වාහන හොයන්න ඉක්මන් එකට ගිහින් අහම්බෙන් මේක දැකල මට ක්ලාන්ත වෙන්න වගේ... වතුර ටීකා කා කා කා කා ක් ...............
http://ikman.lk/en/best-pokuru-katta-for-sale-colombo
කුකුළ ගන්නවට වැඩිය හොදයි පරණ කාර් එකක් ගන්නවා වාහන හොයන්න ඉක්මන් එකට ගිහින් අහම්බෙන් මේක දැකල මට ක්ලාන්ත වෙන්න වගේ... වතුර ටීකා කා කා කා කා ක් ...............
http://ikman.lk/en/best-pokuru-katta-for-sale-colombo
කුකුළ ගන්නවට වැඩිය හොදයි පරණ කාර් එකක් ගන්නවා උ.වේ.ස.
![]()
මමත් හැමදාම උඹට කියන්නේ.... ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලි වැඩි වාහනේකට හරි යන්නේ කම්පැණිම තමා.......
අනික නිසාන් කම්පැණි මරු..... මරාගෙන කන්නේ නෑ.......
![]()

කුකුළ ගන්නවට වැඩිය හොදයි පරණ කාර් එකක් ගන්නවා

ඔව් බං.රේඩියේටරේ ගන්න දෙයක් තිබුනෙ නෑ..ඒ වගේම රේඩියේටර් ෆෑන් එකත් අවුල්..මම අළුතින් රේඩියේටර් එකයි ෆෑන් එකයි දෙකම දැම්මා.තම්බි මාමා කිව්වා අපි අරෙහෙ යනවා මෙහෙ යනවා කිසි අවුලක් නෑ කියලා.මට නම් මේ සීන් එක උනායින් පස්සෙ හිතුනෙ අඩු ගානෙ මැසෙකට වතාවක්වත් ඌ ටවුන් එකට තියන කි.මී.2වත් මේක එලවල නැද්ද කොහෙද කියලයි
මචං දාපු බඩුවල ලිස්ට් එකක හදපං දාපු දිනේ එක්ක. ෆයිල් කවරයක් අරං හැම රෙපෙයාර් එකක්ම දිනෙත් එක්ක දාලා තියපං. බිල් ටිකත් ඒකේ ඇතුලේ දාලා එකතුකරපං. එතකොට කවදහරි විකුණන දවසක සර්විස් රිපෝට් එක්ක දෙන්න පුලුවන්. අනිත් එක උඹ ලගත් විස්තර තියන නිසා බය නැතුව වාහනේ පාවිච්චි කරන්න පුලුවන්.

උන් ඔය කුකුලන්ට ඩේලි මසාජ් එකක් දෙනවා ඔලිව් ඔයිල් දාලා... කන්න දෙන්නේ සුපිරි විදිහට... වාහනයක් මේන්ටේන් කරනවට වඩා අමාරුයි ඕකෙක් මේන්ටේන් කරන එක...![]()
අඩේ එහෙමත් සීන් එකක්ද, අද තමයි බං ඒක දන්නේ.අනිවා දෙවෙනි කේස් එකේදිත් උඹ කියපු නිසා තමයි මම කොම්පැනි ගියේ... උන් ඇත්තටම හොඳයි...![]()
ඕන් ඒකෙන් තව කතාවක් මතක් උනා......
ඒ කාලේ ඕකක් 40ක් විතර වෙනවා..... කොහේ තියෙන සල්ලිද......

උඹ හොඳ කට්ටක් කාලා තියෙනවා නේද වාහනෙත් එක්ක... හැබැයි හොඳම දේ ඒකෙන් අපි ඉගෙන ගන්න දේ... වාහන ගැනයි.. මිනිස්සු ගැනයි.. බාසලා ගැනයි ඔක්කොම ඉගෙනගන්න පුලුවන් අපිට...![]()

අඩේ එහෙමත් සීන් එකක්ද, අද තමයි බං ඒක දන්නේ.

