kukuloh...
swishMax dannawada?
script kellak tiyanawa liyanna...mathaka ne neh banz dan.....
mata kiyapan button ekak from right to left move karanna slowly script line eka....plzz![]()
ඒ ගැන නම් නොදනිමි

kukuloh...
swishMax dannawada?
script kellak tiyanawa liyanna...mathaka ne neh banz dan.....
mata kiyapan button ekak from right to left move karanna slowly script line eka....plzz![]()

ඌ දන්නෙත් නෑ...
ඉදවු ඉල්ලපු කිඹුලගේ දත් අතුල්ලන්න ඕනේ පාරේ...
ත්‍රෙඩ් එක යනවනේ රොකට් එක වගේඅපි ඉතින් වැඩිය ඒ දවස්වල බහින්නේ නැහැ වලි වල? ටgood old days bro
dan ehema wali nedda ban meke?![]()
ලනතේ සෙට් උනාඒ පස්සේ ත මයි මැරයා උනේ
හොද ගුරාල ටිකක් සේට් උනා
මොකෝ වෙන්නේ සහෝ
ඉන්න බලන්න ටියුටෝරියල් නැද්ද කියලා...
මාත් මේ ඇනිලා ඉන්නේ වැඩක් දෙන්න ගිහිල්ල මගෙ පවර් සප්ලයි එකට...
......ත්‍රෙඩ් එක යන වේගෙට දැක්කේ නැහැ 
බම්ප් කරා

noo dude.....Sometimes I feel fed up...
So.. whats new with you?

අපි ඉතින් වැඩිය ඒ දවස්වල බහින්නේ නැහැ වලි වල? ටලනතේ සෙට් උනාඒ පස්සේ ත මයි මැරයා උනේ
හොද ගුරාල ටිකක් සේට් උනා

admin aiya tharaha wenne nedda dan?
dan wali yanda puluwan subjects watenne nehe wage
nothing new ban umbe kathawama thamai..only one additional step to the flow...from work to bar, from bar to bed![]()

ඉතින් කුප්ප ටැග් දැම්මේ නෑ කියල ඇඩ්මින්ට කියපන්
තඩ් එකේ හිටපු අයලුනේ අයින් කරලා තියෙන්නේ
නරක මොනවාත් දැම්මේ නැහැ 
ඉන්නවා
වැඩක් නෑ ඕයි.. දැං ඉන්න එවුවොන්ට ඔවා තේරුමක් නෑ..
උන් හොයන්නේ ගෑණුන්ගේ ජංගි ගැන විතරයි...![]()

සීරාවට ම දන ඉන්නේ රොබෝලා

අපි ඉතින් වැඩිය ඒ දවස්වල බහින්නේ නැහැ වලි වල? ටලනතේ සෙට් උනාඒ පස්සේ ත මයි මැරයා උනේ
හොද ගුරාල ටිකක් සේට් උනා
මොකෝ වෙන්නේ සහෝ
adath night thamai 
දැන් වලි හරි සිම්පල්......උඹේ අම්මට !@#$% කියාගන්නවා ඔච්චර තමයි![]()

දැන් වලි හරි සිම්පල්......උඹේ අම්මට !@#$% කියාගන්නවා ඔච්චර තමයි![]()

lantha un ko dan?
office ekata wela ek balanawa banadath night thamai
ado issara patta constructive wali giye..
post ekata kalin wiki research![]()

ඕව් බං. සිරාවටම. ඒ වගේ කාලයක් ආයේ එන්නේ නෑ.
That middle step is very interesting. "BAR"![]()

admin aiya tharaha wenne nedda dan?
dan wali yanda puluwan subjects watenne nehe wage
nothing new ban umbe kathawama thamai..only one additional step to the flow...from work to bar, from bar to bed![]()

පණ්ඩිතයා නොවී හ්ට්පන් කියලා හරි කියයි 
එකයි පි ඇම් ඒකකවත් නැත්තේ 
ලන්තේ රජදනියේ වලි තමයි සුපිරිම සුපිරි ෆන් බන් ඒ කාලේ අපහාසයට වඩා උපහාසය තිබුනේලන්තේ වලි මම සජීවීව දැක්කේ නෑ.....හැබැයි ඒ කලේ ඔය වලි එලකිරියෙන් පිට පවා රව් පිළිරැව් දුන්න![]()

remember srilion? you could never beat him
very interesting and very expensive![]()

Very true..

මොකක් හරි කියයි දැක්කොත්පණ්ඩිතයා නොවී හ්ට්පන් කියලා හරි කියයි
කාලෙකින් වචනයක්ව?හ කතා කරේ නැහැ අපි කියන වචන දැන් ඉන්න උන් කියන දේවල් වලට වඩා හොදයි වගේඑකයි පි ඇම් ඒකකවත් නැත්තේ
ලන්තේ රජදනියේ වලි තමයි සුපිරිම සුපිරි ෆන් බන් ඒ කාලේ අපහාසයට වඩා උපහාසය තිබුනේ![]()