EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හදුන්වලා දෙනවා කෝ.....
    මද අදුරු සන්ධ්‍යාවක.....
    වයින් ඔඩමක් ද සමග,
    දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
    අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!:love:

    ෆුල් ඔප්ෂන් පැකේජ් එකක්......... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හදුන්වලා දෙනවා කෝ.....
    මද අදුරු සන්ධ්‍යාවක.....
    වයින් ඔඩමක් ද සමග,
    දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
    අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!:love:

    :yes:ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...:love::love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකා වැහෙන්නේ නවත්තන්න කිව්වම කියන නිදහසට කරුණු ඇහෙද්දී........ :growl:

    කියලා වැඩක් නෑ...:frown:මට හොරෙන් බාත් රූම් එකට වෙලා බොන්නේ..:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සාරවිටවලට මත් වෙන්නේ නෑ මල්ලි..:no:

    මොකක්.....

    දවසක් අපි 5 වසරේ විතර (මට මතක හැටියට) ඉද්දි කෝට්ටේ පන්සලේ පෙරහැර පොලේදී සාරවිට ගත්තා කන්න...... එකෙක් කෑවා විතරයි මෙන්න ඌ වමනේ කරලා කලන්තේ දාලා එක විකාරයි....... එයින් පස්සේ අපි ඒ සෙට් එකේ එවුන් කවුරුවත්ම ආයේ සාරවිට දිහා හැරිලාවත් බැලුවේ නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...:love::love::love:

    :) :) :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්.....

    දවසක් අපි 5 වසරේ විතර (මට මතක හැටියට) ඉද්දි කෝට්ටේ පන්සලේ පෙරහැර පොලේදී සාරවිට ගත්තා කන්න...... එකෙක් කෑවා විතරයි මෙන්න ඌ වමනේ කරලා කලන්තේ දාලා එක විකාරයි....... එයින් පස්සේ අපි ඒ සෙට් එකේ එවුන් කවුරුවත්ම ආයේ සාරවිට දිහා හැරිලාවත් බැලුවේ නෑ......

    :rofl:මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..:yes:

    අනේ මන්දා........ එයින් පසේ සාරවිට දැක්කමත් මට එන්නේ මහා අපුල හැඟීමක්...... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා........ එයින් පසේ සාරවිට දැක්කමත් මට එන්නේ මහා අපුල හැඟීමක්...... :dull:

    කියනවට කාලා බලන්නකෝ දවසක්..:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10430475_682147461895961_5294426434464533160_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl:මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..:yes:

    සාර විට කෙලලා ඇරපු තඩි නැන්දගෙ පෙනුම මැවී පේනවා...:rofl::rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ රාජගිරිය වගේ පැත්තකින් පිරිමි ළමයි 04 දෙනෙකුට නවතින්න පුළුවන් ගෙයක් රුපියල් 20,000කට විතර තියෙනවා නම් කියන්ඩ.. ලොකු උදවුවක්. මගේ හොඳ යාලුවෙකුට. හදීසියි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ රාජගිරිය වගේ පැත්තකින් පිරිමි ළමයි 04 දෙනෙකුට නවතින්න පුළුවන් ගෙයක් රුපියල් 20,000කට විතර තියෙනවා නම් කියන්ඩ.. ලොකු උදවුවක්. මගේ හොඳ යාලුවෙකුට. හදීසියි...

    :yes::yes:
     
    හදුන්වලා දෙනවා කෝ.....
    මද අදුරු සන්ධ්‍යාවක.....
    වයින් ඔඩමක් ද සමග,
    දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
    අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!:love:
    :love::love::love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...:love::love::love:
    සාහිත්‍යධරයෙකු නොවුනත් ගීයක් විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.....
    නැත්තං ඔබ වගේ මහ පොළවේ පයගහල ඉන්න, සංවේදී කාන්තාවක් සහකාරිය විදියට තෝරගන්නේ නෑ......
    මෙලෝ රහක් නැති තොරොම්බල් කරත්තයක් දක්කනව ඇර........
     
    Status
    Not open for further replies.