උඹට පැය 08ක් එක දිගට ලේලන්ඩ් එක ආංබාං කරන්න බැරිද?![]()
අපෝ ගේමක් නෑ.... කොහොමත් එක දිගට පැය 4ක් වගේ තමා අදින්නේ.... විනාඩි 15ක් විතර තේ බොන්න නවත්වනවා නේ.... 
සුභ උදෑසනක් වේවා
කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.![]()

මාමේ ඔයාට තෙරපි කරයි...එතකොට පුළුවන්...ඒක පාරටම බැහැ....හිමින් හරියන්නේ...බයවෙන්න එපා.....

ගුඩ් මෝර්නිං.. හීල කන්න යන්නේ
මේ කරන වැඩේට වඩා නම් සුන්දර ඇති පුතේ...අනිත් එක හිතේ ආසාවෙන් කරන දේ නේ..
කීයක් පර්චස් 40ක් කිවා?![]()

සුභ උදෑසනක් වේවා
කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.![]()
ඕක ඩොකෙක්ට පෙන්නපිය යකෝව්.........

සුභ උදෑසනක් වේවා
කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.![]()
මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයිමාමේ ඔයාට තෙරපි කරයි...එතකොට පුළුවන්...ඒක පාරටම බැහැ....හිමින් හරියන්නේ...බයවෙන්න එපා.....
![]()
ඩොක්ටර් ආනන්ද පෙරේරාගේ ගෝලයට පෙන්නුවේ.ආන්නද පෙරේරාත් හිටියා එතන.ඉන්ටනල් බ්ලිඩින් ඇති සමහර විට කකුල උඩක තියන් ඉන්න විතරයි කිව්වේ.මම මේ බලන්නේ කාටද පෙන්නන්නේ කියලා.තැලීමක් නේ තියෙන්නෙත්.ඕක ඩොකෙක්ට පෙන්නපිය යකෝව්.........
![]()
![]()
ප්ලාස්ටර් දාලා හින්දද...... ? හිරිවැටිලා වගේ ඇත්තේ නේද.....?
එයා පෙන්නලා නැද්ද???![]()
පෙන්නුවට කිව්වේ කකුල උඩින් තියන් ඉන්න විතරනේ.
මම මේ කල්පනා කරන්නේ සිංහල බෙහෙත්වත් කරනවද කියලා

සුභ උදෑසනක් වේවා
කුකුලනේ මගේ කකුල නවන්න බෑනේ බොලව් තාම.දනිහ අංශක 90 ක් නවන්න බෑ.![]()

එල එල හවස් වෙලා වරෝ.....
මේ බොට එන්න පුලුවන් කමටද එන්නේ....?? ගොඩක් වෙලා එකම විදිහට කකුල තියන් ඉන්න වෙනවනේ..... වෑන් එකේ ආවා නම් හරි නේහ්.....??
![]()

මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ

ඊට පස්සේ එයාට පෙන්නවමු..හිතටත් හොදයි නෙහ්....

මාමා නෙවෙයි බොල අයියා.මතක නැතෙයි
තෙරපි කරන්නවත් ක්ලින්ක් එන්න කිව්වෙවත් නෑනේ
ඩොක්ටර් ආනන්ද පෙරේරාගේ ගෝලයට පෙන්නුවේ.ආන්නද පෙරේරාත් හිටියා එතන.ඉන්ටනල් බ්ලිඩින් ඇති සමහර විට කකුල උඩක තියන් ඉන්න විතරයි කිව්වේ.මම මේ බලන්නේ කාටද පෙන්නන්නේ කියලා.තැලීමක් නේ තියෙන්නෙත්.
ප්ලාස්ටර් නැත.තුවාලෙට දාපු පොඩි එකක් විතරයි තියෙන්නේ.ඉදිමුමත් තාම තියෙනවා.