EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒගමන වයර්,ප්ලග් ටොප් දාලාත් කෑම හදන්න කියලා දෙනවද?:oo::oo:
    ඔබතුමීට මෝල්-කා-ලාන්තය සෑදී ඇති බවත්, සැමියා ගෙදර පැමිණි පසු ඇඩි ලෙස වෙහෙස වීමෙන් යම් විස්මෘති ගතියක් ඇති වී ඇති බවත් පෙනේ........
    කරුණාකර ඔළුව (එහෙම එකක් තියේ නම්!) වතුර බාල්දියක පැයක් පෙගෙන්නට ඔබා සිටීමෙන් පසුව නැවත පිළිතුරු සපයන්න............

    :rofl::rofl::rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට කියන්න මේ ටිකද ඕන??

    ප්ලග් බේස් 6
    ත්‍රී කෝර් වයර් 1
    ප්ලග් ටොප් 1

    ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?

    මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????:D:D

    වයර් එක කැමති දිගකට ගන්න... තව ගෙදර තියනවද වයරින් වලට එහෙම ගෙනත් ඉතුරු වෙච්ච වයර්.. ඒව ඕනේ ඇතුලේ කනෙක්ට් කරන්න..

    ප්ලග් බොක්ස් 6 ඒවා නෑ මං හිතන්නේ... ප්ලග් බේස් square පින් හරි රවුම් පින් ඒව හරි ගන්න කැමති විදියකට.. බර ගානක් යයි හොඳේ...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙන්න මේක.. :rofl:
    හෆොයි.කිරිබත්ගොඩ ගෙදරදී.කලින් බයික් එකෙන් වැටිලා බලන්න ආව වෙලාවේ ගත්ත එකක් නේද ?
    අවාසනාවන්තම ටීවි එක. කොයි වෙලේ හරි කියයි මම ෆ්රිජ් එක සෙට් කොලා කියලා ලැප් එකට..
    හි හි :rofl:
    ඔය ගමන්ම ටෝච් එකකුත් දීපන්කො බං පේන්නේ නෑ මොකක්ද කියලා......
    :rofl:
    කෝච්චිය වගේ දිගට හදන්න ඕන.:D:D.....6????:dull::dull: ගෙදර තියන හොදම ඒක මට තියෙන්නයි ඕන..හොදට හදමු...උදව් කරනවද?:rolleyes::rolleyes:
    මගේ ගාව තියෙන්නෙත් 6 එකක්.1200/- ගියේ
    :rolleyes: සනී අක්කයි චමිත් අයියයි... :love:
    මම නෙවෙයිනේ බොල දිලුමද කොහෙද :yes:
    මට කියන්න මේ ටිකද ඕන??

    ප්ලග් බේස් 6
    ත්‍රී කෝර් වයර් 1
    ප්ලග් ටොප් 1

    ප්ලග් බොක්ස් 3නෙ 2ක් ද?

    මේ ටික ඉල්ලුවම හරිද???? වයර් එකේ දිග?????:D:D
    බොලා මේ ටික අරන් හදනකොට හොඳ එව්වා 4ක් විතර ගන්න ගානක් යයි මම හිතන්නේ.

    10653871_695857960536804_963250613788912156_n.jpg
    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔබතුමීට මෝල්-කා-ලාන්තය සෑදී ඇති බවත්, සැමියා ගෙදර පැමිණි පසු ඇඩි ලෙස වෙහෙස වීමෙන් යම් විස්මෘති ගතියක් ඇති වී ඇති බවත් පෙනේ........
    කරුණාකර ඔළුව (එහෙම එකක් තියේ නම්!) වතුර බාල්දියක පැයක් පෙගෙන්නට ඔබා සිටීමෙන් පසුව නැවත පිළිතුරු සපයන්න............

    :rofl::rofl::rofl::P

    සැමියා මොනවා හරි කියලාම තමා......... ඔන්න දැන් ජෝගින් යනවලු පෙරේදා ඉඳන්....... උදේට කොළකැඳ විදුරුවකුත් විතරලු......... :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වයර් එක කැමති දිගකට ගන්න... තව ගෙදර තියනවද වයරින් වලට එහෙම ගෙනත් ඉතුරු වෙච්ච වයර්.. ඒව ඕනේ ඇතුලේ කනෙක්ට් කරන්න..

