හරි ගියේ නැත්නම් ඒ වැඩෙත් කරන්න වෙයි.
භාවනා කරන එක තමා මට කරන්න අමාරුම.හිත එක තැනක නෑ හතර වටේ දුවනවා.
පිරිත් නම් දානවා හැමදාම.වයිෆ් ගොඩක් වෙලාවට පිරිත් කියනවාපුළුවන් හැම වෙලාවේම කාටවත් කරදරයක් නොවෙන්න කරන්න පුළුවන් උදවුවක් කරගෙන මගේ පාඩුවේ ඉන්න එක තමා කරන්නේ
![]()

පුළුවන් හැම වෙලාවේම කාටවත් කරදරයක් නොවෙන්න කරන්න පුළුවන් උදවුවක් කරගෙන මගේ පාඩුවේ ඉන්න එක තමා කරන්නේ







