EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :D:D
    හරි ගියේ නැත්නම් ඒ වැඩෙත් කරන්න වෙයි.

    භාවනා කරන එක තමා මට කරන්න අමාරුම.හිත එක තැනක නෑ හතර වටේ දුවනවා.
    පිරිත් නම් දානවා හැමදාම.වයිෆ් ගොඩක් වෙලාවට පිරිත් කියනවා :yes:පුළුවන් හැම වෙලාවේම කාටවත් කරදරයක් නොවෙන්න කරන්න පුළුවන් උදවුවක් කරගෙන මගේ පාඩුවේ ඉන්න එක තමා කරන්නේ :)

    WIf75aM.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වෙයි..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මේකගෙත් අණ්ඩ සනීප වෙලා මෙලහකට...අර මැෂිම වැඩිය එන්නේ නැත්තන්...කෝ කියන එකක් අහන හොල්මනක්යැ..:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    හ්ම්ම්ම්....මන් ගන්නද කට්ටක් ගහලා ලේ ටික???:P:P මන් ඔය wag:P සුටි වැඩ වලට හරි දස්සි....මෙහෙ හිටපු බල්ලෝ මන් සැහෙන්ට ඔපරේට් කළා....ඔයස්.....උන් අවසන් හුස්ම හෙලුවේ බොහොම නිවී සැනසිල්ලේ....:yes::yes:

    භාවනා කරන්න ඉස්සරලම පොඩි ඕඩියෝ ඒවා අහලා බලන්න.....එතකොට හරි:D:D
     
    :rofl::rofl:චමිතෝ...දුවපියෝ..:rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම්ම්....මන් ගන්නද කට්ටක් ගහලා ලේ ටික???:P:P මන් ඔය wag:P සුටි වැඩ වලට හරි දස්සි....මෙහෙ හිටපු බල්ලෝ මන් සැහෙන්ට ඔපරේට් කළා....ඔයස්.....උන් අවසන් හුස්ම හෙලුවේ බොහොම නිවී සැනසිල්ලේ....:yes::yes:

    භාවනා කරන්න ඉස්සරලම පොඩි ඕඩියෝ ඒවා අහලා බලන්න.....එතකොට හරි:D:D

    ගෑනු කොහොමත් පිරිමින්ගේ ලේ උරා බොන්න දක්ෂයිනේ :yes::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo:
    තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වෙයි..:)
    ස්තුතියි අක්කේ :love:
    මේකගෙත් අණ්ඩ සනීප වෙලා මෙලහකට...අර මැෂිම වැඩිය එන්නේ නැත්තන්...කෝ කියන එකක් අහන හොල්මනක්යැ..:rolleyes:
    හෆොයි ළිඳ :lol:
    හ්ම්ම්ම්....මන් ගන්නද කට්ටක් ගහලා ලේ ටික???:P:P මන් ඔය wag:P සුටි වැඩ වලට හරි දස්සි....මෙහෙ හිටපු බල්ලෝ මන් සැහෙන්ට ඔපරේට් කළා....ඔයස්.....උන් අවසන් හුස්ම හෙලුවේ බොහොම නිවී සැනසිල්ලේ....:yes::yes:

    භාවනා කරන්න ඉස්සරලම පොඩි ඕඩියෝ ඒවා අහලා බලන්න.....එතකොට හරි:D:D

    අසරණ බල්ලෝ ටික :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl::rofl:චමිතෝ...දුවපියෝ..:rofl::rofl:

    ඔයාට කියන්න අක්කේ මන් මේ මෑතකදී බලු නැට්ටෙක් අල්ලලා පොඩි ඔපරේෂන් එකක් කළා...පනුවන් ඉවත් කිරීමේ සැත්කමක්....පොඩ්ඩක් ඉතින් අවුල් හරිද....ටිකකින් ලොකු පණුවෙක් ආවා.....ඔයා දන්නවද ඒ පණුවෙක් නෙමේ බැලීනම්....උගේ කකුලේ සුටි අටකොටු කෑල්ලක්....:lol:...u මළා ඊට දවස 2 පස්සේ වගේ.....:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගෑනු කොහොමත් පිරිමින්ගේ ලේ උරා බොන්න දක්ෂයිනේ :yes::P

    ඈ..හ මොකක් කිවුවා....මන් ඉන්ජෙක්ෂන් කට්ටකින් ගන්න බැලුවේ...:rolleyes::rolleyes: මන් මදුරුවෙක් කියලා හිතුවද???:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අසරණ බල්ලෝ ටික :baffled:

    උන් මන් නිසා තමයි එහෙම සැනසිලි දායක මරණයක් උරුම කරගන්නේ.....පණු කේස් වලට මන් සැහෙන දස්සි....:dull: එත් ලගදි ඉදන් පොඩ්ඩක් වැඩේ අවුල් වෙලා...:dull:
     
    Status
    Not open for further replies.