ආතක් පාතක් නැතුව ඇවිදිනවා කිව්ව ගමන් තේරුනා පුද්ගලයා කව්ද කියල![]()

මන් මානසිකව වැටුනා...ඇරත් ගුරුතුමා ආගිය අතක් නැතිව ගියා........ආ සහෝ චාමලිත් එක්ක පුද්ගලිකව හැදුවද?![]()


ඔව් අක්කේ.ආයේ 2වෙනිදා වයිපරෙත් එක්කම යන්න තියෙන්නේ.තැල්ම තියෙන තැන රිදෙනවා
2 වෙනිදට කලින් දවසක පල ඉක්මනට බල බල නොයිද.....?? 
ආතක් පාතක් නැතුව ඇවිදිනවා කිව්ව ගමන් තේරුනා පුද්ගලයා කව්ද කියල![]()
ලැප් ගේන්න ගිය උට්ටෝ...... 
මන් මානසිකව වැටුනා...ඇරත් ගුරුතුමා ආගිය අතක් නැතිව ගියා........![]()

මහෝදරතෙමේ මා බැහැදැකීමට පැමිනියාහුය..
පැමිනෑ මෙහි වෙසෙනා එක්තරා කොටලුතෙමෙක් ලිංගතකොට ගියාහුය..![]()
හික්ස්..... "මේක නම් චමිතට හොදා......" 
මගේ කන්තොරුව තියෙන්නේ බොහෝ කාන්තාවන් ගැවසෙන ස්ථානයකයි. කන්තෝරුව ඉස්සරහම කහ ඉරක් තියෙනවා. මමයි මහෝදරයි ඔතන කතා කර කර හිටියා. ළලනාවන් දෙන්නෙක් පාර පනින්න ආවා. එක්කෙනෙක් හෙන තඩි. අනිත් කෙනා හෙන කෙට්ටුයි. මහෝදර කියපි ශරීරයෙන් කුඩා ලළනාව පෙන්නලා "ඒක අපේ චමිතට හොඳා" කියලා...![]()

ලස්සනම සීන් එක ඊට ටික වෙලාවකට පස්සේ චමිතා කෝල් කිරීමයි....... 
Matath aluth lapakata yanna wei wage.. lapa leda denawane.. uraj ayyata katha karala balanta one used ekak podi ganakata ganna pukuwanda kiyala..
Used නම් කතා කරන්න එපා..... HSBC කාඩ් එකක් තියෙනවා නම් ගෙවන්න සෙට් කරලා දෙන්නම්..... මාසෙකට 3500/= වගේ..... 
යමක් මතක් වෙනවා කියම්දෝ නොකියම්දෝ![]()
අපෝ බෑකිඹුල් මාමට සමහරවිට තේරෙයි නිකන්ම
![]()
I know..... I know......

හ්ම් කියලා බෑ..... එන්න පුලුවන් එව්වෝ කියාපියව්.......
![]()
විශේෂ දෙයක් නෑ...... ඩෙස්ක්ටොප් දෙකක් එක පාර ගැහුවා...... එදා තමා ඔය සන්තෑසිය උනේ........
![]()

අඩේ මම අයන් එකත් ගහලා තියෙනවා.අයන් එකයි ෆෑන් එකයි 2ම එකටමටත් ඕව හරියන්නේ නෑඅයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි
![]()
තුවාලේ අවුලක් නෑ.එක සනිපවේගෙන යනවා.කකුලේ තැලීම් තමා අවුලමචන් නිතර ඩොකාට පෙන්වපන් මචෝ..... ඕවා ලෙහෙසි නෑ.... මතකනේ හරි බෙහෙත් නොවැටී මම මාස 8කට කිට්ටුව කාපු කට්ටක්........
![]()
මොකක්ද උනේහික්ස්..... "මේක නම් චමිතට හොදා......"
![]()

යකෝ ඊයේ නවත්තපු තැන ඉඳන් කියවගෙන එන්න හම්බුනේ නෑ........ ඉරිදානම් බෑනේ මාමේ මට ක්ලාස්නේ...... සෙනසුරාදා හවස 2 න් විතර පස්සේ මටනම් එන්න පුළුවන්.......
කෝ යකෝ අර අලුත් ඩෙල් ලැප් වල ස්පෙක්ස් අර FB ශෙයා කරන්න ඉමේජ් හදන්න.........![]()
හ්ම්ම්.... බලමු මට තනියම ඈද ගන්න පුලුවන් වෙයි..... සංකපාලයාවත් කතා කරලා බලන්න ඕනි......
ෆොටෝ ශොප් පුරුදු වෙන්න ඕනා බං..... 
සුදු නගාට කුරුනෑගල-පානදුර බස් එකේ එන්න කියලා ස්ලිට් එක ලඟින් බස්සවාගෙන ඔය බඩු ටික අරන් දීපන්........![]()
ඒකනේ..... උදේ 5ට කුරුණෑගල - පානදුරේ ආවා නම්.... 7.20 වෙනකොට මෙතන.....
ආයේ ඉතින් බඩු ටිකත් අරන් හවසට ඒ බස් එකේම යන්න බැරියෑ...... 
දෙකක් නෑ ආයෙ ඒකෙ අරන් ගිහින් අහයි හපොයි මේව නෙමේද කීවෙ කියල![]()
එකෙන්ම..... 
ප්ලග් බේස් එකට කටක් ඇවිත්......
ඔය කට ආවේ දුමකුත් දාගෙන..... කර ගදකුත් එක්ක...... 
මටත් ඕව හරියන්නේ නෑඅයන් එකක් එහෙම ගැහුවොත් ඉවරයි
![]()
ශොප් එකටත් මම ම හැදුවා හොද වයර් එකක්.... එක පාර ලැප් / ඩෙස්ක්ටොප් 4ක් එක්ක උනත් ඔට්ටු වෙන්න පුලුවන් විදිහට..... 