පොඩ්ඩක් වරෙල්ල මචංලා.... මේ ටිකෙන් ලස්සනම එක මොකක්ද? 

..........................................................................................
මචංලා මට ලෝගෝ එකක් හදන්න ඕන. ඉතින් මම COLORS ටිකක් සිලෙක්ට් කරා. මට ලස්සනයි කියල හිතෙන..
මම කැමති සුදු පසුබිමේ තනි වර්ණයකින් ලෝගෝ එක තියෙනව. ඔය මම තේරපු පාට ටික. දැන් ඕන මේ ලිස්ට් එකෙන් හොඳම එක තෝරගන්න...
මෙන්න ලිස්ට් එක...
කලින් ත්රෙඩ් එකේ රිප්ලයි කරපු අයට බොහොම ස්තුතීයි. ඒ අයට මම හෙට රෙප් දෙන්නම්. හදිසියේම මට ටවුන් එකට යන්න උනා.
ලෝගෝ එකේ ඇක්රොනිම් එක තෝරල දුන්නට කිරියේ thanujaka සොහොයුරාට ස්තූතියි.

..........................................................................................මචංලා මට ලෝගෝ එකක් හදන්න ඕන. ඉතින් මම COLORS ටිකක් සිලෙක්ට් කරා. මට ලස්සනයි කියල හිතෙන..