EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේකේ අයට මාව පෙන්නේ නෑනේ.....

පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?
 
මෙහ්හ් අර සූ ගිය එකට මම දාපු කමෙන්ට් එකට හිත රිදුනානම් සමාවෙයන් මචෝ...... :sorry::sorry: පොඩි විහිළුවකටයි එහෙම කිව්වේ.......
එහෙම කාටවත් කතා කරන්න එපා සහෝ, අපි කවුරුත් මිනිස්සුනේ, උබ තරම් මම පෙනුම නෑතීඑක ඈත්ත තමයි, නමුත් මගෙ හිත සෑහෙන්න රිදුනා කියපු කතාවට.....:(:(:(

පිස්සුද ඩෝ, උබ මේ උට්ටක් කතා කරනවා, උබ හිතුවද මම සීනි බෝලයක් කියලා ඕවට හිත රිදෙන්න, මගුලක් කතා කරනවා:lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: :shocked: :shocked:
    3d9.png

    මේකනම් ලිඳක් නෙවෙයි අගාදයක් :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩකරුවනි.
    ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
    මේක බිදින්නට උදව්වක් දීපියව්.

    RAR පාස්වර්ඩ් එකක් යනු encryption එකකි සරල ලොක් එකක් නොවේ (සියලුම දත්ත පාස්වර්ඩ් එක සමග කේතනය කර ඇත) එබැවින් පාස්වර්ඩ් එක සොයාගැනීමෙන් මෙහා විසඳුමක් නැත :no:

    පාස්වර්ඩ් එක සොයා ගැනීමට ඇති එකම ක්‍රමය ඩික්ෂනරි ඇටෑක් එකක් පමණි (විවිධාකාර පාස්වර්ඩ් ස්වයංක්‍රීයව ඇතුලත් කර උත්සහා කිරීම) මෙය ඔබේ පරිගණකයේ වේගය සහ පාස්වර්ඩ් එකේ සංකීර්ණත්වය මත පැය ගණනාවක සිට දින ගණනාවක් හරහා අවරුදු ගණනාවක් දක්වා කාලය ගතවන ක්‍රියාවකි.

    වෙන අතක් බලා ගැනීම යෙහෙකි :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කාටවත් කතා කරන්න එපා සහෝ, අපි කවුරුත් මිනිස්සුනේ, උබ තරම් මම පෙනුම නෑතීඑක ඈත්ත තමයි, නමුත් මගෙ හිත සෑහෙන්න රිදුනා කියපු කතාවට.....:(:(:(

    පිස්සුද ඩෝ, උබ මේ උට්ටක් කතා කරනවා, උබ හිතුවද මම සීනි බෝලයක් කියලා ඕවට හිත රිදෙන්න, මගුලක් කතා කරනවා:lol::lol:

    :):):):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුජීතයි උපාසක මහත්තයෝ කිව්වලු..

    :dull:

    ලංකාවට ඇවිත් යන එවුන්ටත් කොපි කරන රෝගේ බෝවෙලාද කොහෙද...

    පළවෙනියට තියෙන්නේ ඔරිජිනල් We go Sri Lanka එක. දෙවෙනි එක තනි කොපිය.. අන්තිම හරියේ ශොට් ටික නම් ජුන්ඩක් හොඳා...

    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RAR පාස්වර්ඩ් එකක් යනු encryption එකකි සරල ලොක් එකක් නොවේ (සියලුම දත්ත පාස්වර්ඩ් එක සමග කේතනය කර ඇත) එබැවින් පාස්වර්ඩ් එක සොයාගැනීමෙන් මෙහා විසඳුමක් නැත :no:

    පාස්වර්ඩ් එක සොයා ගැනීමට ඇති එකම ක්‍රමය ඩික්ෂනරි ඇටෑක් එකක් පමණි (විවිධාකාර පාස්වර්ඩ් ස්වයංක්‍රීයව ඇතුලත් කර උත්සහා කිරීම) මෙය ඔබේ පරිගණකයේ වේගය සහ පාස්වර්ඩ් එකේ සංකීර්ණත්වය මත පැය ගණනාවක සිට දින ගණනාවක් හරහා අවරුදු ගණනාවක් දක්වා කාලය ගතවන ක්‍රියාවකි.

    වෙන අතක් බලා ගැනීම යෙහෙකි :dull:
    නෙද්දකිං......
    බෑව මෙගාබයිට් 700යට අරුන්ට හත්සිය පාරක් හෙණ වැදිය........:growl::growl::growl:
     
    Status
    Not open for further replies.