• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පොඩ්ඩක් වරෙල්ල මචංලා.... මේ ටිකෙන් ලස්සනම එක මොකක්ද? :P:P:P ..........................................................................................

    මචංලා මට ලෝගෝ එකක් හදන්න ඕන. ඉතින් මම COLORS ටිකක් සිලෙක්ට් කරා. මට ලස්සනයි කියල හිතෙන..

    මම කැමති සුදු පසුබිමේ තනි ව‍ර්ණයකින් ලෝගෝ එක තියෙනව. ඔය මම තේරපු පාට ටික. දැන් ඕන මේ ලිස්ට් එකෙන් හොඳම එක තෝරගන්න...

    මෙන්න ලිස්ට් එක...

    IAojRSp.png

    කලින් ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු අයට බොහොම ස්තුතීයි. ඒ අයට මම හෙට රෙප් දෙන්නම්. හදිසියේම මට ටවුන් එකට යන්න උනා. :)

    ලෝගෝ එකේ ඇක්රොනිම් එක තෝරල දුන්නට කිරියේ thanujaka සොහොයුරාට ස්තූතියි. :)
     
    • Like
    Reactions: thanujaka
    කඩ්ඩ බැරි එකා;17937119 said:
    :)

    Noble Academy of International Education :cool:

    මචං උබේ ඔපීනියන් එකත් දියන් මොන කලර් එකද හොඳ? :eek:

    oya dunne bn nil pata umb me tika damme cmyk wlin ne print krnakota cmyk dla ne print krnna ona ethakota meka rgb thwunoth pata wenas wenawa
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Podi Silva - පොඩි සිල්වා;17937136 said:
    oya dunne bn nil pata umb me tika damme cmyk wlin ne print krnakota cmyk dla ne print krnna ona ethakota meka rgb thwunoth pata wenas wenawa

    මටනම් ඒ හැටි දැනුමක් නෑ මචං. ප්‍රින්ට් කරන තැනට පොඩ්ඩක් කියල බලනව

    colours ටිකට poll එකක් දාන්න තිබ්බේ...
    එහෙනං උබට ලේසි...

    එළස් බලමු පොස්ට් එක එඩිට් කරල දාන්න :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    nikan made ini hitewuwaa wage poddak kalawath okata dapan ubata barinam danna ekekuta kiyalaa kara ganin:cool:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    nikan made ini hitewuwaa wage poddak kalawath okata dapan ubata barinam danna ekekuta kiyalaa kara ganin:cool:

    ha ha ha අනිවා මචං මේ පාට සිලෙක්ට් කරා විතරයි මම logo එක ඩිසයින් කරන්න කෙනෙක්ට දෙන්න ඉන්නේ මම දන්න. :)

    ඔයාට හොඳ පාට මොකක්ද මචං?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කඩ්ඩ බැරි එකා;17937188 said:
    ha ha ha අනිවා මචං මේ පාට සිලෙක්ට් කරා විතරයි මම logo එක ඩිසයින් කරන්න කෙනෙක්ට දෙන්න ඉන්නේ මම දන්න. :)

    ඔයාට හොඳ පාට මොකක්ද මචං?

    aah ela machan jaya wewaa kiyalaa eka sithin pathanawaa:):)

    mata ithin nilne:lol::lol::lol:;)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Context eka kiyanna balanna. Mona industry ekata da me hadanne?

    මේක පොඩි ඇකඩමි එකක් විදියට සුලුවෙන් පටන්ගන්නේ මචං. මුලින් o/l , a/l පටන් ගන්නව. පස්සේ සාර්තක උනොත් it පැත්තත් පටන්ගන්නව. තාම ලොකු බලාපොරොත්තු නෑ පොඩියට පටන් අරන් ගුණාත්මකව දෙයක් කරල රෙපුටේෂන් හදාගන්න තමයි ඕනකම :)
     
    කඩ්ඩ බැරි එකා;17937161 said:
    මටනම් ඒ හැටි දැනුමක් නෑ මචං. ප්‍රින්ට් කරන තැනට පොඩ්ඩක් කියල බලනව

    එළස් බලමු පොස්ට් එක එඩිට් කරල දාන්න :)

    hmm na bn api pata select krnakota apita methana hnda pata ne thoranne ethkota umb print krnna gihilla pata wenas unoth api thorapu pata newe wena patak ne enne ekai kiwwe noble wenuwata wena mkak hri word ekak nadda bn
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :)

    :)

    Podi Silva - පොඩි සිල්වා;17937257 said:
    hmm na bn api pata select krnakota apita methana hnda pata ne thoranne ethkota umb print krnna gihilla pata wenas unoth api thorapu pata newe wena patak ne enne ekai kiwwe noble wenuwata wena mkak hri word ekak nadda bn

    elaz මචං මම මේකේ කොපියක් මිනිහට පෙන්නනව එතකොට වැඩේ කරල දෙයි.

    national දාන්න තමයි ආසාවෙන් හිටියේ. ඒත් ඒක රජයට සම්බන්ද නැති ඒවට දාන්න බෑලු බන් :(