ELAKIRI MIN MADURA

thara007

Member
Aug 25, 2009
231
13
0
aquarium accessories, foods ,lights ehema gannawa nm pettah wala hettiwidiyata issaraha road eke kadwal thiyanawa foods ehama patta labai mama prima food eka 1 kg eka rs 90 gatta one jathiyak thiyenawa .

Machan mamath gaththa othana shop ekakin, but mage malu a prima kama eka kanne na machan.:confused::confused:
 
hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    patta bn
    mara labai
    colour akat hodata tiyanawa:D:D:D
    elaz

    Price eka nam ela.
    Silver aro ekka fight ekata yanne nadda?
    සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්(5ft)..මේ මාසේ ෆුල් හන්ටර්)මුන් දෙන්නා දාන්න 6*2*2 විදුරු ටැන්කියක් හදන්න හැදුවේ දැන් එකත් පස්ස්ට දාන්න වෙනවා
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    elaz

    සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්..මේ මාසේ ෆුල් හන්ටර්)

    Jardini un wasai ban godak. Ekai mama ahuwe awlak nadda kiyala. Wena malu ekka danna amrui jardini aya. 10k dila glass tank ekak ganin machan.
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    elaz

    සිල්වර් එකා පොඩි කලේ ඉදන් සෙට් 1ක් එක්ක හදුනේ...පෙර්ල් එක තනියම හැදිලා තියෙන්නේ...පෙර්ල් එකා ගෙම ඉල්ලනවා බන්...ඉයේ රැ 3.30 විතර ඔක ගත්තේ...උන් දෙන්න මරා ගන්නවා..සිල්වෙර් එකාගෙ වරල් රැල් ඇදලා වගේ(විඩියෝ එකේ බලපන්)...පස්සෙ වෙන බැර්ල් එකක්ට දැම්ම අද වෙන සිමෙන්ති ටැන්කියක් ගන්න ඔනේ(10000 යනවා බන්(5ft)..මේ මාසේ ෆුල් හන්ටර්)මුන් දෙන්නා දාන්න 6*2*2 විදුරු ටැන්කියක් හදන්න හැදුවේ දැන් එකත් පස්ස්ට දාන්න වෙනවා

    cment tank akak 10 ganna epa bn glass tank akata glass aran haduwanam hari stand aka passa gahathakina bn wahala wood walin hadanna aka lassanai bn barat adui na bn
     
    Last edited:

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    black hair algae walata mokakda karanna ona. mage plants tika iwarai. behethak danna kenek kiyanna.
     
    Attachments

    • bba-redalgae.jpg
      bba-redalgae.jpg
      28 KB · Views: 60