මේ මගුලක් කරන්න එපා..... පොල්වත්ත අංකල් හීතලට ඔරොත්තු දෙන්නේ නෑ.... ඔය තරුණ කාලේ දාපු සෙල්ලම් තමා අපිට රස කතා හදලා කියන්නේ......
![]()
ඩ්‍රම් කැපිලා නෑ..... ඉස්සරහා ඩිස්ක් එකත් හොදා......
හැබැයි ඒක පොඩ්ඩක් ෆේස් කරා කියලා කලින් අයිති *කන්නා නම් කිව්වා......
![]()
එදා ලයිනර් ගහපු වෙලාවෙම වොෂර් දාපු නිසා..... ඌ වරුවක් හුලං නම් යැව්වා......![]()
බ්රේක් ලයිනර් අදුරන තැනකින් ගැස්සුවේ...... ඌ සිරා ඩයල් එක.... කවදාවත් අවුල් දෙයක් නම් කරලා දෙන්නේ නෑ..... අපි ඉස්සර නම් ලේලන්ඩ් වලට අළුත්ම කම්පැණි ක්ලච් ප්ලේට් දැම්මේ..... දැන් කරන්නේ පරණ ගලවපු අපේ ප්ලේට් වලට උගෙන් ගස්සනවා ෂූ එක......![]()



උඹ දැන් හරියට කතා කරන්නේ ඌ ඇවිත් උගේ ලන්තෑරුම උඹේ වත්තේ පාරක් කරලා බලෙන් සල්ලි අරන් ගියා වගේනේ..



සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් නතර කරන්න කියලා හිතාගෙන හෝම්ස් දිය ඇල්ල ලගින් වැටුන කියලා ලියුවලු. අන්තිමට මිනිස්සු හෝම්ස්ව එහෙම මරන්න බෑ කථාව තව ලියන්න කියලා තර්ජනාත්මකව ලියුම් එව්වලු. පොල්වත්තකොම්ටත් දැන් උත්ගතවෙලා තියන්නේ ඒ වගේ තත්වයක්. වෙච්ච කතා ඉවර වුනහම දැන් ඉතිං යාලුවන්ගේ කථා හරි හොයලා දාන්න වෙනවා.![]()
අපෝ... ඔන්න මමත් ආවෝ...
මේක මන් කලින් දවසක කිව්වා හැත්තෑ ගණන් වල Isuzu Faster එක වගේම තවත් එක මරණයක් ගැන..
....................
පස්සේ දවසක නුවර එළියේ ගියපු වෙලාවක අර අන්කල්ගේ ගෙදරට ගිහින් ආයෙම ස්තුති කරලා ආවා.. එදාම Station එකේ මහත්වරුන්ටත් ගිහින් ස්තූති කරලා ආවා.. එදා ඒ මිනිස්සු උදව්වට ආවේ නැත්තන් මල්සරාගේ අක්කගේ වෙඩිම මළගෙයක් වගේ කිසිම සැරසිල්ලක් නැති එකක් වෙනවා...
දැන් කරනවා මචෝ. සාමාන්‍යයෙන් එක ඉස්කෝලෙකින් 50 ත් 60 ත් වගේ අතර ලමයි ප්‍රමාණයක් කරනවා. එන අව්රුද්දේ තව වැඩිවෙයි කියල තමයි හිතන්නේ.
මාමට තියනවා ලෙඩක්..අපේ එකෙක් පල්සරේක බ්රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...
අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..
ඒවගේමද කොහෙද ඕකත්..
දැන් රිදිලා මරු කියෝගෙන එයි...![]()
අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..
අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..



අනිවා පුටේ ... රෙප් වලින් තමයි මේ අපි දෙයියනේ කියල කාල ඇඳලා ඉන්නේ.. අහෝ රෙප් නැති දා අපිට කුමක් වෙයිද දෙයියෝ...![]()










