EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Moko wune eeye and ada..enna bari wuna..pitu 100k thiyenawa..kiyawanna kammali...:dull: kawru hari summary eka kiyapalla...:)

    :oo: විශේෂ දෙයක් නෑ.... ඩෙලා හදට ගියා...... :yes: ඩෙලාට හදට යන හැටි උගන්වන්න ගිහිල්ලා සංජියට පිස්සු හැදුනා...... :dull: ඕක තමා ඉතින් ඊයේ අද ප්‍රධාන ප්‍රවෘත්ති...... :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: විශේෂ දෙයක් නෑ.... ඩෙලා හදට ගියා...... :yes: ඩෙලාට හදට යන හැටි උගන්වන්න ගිහිල්ලා සංජියට පිස්සු හැදුනා...... :dull: ඕක තමා ඉතින් ඊයේ අද ප්‍රධාන ප්‍රවෘත්ති...... :yes:
    ඉගැන්නුවේ කොහොමද...:rolleyes::rolleyes: තියරිද ප්‍රැක්ටිකල් ද...:baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මිනි මාම සෑහෙන කාලෙකින් ආවේ නැත්තේ මොකෝ? :nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo: විශේෂ දෙයක් නෑ.... ඩෙලා හදට ගියා...... :yes: ඩෙලාට හදට යන හැටි උගන්වන්න ගිහිල්ලා සංජියට පිස්සු හැදුනා...... :dull: ඕක තමා ඉතින් ඊයේ අද ප්‍රධාන ප්‍රවෘත්ති...... :yes:
    මම ඒවට පොහොර දැම්මෙ නැහැ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කව්ද බුවෙක් අමුතු භාෂාවකින් මොනවදෝ කියල ගිහිල්ල :eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    bad-day-vs-good-day-quotes.jpg

    සුභ උදෑසනක් වේවා....!
     
    Status
    Not open for further replies.