![]()
ඕන් ඒකෙන් තව කතාවක් මතක් උනා......
![]()
![]()
ඕන් මම හා හා පුරා කියලා FB15 යෙන් බෝට් සර්විස් එකක් කරලා..... එන්ජිමේ පිස්ටන් රොඩ් දෙකක්ම ඈද ගහගත්තට පස්සේ....... හදලා ඉවර උනාට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා....... ගියා අරාබියේ නිසාන් එකේ අවුරුදු 10ක් වැඩ කරලා ආව එකෙක් ලගට.... උගේ අර චෙක් කරන ගැජමැටික් එකේ වාහන මේකර්ස් ලා 43ක් ගේ වාහන ඔක්කොම පුලුවන් කියලා ඕන් ගැහුවා FB15 ට...... අම්මටහුඩු රිපෝට් එක එනවා...... වම් පැත්තේ ABS Sensor එක අවුල් කියලා......ඒ කාලේ ඕකක් 40ක් විතර වෙනවා..... කොහේ තියෙන සල්ලිද......
![]()
කෝකටත් කියලා කම්පැණි දැම්මා........ මෙන්න රිපෝට් එක..... එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එක අවුල්....... සෙන්සර් එක දාලා..... අර 3M ලික්විඩ් එක දාලා එන්ජිම දුවෝලා...... එන්ජින් ටියුන් අප් එකටත් එක්කම 18000ක් තමා ගියේ..... පෑලියගොඩ නිසාන් එක..... පට්ට......![]()
කලින් බලපු තැන කීමට ABS Sensor එක එහෙම උස්සන් ආවා නම්..... 40000ක් වතුරේ.......![]()
ලංකාදීප පත්තරේ දවසක් ඔය ගැන විස්තරයක් දාලා තිබ්බ....![]()
අනිවා මේක හොද වැඩක්... මමත් කරනවා... අලුතෙන් දාන කෑලි වල ෆොටෝ එකකුත් මම ගහලා තියන් ඉන්නවා...![]()
එතකොට කවදහරි වාහනේ දෙනකොටත් හොද වටිනාකමක් ලැබෙනවා.ඔය පොර කුකුල් සින් එක තහනම් නේද බං. මෙහෙම ප්‍රසිද්ධියේ උන්ව විකුණන්න දාන එක නිසා මුන්ව පොලිස්සියට අහුවෙන්නෙ නැද්ද දන්නෑ.

![]()
ඕන් ඒකෙන් තව කතාවක් මතක් උනා......
![]()
![]()
ඕන් මම හා හා පුරා කියලා FB15 යෙන් බෝට් සර්විස් එකක් කරලා..... එන්ජිමේ පිස්ටන් රොඩ් දෙකක්ම ඈද ගහගත්තට පස්සේ....... හදලා ඉවර උනාට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා....... ගියා අරාබියේ නිසාන් එකේ අවුරුදු 10ක් වැඩ කරලා ආව එකෙක් ලගට.... උගේ අර චෙක් කරන ගැජමැටික් එකේ වාහන මේකර්ස් ලා 43ක් ගේ වාහන ඔක්කොම පුලුවන් කියලා ඕන් ගැහුවා FB15 ට...... අම්මටහුඩු රිපෝට් එක එනවා...... වම් පැත්තේ ABS Sensor එක අවුල් කියලා......ඒ කාලේ ඕකක් 40ක් විතර වෙනවා..... කොහේ තියෙන සල්ලිද......
![]()
කෝකටත් කියලා කම්පැණි දැම්මා........ මෙන්න රිපෝට් එක..... එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එක අවුල්....... සෙන්සර් එක දාලා..... අර 3M ලික්විඩ් එක දාලා එන්ජිම දුවෝලා...... එන්ජින් ටියුන් අප් එකටත් එක්කම 18000ක් තමා ගියේ..... පෑලියගොඩ නිසාන් එක..... පට්ට......![]()
කලින් බලපු තැන කීමට ABS Sensor එක එහෙම උස්සන් ආවා නම්..... 40000ක් වතුරේ.......![]()