................... huuuuu badaaa huuuuuu.....!!!!!!!!!!!! අපිට එහෙම වාසනාවක් තිබ්බේ නැහැනේ බාන්... ඒ අතින් අද ළමයි වාසනාවන්තයි.. එත් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද.. ළමයි යන්නේ එයාල ආස පාරෙ නෙවෙයි දෙමාපියන් ආස ඉලක්කයට.. දෙමාපියන් ළමයින්ව අද්යයනය කරන්නේ නැහැ ළමය මොන පැත්තටද දක්ෂ කියල.. ඔහේ දක්කනවා දොස්තරෙක්, ඉංජිනේරුවෙක් වෙයන් කියල.. අන්තිමේ ලොකු වුර්තිකයෙක් උනාට ඒ වුර්තිකය ඒ විෂයට සහජ හැකියාවක් නැති පොතේ ගුරෙක් විතරයි.. එතන තමයි අවාසනාව තියෙන්නේ.. මම දන්නා physics special කරපු උදවිය හිටිය AA බැටරි කෑල්ලේ, 9V බැටරියේ , LED එකේ +,- අඳුනන්නේ නැති. ඒ උනාට 1st class degree holders ල . අනේ මන්ද කාගේ වරද්ද කියල..![]()
ඔව් බං අපිට එහෙම වාසනාවක් තිබුනේ නෑ. දැන් ඔය විෂයධාරාවට ගොඩක් අය යන්නේ ආට්, කොමස් කරලා කැම්පස් යන්න බැරි නිසා.pol uncle kooooo katuuuuuuuuuuuuu.............????
මේ කට්ට නම් මරු..
ඔක්කොටම වඩා ආතල් එක අර බීපු උන් තුන්දෙනා මුකුත්ම නොදන්න එක![]()
පරණ රේඩියේටර් වලට flush දාන්නේ පරෙස්සමෙන් පුතේ.. core එක හිල් වෙන්න ඉඩ තියෙනවා මලකඩ වලට තුනී වෙලා තියන තැන වලින්.. යට හෝර්ස් එක පන්නල උඩ හෝර්ස් එකත් පන්නල වාහනේ ස්ටාර්ට් කරන්නේ නැතුව උඩ හෝර්ස් එකෙන් වතුර පාරක් යවපන් මලකඩ ඔක්කොම එලියට යනකම්.. රේඩියේටර් එකටටත් එමම කරපන්. හොඳටම සුද්ද උනායින් පස්සේ අයෙත් හයි කරලා වතුර පුරවල දවස් කීපයක් දුවල නැවතත් එමම කරලා යේ වතාවක් වතුරෙන් සුද්ද කරහන්.. ඊට පස්සේ කූලන්ට් එකක් දාල ටිකක් දුවහන් AC එහෙම දාගෙන...
උඹට හැබෑටම කාල සර්ප යෝගය ලබලද බන් FB 15 එක තියෙද්දී DX එකකින් පොළොන්නරු යන්න හිතන්නේ. දන්නවද කාල සර්ප යෝගය කියන්නේ මොකක්ද කියල.. සැප තිබ්බට විඳින්න පිනක් නැහැ ඒ යෝගය ලැබුවාම..
එහෙනම් වඩා හොදා නේද දුර යන්නත් බලාපොරොත්තුව නිසා..... රේඩියේටර් රෙපයාර් තැනකට දාලා...... රේඩියේටර් එක සුද්ධ කරවලා...... හෝස් දෙකත් අලුතෙන්ම දාගෙනම ගමන පිටත් වෙන එක.....??
හොද රේඩියේටර් හදන තැනක් තමා නැත්තේ......
DX එකේ රේඩියේටර් හෝස් එහෙම හොයාගන්න ඈති නේද තවම.....??
FB එක මගේ නෙවේ නේ මාමේ..... ඒක මහ ආණ්ඩුවේ..... මහ ආණ්ඩුවේ වාහන අරගෙන ගමන් ගියහම..... මට වගකීම් වැඩියි..... පරිස්සම් කරලා ආයේ ගෙදරට ගෙනත් දාන්න එපායේ.... මගේ ඔය DX හුචක්කුව නම් ඕනා පයන්නක් උනාට අවුලක් නෑ...... දුකක් නෑ..... ඒ වගේ නෙවේ නේ FB එක.... ඒක මගේ

STR එක දාපු එක තමයි හෝර්ස් එක යන්න හේතුව පුටේ ..![]()
දැන් අවුරුද්දකට සැරයක් STR දාලා ෆ්ලෂ් කරවලා..... කූලන්ට් එකත් දානවා STR එකෙන්ම..... කූලන්ට් එකේ පාට නම් තියෙන්නේ සති දෙකක් විතර තමා..... ඒ තරමට දිවිල්ල......
