වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    යකෝ මේක වැරදිලාවත් දවසක් කියවන්න මිස් උනොත් සදා අනාතයිනේ..පිටු බරගානක් කියවන්න වෙනවා.. :oo: :baffled:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    :frown: මේ මගුලක් කරන්න එපා..... පොල්වත්ත අංකල් හීතලට ඔරොත්තු දෙන්නේ නෑ.... ඔය තරුණ කාලේ දාපු සෙල්ලම් තමා අපිට රස කතා හදලා කියන්නේ...... :yes:

    හයියූ.. එක දන්නේ අදනේ.. ඕක ඉතින් අඩුගානේ නුලේ යට හරියෙන් හිනියටවත් ලියල දාන්න එපැයි.. තා ටිකෙන් පව් වැඩේ වෙන්නේ.. :rofl: :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no: ඩ්‍රම් කැපිලා නෑ..... ඉස්සරහා ඩිස්ක් එකත් හොදා...... :yes: හැබැයි ඒක පොඩ්ඩක් ෆේස් කරා කියලා කලින් අයිති *කන්නා නම් කිව්වා...... :angry:

    එදා ලයිනර් ගහපු වෙලාවෙම වොෂර් දාපු නිසා..... ඌ වරුවක් හුලං නම් යැව්වා...... :yes:

    බ්‍රේක් ලයිනර් අදුරන තැනකින් ගැස්සුවේ...... ඌ සිරා ඩයල් එක.... කවදාවත් අවුල් දෙයක් නම් කරලා දෙන්නේ නෑ..... අපි ඉස්සර නම් ලේලන්ඩ් වලට අළුත්ම කම්පැණි ක්ලච් ප්ලේට් දැම්මේ..... දැන් කරන්නේ පරණ ගලවපු අපේ ප්ලේට් වලට උගෙන් ගස්සනවා ෂූ එක...... :)

    උඹ ඔය මගුලට කැමැත්තෙන් කර තියන දැන් පරණ අයිතිකාරයට *කන්නා කියන එක යහ පාලනයට උචිත නැහැ බන් මාමේ.. :no::no::no::no:උඹ දැන් හරියට කතා කරන්නේ ඌ ඇවිත් උගේ ලන්තෑරුම උඹේ වත්තේ පාරක් කරලා බලෙන් සල්ලි අරන් ගියා වගේනේ..:lol::lol::lol::lol:


    බස් ලයිනර් මැටීරියල් හාර්ඩ් වැඩිද දන්නේ නැහැ බන් කාර් එකකට.. බස් කාරයෝ ගහන්නේ අඩුවෙන් ගෙවෙන ලයිනර් ජාති.. ඒවායේ ලයිනර් එක පොලිෂ් වෙනවා මිසක් ගෙවෙන්නේ නැහැ බන්. වැකුම් බ්රේක් නිසා තදින් වැදුනට හයිඩ්රෝලික් බ්රේක් වලට තද වැඩි ඇති ගහල දාන එව්වා.ගෙවෙන්නේ නැති ලයිනර් වල බ්රේක් බොහොම හිඟයි..

    මම මගේ ඇසන්ට් එකට බාල ලයිනර් හතරක් දැම්ම.. මාස හයක් වගේ දුවල බ්රේක් මදියි කියල ගලවල බැලුවාම ලයිනර් එක පොඩ්ඩක්වත් ගෙවිල නැහැ. පස්සේ ගණන් වැඩි එකෙන් ගෙනත් දැම්ම. දැන් බ්රේක් ඕන තරම්.. මම කිව්වට කරන්න මාරු කරන්න එපා. පුලුවනිනම් ගලවල බලපන් ලයිනර් එක පොලිෂ් වෙලා දිලිසේනවද කියල..

     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා. :)

    ඔව් ඔව් ඊට පස්සේ ආයේ පටන් ගත්තනේ ෂර්ලොක් හොම්ස් රිටර්න්ස් කියලා... කොහොමත් පොල් අංකල් ඔයි සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා යාළුවොන්ගේ කතා එහෙමත් දන්නවා ඇතිනේ..වතුර පාරක් ගහලා, හිමේ ඔබල ගත්තම ඒවත් වමාරයි.. :rofl: :P
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අපෝ... ඔන්න මමත් ආවෝ...

    මේක මන් කලින් දවසක කිව්වා හැත්තෑ ගණන් වල Isuzu Faster එක වගේම තවත් එක මරණයක් ගැන..
    ....................
    පස්සේ දවසක නුවර එළියේ ගියපු වෙලාවක අර අන්කල්ගේ ගෙදරට ගිහින් ආයෙම ස්තුති කරලා ආවා.. එදාම Station එකේ මහත්වරුන්ටත් ගිහින් ස්තූති කරලා ආවා.. එදා ඒ මිනිස්සු උදව්වට ආවේ නැත්තන් මල්සරාගේ අක්කගේ වෙඩිම මළගෙයක් වගේ කිසිම සැරසිල්ලක් නැති එකක් වෙනවා...

