හදුන්වලා දෙනවා කෝ.....
මද අදුරු සන්ධ්‍යාවක.....
වයින් ඔඩමක් ද සමග,
දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!![]()
ෆුල් ඔප්ෂන් පැකේජ් එකක්.........

ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...

යකා වැහෙන්නේ නවත්තන්න කිව්වම කියන නිදහසට කරුණු ඇහෙද්දී........![]()
මට හොරෙන් බාත් රූම් එකට වෙලා බොන්නේ..
සාරවිටවලට මත් වෙන්නේ නෑ මල්ලි..![]()
ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...
![]()

මොකක්.....
දවසක් අපි 5 වසරේ විතර (මට මතක හැටියට) ඉද්දි කෝට්ටේ පන්සලේ පෙරහැර පොලේදී සාරවිට ගත්තා කන්න...... එකෙක් කෑවා විතරයි මෙන්න ඌ වමනේ කරලා කලන්තේ දාලා එක විකාරයි....... එයින් පස්සේ අපි ඒ සෙට් එකේ එවුන් කවුරුවත්ම ආයේ සාරවිට දිහා හැරිලාවත් බැලුවේ නෑ......
මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..
මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..
![]()

අනේ මන්දා........ එයින් පසේ සාරවිට දැක්කමත් මට එන්නේ මහා අපුල හැඟීමක්......![]()

මත්වෙන ඒවත් ඇති...මම කාලා තියෙන ඒවානන් පොඩ්ඩක්වත් මත්වෙන්නේ නෑ...රහයි..
![]()

සාර විට කෙලලා ඇරපු තඩි නැන්දගෙ පෙනුම මැවී පේනවා...![]()

නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ රාජගිරිය වගේ පැත්තකින් පිරිමි ළමයි 04 දෙනෙකුට නවතින්න පුළුවන් ගෙයක් රුපියල් 20,000කට විතර තියෙනවා නම් කියන්ඩ.. ලොකු උදවුවක්. මගේ හොඳ යාලුවෙකුට. හදීසියි...

හදුන්වලා දෙනවා කෝ.....
මද අදුරු සන්ධ්‍යාවක.....
වයින් ඔඩමක් ද සමග,
දිගු හවානා සුරුට්ටුවක දුම් රැළිති වල සුවද විදිමින්....
අමරදේවයන් ගේ “මා මළ පසු“ ගීතය ඇසීමට සිතුනි!!!!!!![]()

සාහිත්‍යධරයෙකු නොවුනත් ගීයක් විදින්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.....ලොකු සාහිත්‍යධරයෙක්නන් නෙමෙයි...හැබැයි උතුම් මනුස්සකම් තියෙන සුන්දර මනුස්සයෙක්...බොහෝම ඉක්මනින් මුණගස්සන්නන්...අයියා වගේම දුක්විඳලා ජීවිතේ ජයගත්තු කෙනෙක්...
![]()