    ප්ලග් බොක්ස් 6 ඒවා නෑ මං හිතන්නේ... ප්ලග් බේස් square පින් හරි රවුම් පින් ඒව හරි ගන්න කැමති විදියකට.. බර ගානක් යයි හොඳේ...:dull:

    මෙහ මල්ලි කොටු එකයි රවුම් එකයි කලවමේ ගන්නද?:rolleyes::rolleyes: මට දෙකම ඕන....

    මල්ලි මේක වැඩ කරයි නේද? නැත්නම් මාව ගෙදරින් පන්නයි තාත්තා....:dull::dull:
    ගෙදර වයර් පෙට්ටියක් තියෙනවා.....එකේ ඇති:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වයර් එක කැමති දිගකට ගන්න... තව ගෙදර තියනවද වයරින් වලට එහෙම ගෙනත් ඉතුරු වෙච්ච වයර්.. ඒව ඕනේ ඇතුලේ කනෙක්ට් කරන්න..

    ප්ලග් බොක්ස් 6 ඒවා නෑ මං හිතන්නේ... ප්ලග් බේස් square පින් හරි රවුම් පින් ඒව හරි ගන්න කැමති විදියකට.. බර ගානක් යයි හොඳේ...:dull:

    500*6=3000
    ඉතුරුවට 2000 ක් දැම්මත් 5000 කින් මෙහා බේරෙන්න බැරි වෙයි.
    මම ගත්ත එක 1200/-
    5000/1200=4.16
    තව පොඩි ගානක් දාලා 5ක්ම අරගෙන ගෙදර හැම තැනම තියන්න පුළුවන් වෙයි :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ මල්ලි කොටු එකයි රවුම් එකයි කලවමේ ගන්නද?:rolleyes::rolleyes: මට දෙකම ඕන....

    මල්ලි මේක වැඩ කරයි නේද? නැත්නම් මාව ගෙදරින් පන්නයි තාත්තා....:dull::dull:
    ගෙදර වයර් පෙට්ටියක් තියෙනවා.....එකේ ඇති:yes::yes:
    මේහ්......ඕයි.....
    කොටු ඒව රවුම් ඒව පැත්තක තියල ගන්නවා මල්ටි ප්ලග් බේස් 3ක්.....
    කොටු රවුම් ඕය පයන්නක් ඔබතැකි.......
    කන් ඇහේනේ නෑ නේ මේ ගෑනුන් ගේ අම්මපා......:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොලා මේ ටික අරන් හදනකොට හොඳ එව්වා 4ක් විතර ගන්න ගානක් යයි මම හිතන්නේ.

    :rofl::rofl:

    මන් සැලෙන්නේ නැහැ ඔයාගේ කතා වලට....ඔයස්.....:oo:
    කඩේ ගන්න ඒවා උණු වෙනවා...අර කෙවිල්ටන් ඒක නම් හොදයි.....

    මන් ඉගන ගන්න ඒක හොදයි නෙහ්:love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔබතුමීට මෝල්-කා-ලාන්තය සෑදී ඇති බවත්, සැමියා ගෙදර පැමිණි පසු ඇඩි ලෙස වෙහෙස වීමෙන් යම් විස්මෘති ගතියක් ඇති වී ඇති බවත් පෙනේ........
    කරුණාකර ඔළුව (එහෙම එකක් තියේ නම්!) වතුර බාල්දියක පැයක් පෙගෙන්නට ඔබා සිටීමෙන් පසුව නැවත පිළිතුරු සපයන්න............

    :rofl::rofl::rofl::P
    අනේ මේ..ඔයා ඔහොම වෙන්න ඇති කරන්නේ..මට එහෙම කලන්තයක් නෑ..:angry::angry::growl:
    සැමියා මොනවා හරි කියලාම තමා......... ඔන්න දැන් ජෝගින් යනවලු පෙරේදා ඉඳන්....... උදේට කොළකැඳ විදුරුවකුත් විතරලු......... :rofl::rofl:
    මම කෙට්ටුවෙලා ලස්සන වෙයි කියලා ඉරිසියාවේ..:P:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේහ්......ඕයි.....
    කොටු ඒව රවුම් ඒව පැත්තක තියල ගන්නවා මල්ටි ප්ලග් බේස් 3ක්.....
    කොටු රවුම් ඕය පයන්නක් ඔබතැකි.......
    කන් ඇහේනේ නෑ නේ මේ ගෑනුන් ගේ අම්මපා......:angry:

    බනින්නේ..අදමයි මන් මේ වචන ඇහුවෙත්..ඒවා මතක හිටින්නේ නැහැ....
    හා ඉතින් ගන්නම්...ඕකට බනින්න ඕනද....:(:(
     
    Status
    Not open for further replies.