අනේ යකෝ...... දන්නා එකෙක් කිව්වම උඹත් හිතුවා මම කියන්නේ කෙල්ලෙක් ගැන කියලා නෙහ්හ්......![]()

ඔව් ඕයි...
අනේ යකෝ...... දන්නා එකෙක් කිව්වම උඹත් හිතුවා මම කියන්නේ කෙල්ලෙක් ගැන කියලා නෙහ්හ්......![]()

එහෙම කාටවත් කතා කරන්න එපා සහෝ, අපි කවුරුත් මිනිස්සුනේ, උබ තරම් මම පෙනුම නෑතීඑක ඈත්ත තමයි, නමුත් මගෙ හිත සෑහෙන්න රිදුනා කියපු කතාවට.....මෙහ්හ් අර සූ ගිය එකට මම දාපු කමෙන්ට් එකට හිත රිදුනානම් සමාවෙයන් මචෝ......පොඩි විහිළුවකටයි එහෙම කිව්වේ.......





මේකේ අයට මාව පෙන්නේ නෑනේ.....
පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?



හා චමේලී කොහොමද?මේකේ අයට මාව පෙන්නේ නෑනේ.....
පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?

වැඩකරුවනි.
ෂෝන් ද ෂීප් ටොරන්ට් එකකින් බෑවෙමි.ආවේ ආර්ඒආර් එකකි.ඒකේ පාස්වර්ඩ් එකක් දමා ඇත. සයිට් එකෙන් කියන පරිදි ලංකාවට පාස්වර්ඩ් දෙන්නේ නැත.
මේක බිදින්නට උදව්වක් දීපියව්.


මේකේ අයට මාව පෙන්නේ නෑනේ.....
පෙරා අයියේ සෙම්බුවත්තේ මොනවද බලන්න තියෙන්නේ?


එහෙම කාටවත් කතා කරන්න එපා සහෝ, අපි කවුරුත් මිනිස්සුනේ, උබ තරම් මම පෙනුම නෑතීඑක ඈත්ත තමයි, නමුත් මගෙ හිත සෑහෙන්න රිදුනා කියපු කතාවට.....
පිස්සුද ඩෝ, උබ මේ උට්ටක් කතා කරනවා, උබ හිතුවද මම සීනි බෝලයක් කියලා ඕවට හිත රිදෙන්න, මගුලක් කතා කරනවා![]()






නෙද්දකිං......RAR පාස්වර්ඩ් එකක් යනු encryption එකකි සරල ලොක් එකක් නොවේ (සියලුම දත්ත පාස්වර්ඩ් එක සමග කේතනය කර ඇත) එබැවින් පාස්වර්ඩ් එක සොයාගැනීමෙන් මෙහා විසඳුමක් නැත
පාස්වර්ඩ් එක සොයා ගැනීමට ඇති එකම ක්රමය ඩික්ෂනරි ඇටෑක් එකක් පමණි (විවිධාකාර පාස්වර්ඩ් ස්වයංක්රීයව ඇතුලත් කර උත්සහා කිරීම) මෙය ඔබේ පරිගණකයේ වේගය සහ පාස්වර්ඩ් එකේ සංකීර්ණත්වය මත පැය ගණනාවක සිට දින ගණනාවක් හරහා අවරුදු ගණනාවක් දක්වා කාලය ගතවන ක්රියාවකි.
වෙන අතක් බලා ගැනීම යෙහෙකි![]()



නෙද්දකිං......
බෑව මෙගාබයිට් 700යට අරුන්ට හත්සිය පාරක් හෙණ වැදිය........![]()




හොද වැඩේ......