පොර කොටවන්න තහනම් වුනාට කුකුල්ලු තියාගන්න තහනම් නැහැනේ බං...
කිනිසි විකුනන්න පුලුවන්.. ඒත් ලඟ තියන් ඉන්න තහනම්...![]()
මාර සීන් එක තමයි.මම නෙවෙයි මචං ඉස්සල්ලම පසුබට වුනේ නැති එකා අපේ මලයා.. ඌට මේක කොහොම හරි ගොඩදාන එක තමයි ඕන වුනේ.පස්සෙ මාත් ඉතින් අතහැරියෙ නෑ.තම්බි ගැන නම් කතාකරල වැඩක් නෑ.උන් ලෝකයො.තම්බි වාහන maintain කරන්නෑ.රෝද හතර ගැලවෙනකල් දුවනවා
පොල්වත්තයා මේ ත්‍රෙඩ් එක ඇරියේ ඔක්කොගෙම කටු අත්දැකීම් දාන්න තමයි මචං.
කොහොමටත් මුස්ලිම් උන් ඔහොම තමයි බං යේක හොදයි මේක හොදයි ගානවා ඒත් උන්ගාව තියන වාහන වල කිසි දෙයක් හරියට මේන්ටේන් කරන්නෙ නෑ බං. ඉතිං රැව්ල, සරම හරියට මේන්ටේන් කරන්නෙ නැති එකෙකුගෙන් වාහනයක් මේන්ටේන් කිරීම බලාපොරොත්තු වෙන්න බෑනේ බං. කොහොම උනත් උඹ පසුබට නොවී වාහනේ හදාගත්තු එක ගැන සතුටුයි මචං.
මම නෙවෙයි මචං ඉස්සල්ලම පසුබට වුනේ නැති එකා අපේ මලයා.. ඌට මේක කොහොම හරි ගොඩදාන එක තමයි ඕන වුනේ.පස්සෙ මාත් ඉතින් අතහැරියෙ නෑ.තම්බි ගැන නම් කතාකරල වැඩක් නෑ.උන් ලෝකයො.තම්බි වාහන maintain කරන්නෑ.රෝද හතර ගැලවෙනකල් දුවනවා
මම දකින එක වාහනයක් තියනවා. ඌ දිරපු තැන් වලට අර දුඹුරුපාට ටේප් දාලා තියාගෙන ඉන්නේ. Thanks Machan මම ඔක්කොම එකතුකරන් ඉන්නේ.කවදහරි විකුණන දවසක ගන්න එකෙකුටම ඒවත් දීල දානවා.ඒක ඊළඟට ගන්න එකාට වැදගත්වෙයි බං.විකුණවත් අඩුපාඩු තියල දෙන්නෙ නෑ.හදලමයි දෙන්නෙ.මොකෙක් හරි වාහනයක් ගන්නෙ කොයි තරම් ආසාවකින්ද.ගත්ත දවසෙ ඉඳල නිවනක් නැති වුණාම සසර කල කිරෙනව ඉතින්.මම දෙයක් ඉගෙන ගත්ත නිසා ආය දෙනවනම් අඩු පාඩු නැතිව තමයි ගන්න එකෙකුට දෙන්නේ මචංමචං දාපු බඩුවල ලිස්ට් එකක හදපං දාපු දිනේ එක්ක. ෆයිල් කවරයක් අරං හැම රෙපෙයාර් එකක්ම දිනෙත් එක්ක දාලා තියපං. බිල් ටිකත් ඒකේ ඇතුලේ දාලා එකතුකරපං. එතකොට කවදහරි විකුණන දවසක සර්විස් රිපෝට් එක්ක දෙන්න පුලුවන්. අනිත් එක උඹ ලගත් විස්තර තියන නිසා බය නැතුව වාහනේ පාවිච්චි කරන්න පුලුවන්.
මම දකින එක වාහනයක් තියනවා. ඌ දිරපු තැන් වලට අර දුඹුරුපාට ටේප් දාලා තියාගෙන ඉන්නේ.