ආහ් වැල පුතේ..![]()

බඩ යෑමක් සුවර්හෙට හදනවා............![]()
උ.වේ.ස.
![]()
මොකක් කිව්වා......?? ප්‍රශ්නයක්.... හෆොයි... දුවපියෝ......
![]()
![]()

uro kohomada macho, waren black label kola kanda ekak bonna, ada sikurada ne.
දැන් මොන බ්ලෑක් ලේබල්ද බොල නිදා ගන්නවා මිසක්..... 
දැන් මොන බ්ලෑක් ලේබල්ද බොල නිදා ගන්නවා මිසක්.....
![]()

සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි....![]()

අද යනවා බඩාව බැහැදැකලා එන්න...![]()
එල එල හවස් වෙලා වරෝ.....
මේ බොට එන්න පුලුවන් කමටද එන්නේ....?? ගොඩක් වෙලා එකම විදිහට කකුල තියන් ඉන්න වෙනවනේ..... වෑන් එකේ ආවා නම් හරි නේහ්.....?? 
බස් වැඩේ හිතන තරම් සුන්දර නෑ පුටේ.......
![]()
පැල බලාගන්න එකෙක් ගන්න එක තමා අමාරුම...... PHD කරපු එකෙක්ට දෙනවටත් වඩා පඩියක් ඉල්ලයි......![]()
අපි පොල් කඩන්න යනකොට වටේ පිටේ ඒ වත්තට අයිති අය පොල් කඩලා.... කුරුම්බා කාලා.......වැට ගහන්න ප්‍රපෝසල් එනවා යනවා...... වැට ගහලා ගත්තා නම් පර්චස්ම 40ක් බොල එතන......
![]()
අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..

හරි යන්නේ නෑ..... කාර් එකක් අරන් දාලා මම වැඩ කරන්න හිතුවා... නෝ කතා නෝ සිනා........ ඩ්‍රයිවර් වෙන්න දෙන්න බෑලු......
![]()

ගුඩ් මෝර්නිං.. හීල කන්න යන්නේ
මේ කරන වැඩේට වඩා නම් සුන්දර ඇති පුතේ...අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..
කීයක් පර්චස් 40ක් කිවා?![]()
අපි හීල කෑවොත් තමා මේකේ එවුන්ට කහන්නේ.....
නෑ පුටේ.... හිතන තරම් ලෙහෙසි නෑ...... දුර නම් ගොඩක් අමාරුයි..... කප්පම් ගන්න උන්.... පොලිස් බල්ලෝ..... එපා වෙනවා...... රෑ ටර්න් එහෙම හොද කට්ට සිකුරාදා දවස් / ලෝන්ග් වීක් එන්ඩ් එහෙම..... පැය 6 ගමන පැය 7ක් 8ක් සෙට් වෙනවා....... 
නිකන් ඩ්‍රැයිවර් නෙමෙයි. ඩ්‍රැයිවර් මහත්තයා, රියදුරු මහත්තයා..
අපේ මිනිස්සුම තමා ඒ ප්‍රතිරූපේ හදලා කාලා දාලා තියෙන්නේ..![]()
මොනවා කරන්නද ඉතින්..... ඒ උනාට ඩ්‍රයිවර්ලා තමා හොද පඩි ගන්නේ...... 