කොල්ලනේ
කර්සරේ ඕකේ උඩ තියන්නේ නැතිව ඇතුලට ආවනම්......
...........................................................................................................................
කොල්ලනේ මට ක්‍රියේටිව් ටැග්ලයින් එකක් කියහල්ලකෝ.....
මේකයි මට වෙන්න ඕන...
01 ඕනවට වඩා දිග වෙන්න බෑ.
02 හොඳ තේරුමක් තියෙන්න ඕන.
03 ටැග් ලයින් එකෙන් brand එකෙන් ඔෆර් කරන දේ ගැන කෙලින්ම කියවෙන්න ඕන.
04 අනිත් අය පාවිච්චි කරන ඒකක් නොවෙන්න ඕන.
05 ඉංග්‍රීසි එකක් වෙන්න ඕන.
මම දැකපු ලස්සන ඒව තමයි..
KFC - finger licking good
ODEL - mind, body & soul
මගේ සේවාව අධ්‍යාපන අායතනයක්. ගුණාත්මක භාවය ඉහලින් තියෙනව කියන දේ කියවෙනව නම් වඩාත් හොඳයි
හෙල්ප් එකක් දුන්නනම් කොල්ලනේ. හෙල්ප් කරන අයට පුලු පුුලුවන් විදියට සලකනු ලැබේ

කර්සරේ ඕකේ උඩ තියන්නේ නැතිව ඇතුලට ආවනම්......
...........................................................................................................................කොල්ලනේ මට ක්‍රියේටිව් ටැග්ලයින් එකක් කියහල්ලකෝ.....