    මචන් උබටත් එලටම ලියන්න පුළුවන් එකේ ඔය විදියටම මේ නුලට පොස්ට් දදා උඩට ගන්න.. හැමෝගේම කතා එකතු උනාම එළනේ..
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    දැන් කරනවා මචෝ. සාමාන්‍යයෙන් එක ඉස්කෝලෙකින් 50 ත් 60 ත් වගේ අතර ලමයි ප්‍රමාණයක් කරනවා. එන අව්රුද්දේ තව වැඩිවෙයි කියල තමයි හිතන්නේ.

    අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාමට තියනවා ලෙඩක්..:yes: අපේ එකෙක් පල්සරේක බ්‍රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්‍රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...:rofl: අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..:yes: ඒවගේමද කොහෙද ඕකත්..:P

    දැන් රිදිලා මරු කියෝගෙන එයි...:baffled:

    මාමි ජබොක්.. :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..

    ඔව් දැන් ටෙක් වල සර්ලා ටියුෂන් කරනවා. එයාල ගොඩක් අය ගාව ප්‍රැක්ටිකල් දෙන්නත් බඩු තියන නිසා ලමයින්ට හොද චාන්ස් එක.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..

    අපිට එහෙම වාසනාවක් තිබ්බේ නැහැනේ බාන්... ඒ අතින් අද ළමයි වාසනාවන්තයි.. එත් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද.. ළමයි යන්නේ එයාල ආස පාරෙ නෙවෙයි දෙමාපියන් ආස ඉලක්කයට.. දෙමාපියන් ළමයින්ව අද්‍යයනය කරන්නේ නැහැ ළමය මොන පැත්තටද දක්ෂ කියල.. ඔහේ දක්කනවා දොස්තරෙක්, ඉංජිනේරුවෙක් වෙයන් කියල.. අන්තිමේ ලොකු වුර්තිකයෙක් උනාට ඒ වුර්තිකය ඒ විෂයට සහජ හැකියාවක් නැති පොතේ ගුරෙක් විතරයි.. එතන තමයි අවාසනාව තියෙන්නේ.. මම දන්නා physics special කරපු උදවිය හිටිය AA බැටරි කෑල්ලේ, 9V බැටරියේ , LED එකේ +,- අඳුනන්නේ නැති. ඒ උනාට 1st class degree holders ල . අනේ මන්ද කාගේ වරද්ද කියල..:no::no::no:
     
    • Like
    Reactions: DAstoner

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා පුටේ ... රෙප් වලින් තමයි මේ අපි දෙයියනේ කියල කාල ඇඳලා ඉන්නේ.. අහෝ රෙප් නැති දා අපිට කුමක් වෙයිද දෙයියෝ...:lol::lol::lol::lol::lol::lol:

    හොන්ඩ විසෙල් ගැන කියලා මගෙයි රත්තරංගෙයි රෙප් ගොඩක් කැපුවා. අහෝ දුඛකි කෑම වේල් ගානක් හරියට බඩට වැටුනෙ නෑ.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උඹට හැබෑටම කාල සර්ප යෝගය ලබලද බන් FB 15 එක තියෙද්දී DX එකකින් පොළොන්නරු යන්න හිතන්නේ. දන්නවද කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියල.. සැප තිබ්බට විඳින්න පිනක් නැහැ ඒ යෝගය ලැබුවාම..[/QUOTE]


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:................... huuuuu badaaa huuuuuu.....!!!!!!!!!!!!

    DX ekatat 2T daala divva nam maru badaa maamii........!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට එහෙම වාසනාවක් තිබ්බේ නැහැනේ බාන්... ඒ අතින් අද ළමයි වාසනාවන්තයි.. එත් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද.. ළමයි යන්නේ එයාල ආස පාරෙ නෙවෙයි දෙමාපියන් ආස ඉලක්කයට.. දෙමාපියන් ළමයින්ව අද්‍යයනය කරන්නේ නැහැ ළමය මොන පැත්තටද දක්ෂ කියල.. ඔහේ දක්කනවා දොස්තරෙක්, ඉංජිනේරුවෙක් වෙයන් කියල.. අන්තිමේ ලොකු වුර්තිකයෙක් උනාට ඒ වුර්තිකය ඒ විෂයට සහජ හැකියාවක් නැති පොතේ ගුරෙක් විතරයි.. එතන තමයි අවාසනාව තියෙන්නේ.. මම දන්නා physics special කරපු උදවිය හිටිය AA බැටරි කෑල්ලේ, 9V බැටරියේ , LED එකේ +,- අඳුනන්නේ නැති. ඒ උනාට 1st class degree holders ල . අනේ මන්ද කාගේ වරද්ද කියල..:no::no::no:

    :yes: ඔව් බං අපිට එහෙම වාසනාවක් තිබුනේ නෑ. දැන් ඔය විෂයධාරාවට ගොඩක් අය යන්නේ ආට්, කොමස් කරලා කැම්පස් යන්න බැරි නිසා.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ කට්ට නම් මරු..
    ඔක්කොටම වඩා ආතල් එක අර බීපු උන් තුන්දෙනා මුකුත්ම නොදන්න එක :rofl::rofl::rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මේ කට්ට නම් මරු..
    ඔක්කොටම වඩා ආතල් එක අර බීපු උන් තුන්දෙනා මුකුත්ම නොදන්න එක :rofl::rofl::rofl:

    ඔව් බන්.. වෙලාවට අර මනුස්සයා Trolly Jack එකක් ගෙනත් තිබ්බ.. අරුන් ඇතුලේ ඉද්දීම ජැක් එක ගහලා උස්සලා තමා වැඩේ කරේ...
     
    • Like
    Reactions: DAstoner and HML

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පරණ රේඩියේටර් වලට flush දාන්නේ පරෙස්සමෙන් පුතේ.. core එක හිල් වෙන්න ඉඩ තියෙනවා මලකඩ වලට තුනී වෙලා තියන තැන වලින්.. යට හෝර්ස් එක පන්නල උඩ හෝර්ස් එකත් පන්නල වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව උඩ හෝර්ස් එකෙන් වතුර පාරක් යවපන් මලකඩ ඔක්කොම එලියට යනකම්.. රේඩියේටර් එකටටත් එමම කරපන්. හොඳටම සුද්ද උනායින් පස්සේ අයෙත් හයි කරලා වතුර පුරවල දවස් කීපයක් දුවල නැවතත් එමම කරලා යේ වතාවක් වතුරෙන් සුද්ද කරහන්.. ඊට පස්සේ කූලන්ට් එකක් දාල ටිකක් දුවහන් AC එහෙම දාගෙන...

    උඹට හැබෑටම කාල සර්ප යෝගය ලබලද බන් FB 15 එක තියෙද්දී DX එකකින් පොළොන්නරු යන්න හිතන්නේ. දන්නවද කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියල.. සැප තිබ්බට විඳින්න පිනක් නැහැ ඒ යෝගය ලැබුවාම..

    :shocked: එහෙනම් වඩා හොදා නේද දුර යන්නත් බලාපොරොත්තුව නිසා..... රේඩියේටර් රෙපයාර් තැනකට දාලා...... රේඩියේටර් එක සුද්ධ කරවලා...... හෝස් දෙකත් අලුතෙන්ම දාගෙනම ගමන පිටත් වෙන එක.....?? :rolleyes: හොද රේඩියේටර් හදන තැනක් තමා නැත්තේ...... :dull: DX එකේ රේඩියේටර් හෝස් එහෙම හොයාගන්න ඈති නේද තවම.....?? :baffled:

    :dull: FB එක මගේ නෙවේ නේ මාමේ..... ඒක මහ ආණ්ඩුවේ..... මහ ආණ්ඩුවේ වාහන අරගෙන ගමන් ගියහම..... මට වගකීම් වැඩියි..... පරිස්සම් කරලා ආයේ ගෙදරට ගෙනත් දාන්න එපායේ.... මගේ ඔය DX හුචක්කුව නම් ඕනා පයන්නක් උනාට අවුලක් නෑ...... දුකක් නෑ..... ඒ වගේ නෙවේ නේ FB එක.... ඒක මගේ :love: :love:

    නැත්නම් ඉතින් FB එක දාලා තියෙන ගැරේජ් එකේ වහලේ තහඩු දිරලා..... මලකඩ වැක්කෙරෙනවා වහිනකොට........ ඒ නිසා DX එක එතනට දාලා...... FB එක දෑම්මා මම ගහපු ටෙන්ට් එක යටට දැම්මා...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    STR එක දාපු එක තමයි හෝර්ස් එක යන්න හේතුව පුටේ .. :yes::yes::yes::yes:

    :dull: දැන් අවුරුද්දකට සැරයක් STR දාලා ෆ්ලෂ් කරවලා..... කූලන්ට් එකත් දානවා STR එකෙන්ම..... කූලන්ට් එකේ පාට නම් තියෙන්නේ සති දෙකක් විතර තමා..... ඒ තරමට දිවිල්ල...... :dull: :P
     
    Status
    Not open for further replies.