බම්ප් තාමත් හිමද මචො
මේ හිම ඒක්කලා ගෙතුන කාතාවක් ඒහේම නැතෙයි
හිමනම් දැන් පාරවල් වල නැහැ බන්. එත් සීතල සෙල්සියස් -10 . ආයෙත් හෙට හිම වැස්සක් වටෙනවලු.. හිම අඩි දහයක් වැටුනත් කමක් නැහැ බන් සීතල නැත්තම්. සීතල වැඩි කමටද මන්ද අද වාහනේ ABS ලයිට් එක ඔන් උනා. ඒ මදිවට D එකට දාල දුවද්දී උදේ ගියර් ඔටෝ මාරුවෙන්නෙත් නැතුව ගියා බන්. ඒ ගමන ගිහින් ඩීලර් සර්විස් එකට දාල ආව චෙක් කරන්න කියල. හිම එක්කල කතා ගෙතෙන්න එපා කියල ප්රාර්ථනා කරනවා මචන්. හිමත් එක්ක වාහන කට්ටක් කන්න උනොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි ..ගිය අවුරුද්දෙත් මේ කාලේ කාර් එක අයිස් ගොඩක් උඩ රවුමක් කරකැවිල අනු නමෙන් බේරුනා තාප්පේ වැදිලා කුඩු පට්ටම් නොවී.






කතාවනං හොඳට රස වින්ඳා...
මේ මගුලක් කරන්න එපා..... පොල්වත්ත අංකල් හීතලට ඔරොත්තු දෙන්නේ නෑ.... ඔය තරුණ කාලේ දාපු සෙල්ලම් තමා අපිට රස කතා හදලා කියන්නේ......