EK Married Club-13

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ආහ් වැල පුතේ..:rolleyes:
:lol::lol:
හෙට හදනවා............:love::love::love::D:D:D
බඩ යෑමක් සුවර්
:rofl: උ.වේ.ස. :lol:

:shocked: මොකක් කිව්වා......?? ප්‍රශ්නයක්.... හෆොයි... දුවපියෝ...... :dull:

running_troll_by_afterwars-d4b4tv1.gif

:rofl::rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද යනවා බඩාව බැහැදැකලා එන්න...:yes::yes:

    :D එල එල හවස් වෙලා වරෝ..... :yes: මේ බොට එන්න පුලුවන් කමටද එන්නේ....?? ගොඩක් වෙලා එකම විදිහට කකුල තියන් ඉන්න වෙනවනේ..... වෑන් එකේ ආවා නම් හරි නේහ්.....?? :rolleyes:
     
    logoz

    Banned
    Feb 15, 2015
    27
    7
    0
    කලු කොට කැත නාකි පොට්ටයා දු‍ටුවෙහිද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: බස් වැඩේ හිතන තරම් සුන්දර නෑ පුටේ....... :no:

    පැල බලාගන්න එකෙක් ගන්න එක තමා අමාරුම...... PHD කරපු එකෙක්ට දෙනවටත් වඩා පඩියක් ඉල්ලයි...... :dull:

    අපි පොල් කඩන්න යනකොට වටේ පිටේ ඒ වත්තට අයිති අය පොල් කඩලා.... කුරුම්බා කාලා....... :dull: වැට ගහන්න ප්‍රපෝසල් එනවා යනවා...... වැට ගහලා ගත්තා නම් පර්චස්ම 40ක් බොල එතන...... :yes:

    ගුඩ් මෝර්නිං.. හීල කන්න යන්නේ

    මේ කරන වැඩේට වඩා නම් සුන්දර ඇති පුතේ... :dull: අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..
    කීයක් පර්චස් 40ක් කිවා? :dull::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: හරි යන්නේ නෑ..... කාර් එකක් අරන් දාලා මම වැඩ කරන්න හිතුවා... නෝ කතා නෝ සිනා........ ඩ්‍රයිවර් වෙන්න දෙන්න බෑලු...... :dull:

    නිකන් ඩ්‍රැයිවර් නෙමෙයි. ඩ්‍රැයිවර් මහත්තයා, රියදුරු මහත්තයා..
    අපේ මිනිස්සුම තමා ඒ ප්‍රතිරූපේ හදලා කාලා දාලා තියෙන්නේ.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝර්නිං.. හීල කන්න යන්නේ

    මේ කරන වැඩේට වඩා නම් සුන්දර ඇති පුතේ... :dull: අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..
    කීයක් පර්චස් 40ක් කිවා? :dull::nerd:

    :growl: අපි හීල කෑවොත් තමා මේකේ එවුන්ට කහන්නේ..... :angry:

    :dull: නෑ පුටේ.... හිතන තරම් ලෙහෙසි නෑ...... දුර නම් ගොඩක් අමාරුයි..... කප්පම් ගන්න උන්.... පොලිස් බල්ලෝ..... එපා වෙනවා...... රෑ ටර්න් එහෙම හොද කට්ට සිකුරාදා දවස් / ලෝන්ග් වීක් එන්ඩ් එහෙම..... පැය 6 ගමන පැය 7ක් 8ක් සෙට් වෙනවා....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන් ඩ්‍රැයිවර් නෙමෙයි. ඩ්‍රැයිවර් මහත්තයා, රියදුරු මහත්තයා..
    අපේ මිනිස්සුම තමා ඒ ප්‍රතිරූපේ හදලා කාලා දාලා තියෙන්නේ.. :dull:

    :dull: :baffled: මොනවා කරන්නද ඉතින්..... ඒ උනාට ඩ්‍රයිවර්ලා තමා හොද පඩි ගන්නේ...... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl: අපි හීල කෑවොත් තමා මේකේ එවුන්ට කහන්නේ..... :angry:

    :dull: නෑ පුටේ.... හිතන තරම් ලෙහෙසි නෑ...... දුර නම් ගොඩක් අමාරුයි..... කප්පම් ගන්න උන්.... පොලිස් බල්ලෝ..... එපා වෙනවා...... රෑ ටර්න් එහෙම හොද කට්ට සිකුරාදා දවස් / ලෝන්ග් වීක් එන්ඩ් එහෙම..... පැය 6 ගමන පැය 7ක් 8ක් සෙට් වෙනවා....... :dull:

    උඹට පැය 08ක් එක දිගට ලේලන්ඩ් එක ආංබාං කරන්න බැරිද? :nerd:
     
    Status
    Not open for further replies.