• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ :P කර්සරේ ඕකේ උඩ තියන්නේ නැතිව ඇතුලට ආවනම්......:yes: ...........................................................................................................................

    කොල්ලනේ මට ක්‍රියේටිව් ටැග්ලයින් එකක් කියහල්ලකෝ..... :D

    මේකයි මට වෙන්න ඕන...

    01 ඕනවට වඩා දිග වෙන්න බෑ.
    02 හොඳ තේරුමක් තියෙන්න ඕන.
    03 ටැග් ලයින් එකෙන් brand එකෙන් ඔෆර් කරන දේ ගැන කෙලින්ම කියවෙන්න ඕන.
    04 අනිත් අය පාවිච්චි කරන ඒකක් නොවෙන්න ඕන.
    05 ඉංග්‍රීසි එකක් වෙන්න ඕන.


    මම දැකපු ලස්සන ඒව තමයි..

    KFC - finger licking good
    ODEL - mind, body & soul

    මගේ සේවාව අධ්‍යාපන අායතනයක්. ගුණාත්මක භාවය ඉහලින් තියෙනව කියන දේ කියවෙනව නම් වඩාත් හොඳයි

    හෙල්ප් එකක් දුන්නනම් කොල්ලනේ. හෙල්ප් කරන අයට පුලු පුුලුවන් විදියට සලකනු ලැබේ :D:yes:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan.. product eka danne enthiwa kohomada tag line ekak denne.. mulinma product eka dapan.okkoma ugannanawada ??
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :D

    KBE - kadda bari eka​
    :D


    elaz machan මම ගොඩක් කැමති වෙනත් අධ්‍යාපන ආයතනවලට වඩා විශේෂයි වගේ ව්‍යංගෙන් කියවෙන එකකට. මේකත් ලස්සනයි. තෑන්ක්ස් මචෝ..:D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    - "bigger than yo moma"
    - "chuck Norris studied here. He got a B-"
    - "More IQ than your kitty"
    - "More IQ than your pussy".

    --------

    - "Your success, our accomplishment"
    - "The pioneers in brightening your future".
     
    Last edited: