EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට පැය 08ක් එක දිගට ලේලන්ඩ් එක ආංබාං කරන්න බැරිද? :nerd:

    :D අපෝ ගේමක් නෑ.... කොහොමත් එක දිගට පැය 4ක් වගේ තමා අදින්නේ.... විනාඩි 15ක් විතර තේ බොන්න නවත්වනවා නේ.... :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුභ උදෑසනක් වේවා

    කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.:no:
    :dull::dull::dull: මාමේ ඔයාට තෙරපි කරයි...එතකොට පුළුවන්...ඒක පාරටම බැහැ....හිමින් හරියන්නේ...බයවෙන්න එපා.....:yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුඩ් මෝර්නිං.. හීල කන්න යන්නේ

    මේ කරන වැඩේට වඩා නම් සුන්දර ඇති පුතේ... :dull: අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..
    කීයක් පර්චස් 40ක් කිවා? :dull::nerd:

    හා මාමේ............:D:D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා

    කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.:no:

    ප්ලාස්ටර් දාලා හින්දද...... ? හිරිවැටිලා වගේ ඇත්තේ නේද.....?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :dull::dull::dull: මාමේ ඔයාට තෙරපි කරයි...එතකොට පුළුවන්...ඒක පාරටම බැහැ....හිමින් හරියන්නේ...බයවෙන්න එපා.....:yes::yes::yes:
    මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
    තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ
    :frown: ඕක ඩොකෙක්ට පෙන්නපිය යකෝව්......... :angry: :angry:
    ඩොක්ටර් ආනන්ද පෙරේරාගේ ගෝලයට පෙන්නුවේ.ආන්නද පෙරේරාත් හිටියා එතන.ඉන්ටනල් බ්ලිඩින් ඇති සමහර විට කකුල උඩක තියන් ඉන්න විතරයි කිව්වේ.මම මේ බලන්නේ කාටද පෙන්නන්නේ කියලා.තැලීමක් නේ තියෙන්නෙත්.
    ප්ලාස්ටර් දාලා හින්දද...... ? හිරිවැටිලා වගේ ඇත්තේ නේද.....?

    ප්ලාස්ටර් නැත.තුවාලෙට දාපු පොඩි එකක් විතරයි තියෙන්නේ.ඉදිමුමත් තාම තියෙනවා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෙන්නුවට කිව්වේ කකුල උඩින් තියන් ඉන්න විතරනේ.
    මම මේ කල්පනා කරන්නේ සිංහල බෙහෙත්වත් කරනවද කියලා

    හ්ම්ම්ම් මගේ නම් අදහස යන්න කියලා ඔතපෙඩික් ඩොකෙක් ගාවට...එයා හරියටම කියයි...ඊට පස්සේ බලන්න සිංහල බෙහෙත් කරනවද නැද්ද කියලා....:yes::yes::yes:

    පොඩි කාලේ මගෙත් කකුල කැඩිලා වෙදමහත්තයා විකාරයක් කරා...එක්ස් රෙ වගේ එකක් තියෙනවා නම් එයාලා හරියටම කරනවා...දක්ෂ අය දැන් අඩුයි නෙහ් එකයි....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා

    කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.:no:

    ඩොක්ටට පෙන්නලා බලන්න චමිතෝ.. කාටිලේජ් කේස් එහෙම තියනවද දන්නෙ නෑ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D එල එල හවස් වෙලා වරෝ..... :yes: මේ බොට එන්න පුලුවන් කමටද එන්නේ....?? ගොඩක් වෙලා එකම විදිහට කකුල තියන් ඉන්න වෙනවනේ..... වෑන් එකේ ආවා නම් හරි නේහ්.....?? :rolleyes:

    වෑන් එකේ තමා... :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
    තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ

    හ්ම්ම්ම් එහෙමද?...ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු එහෙනම්..ඔයා කිබුල් අයියට කතා කරන්න ...එයා හරියටම දන්නවා ඕක පෙන්වන්න ඕන කෙනා...:yes::yes::yes: ඊට පස්සේ එයාට පෙන්නවමු..හිතටත් හොදයි නෙහ්....:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
    තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ

    ඩොක්ටර් ආනන්ද පෙරේරාගේ ගෝලයට පෙන්නුවේ.ආන්නද පෙරේරාත් හිටියා එතන.ඉන්ටනල් බ්ලිඩින් ඇති සමහර විට කකුල උඩක තියන් ඉන්න විතරයි කිව්වේ.මම මේ බලන්නේ කාටද පෙන්නන්නේ කියලා.තැලීමක් නේ තියෙන්නෙත්.

    ප්ලාස්ටර් නැත.තුවාලෙට දාපු පොඩි එකක් විතරයි තියෙන්නේ.ඉදිමුමත් තාම තියෙනවා.

    ඕතොපීඩික් සර්ජන් කෙනෙක්ට පෙන්නන්න එහෙනම්.. ඉදිමුම තාම තියනව නම් බල බල ඉන්න එපා... දනිස්ස මහ දරුණු තැනක්...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D අපෝ ගේමක් නෑ.... කොහොමත් එක දිගට පැය 4ක් වගේ තමා අදින්නේ.... විනාඩි 15ක් විතර තේ බොන්න නවත්වනවා නේ.... :D

    එහෙනම් මට අනිත් වැඩේ අවුලක් නෑ.. ඒක මම කරන්නම්... :frown:
    බස් එකක් හොයාගෙන දුවමු බං... :dull:
    අර නදියා අනුරාධපුර බස් එකේ ටිකට් කැඩුවා වගේ... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
    තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ

    ඩොක්ටර් ආනන්ද පෙරේරාගේ ගෝලයට පෙන්නුවේ.ආන්නද පෙරේරාත් හිටියා එතන.ඉන්ටනල් බ්ලිඩින් ඇති සමහර විට කකුල උඩක තියන් ඉන්න විතරයි කිව්වේ.මම මේ බලන්නේ කාටද පෙන්නන්නේ කියලා.තැලීමක් නේ තියෙන්නෙත්.

    ප්ලාස්ටර් නැත.තුවාලෙට දාපු පොඩි එකක් විතරයි තියෙන්නේ.ඉදිමුමත් තාම තියෙනවා.

    :oo::oo::oo::oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුභ උදෑසනක් වේවා

    කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.:no:

    සෙල්ලම් දාන්න එපා... :dull: :dull:
    ටික දවසක් හිටු. අස්ථි භග්න නෑ නෙව? :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා මාමේ............:D:D:D:D

    චව් මලී...
    චව් චව්...

    55_1375434130.jpeg
     
    Status
    Not open for further replies.