aquarium accessories, foods ,lights ehema gannawa nm pettah wala hettiwidiyata issaraha road eke kadwal thiyanawa foods ehama patta labai mama prima food eka 1 kg eka rs 90 gatta one jathiyak thiyenawa .


tank ahamat tiyanawada![]()
ela ela thx. matath podi badu tikak ganna one. yanna one welawaka.
glass tanks nam ne ara bole wage ewaa corner nethi tanks ehama nam thiyeanawa tanks yanne nea ne pettah wala
filter ekanam tikak aul wagee!!!!
dan filter eka peenawane...
atilinui pitunui ai open tibbe?
magee tank eka dakke nadda?
මන් Perl Arowana 1kek ගෙනවා සින්හලු,7000ට සෙට් උනේ



aquarium accessories, foods ,lights ehema gannawa nm pettah wala hettiwidiyata issaraha road eke kadwal thiyanawa foods ehama patta labai mama prima food eka 1 kg eka rs 90 gatta one jathiyak thiyenawa .


මන් Perl Arowana 1kek ගෙනවා සින්හලු,7000ට සෙට් උනේ
elazpatta bn
mara labai
colour akat hodata tiyanawa![]()
සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්(5ft)..මේ මාසේ ෆුල් හන්ටර්)මුන් දෙන්නා දාන්න 6*2*2 විදුරු ටැන්කියක් හදන්න හැදුවේ දැන් එකත් පස්ස්ට දාන්න වෙනවාPrice eka nam ela.
Silver aro ekka fight ekata yanne nadda?
Machan mamath gaththa othana shop ekakin, but mage malu a prima kama eka kanne na machan.![]()
elaz
සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්..මේ මාසේ ෆුල් හන්ටර්)
මන් Perl Arowana 1kek ගෙනවා සින්හලු,7000ට සෙට් උනේ
patta oun dennek hadanna giyama oka thamai case eka . filter ekath maru wathura hodata clear wenawada filter media ekata monawada demme .
elaz
සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්(5ft)..මේ මාසේ ෆුල් හන්ටර්)මුන් දෙන්නා දාන්න 6*2*2 විදුරු ටැන්කියක් හදන්න හැදුවේ දැන් එකත් පස්ස්ට දාන්න වෙනවා
cment tank akak 10 ganna epa bn glass tank akata glass aran haduwanam hari stand aka passa gahathakina bn wahala wood walin hadanna aka lassanai bn barat adui na bn
eka thama ban ada yana gaman balanna one,thanks bro

