මොන ටැග් ප්‍රශ්නෙට ද මචන් මැ /ක එකේදආ ගයියා ටැග් ප්‍රශ්නෙට මොකද කරගත්තේ?

මොන ටැග් ප්‍රශ්නෙට ද මචන් මැ /ක එකේදආ ගයියා ටැග් ප්‍රශ්නෙට මොකද කරගත්තේ?

මම දන්නවා බන් අපි ඉදලා එහියෙනවා උන් ෆන් ගන්න තැන්වල
සිරාම ෆන් තිබුන කාලේ![]()

කුප්ප කතාවක්

සිරාවටම තේරුනේ නෑනේ
![]()
මොන ටැග් ප්‍රශ්නෙට ද මචන් මැ /ක එකේද![]()

ගයියෝ... පරණ වලි.. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න හිතෙනවා මට. එලකිරි ඉතිහාසයේ අමරණීය වලිය.. King Dutugamunu Vs X man team![]()

ඔය කියන වලිය කලේ මම නැහැ
මම 2010 අන්තිම ම ඉදලා වලි වල ඉන්නේ
ඉට කලින් සිංදුවක් බැවා වීතරයි 
ගයියෝ... පරණ වලි.. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න හිතෙනවා මට. එලකිරි ඉතිහාසයේ අමරණීය වලිය.. King Dutugamunu Vs X man team![]()

බලය තියෙන අය අයින් කරාහාම මොනා කරන්නදඔව් ඔව් ඇයි අර ටැග් දෙක මොඩ් අයින්කරා කියල කිව්වේ?![]()

මොනවාත කියන්න ගියේ නැහැ එකට 
මම දැන් බම්ප් කරන්නේ නැහැ ලොක්කා කනේ යනවාඔය කියන වලිය කලේ මම නැහැ
මම 2010 අන්තිම ම ඉදලා වලි වල ඉන්නේ
ඉට කලින් සිංදුවක් බැවා වීතරයි
![]()

එක තමයි ගොඩ කාලෙකින් දැක්කේ ඉස්සරනම් ත්‍රෙඩ් වල ෆන් ගන්නවානේ කොස ලා එක්ක
![]()

ගයියෝ... පරණ වලි.. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න හිතෙනවා මට. එලකිරි ඉතිහාසයේ අමරණීය වලිය.. King Dutugamunu Vs X man team![]()

මම දන්නවා බන් අපි ඉදලා එහියෙනවා උන් ෆන් ගන්න තැන්වල
සිරාම ෆන් තිබුන කාලේ![]()

තොගේ වලියක් ගැන නෙමෙයි ඔටුවෝ මම කියන්නේ. Twisted & Randir එක්ක මම ඇරගත්ත එකක ගැන..
දැං යන්නේ වලිද.. එවුවා මේ සෙල්ලම් ගෙවල් ඇතුලේ ගහ ගන්න ඒවානේ..
මෙන්න වලි...
http://www.elakiri.com/forum/showthread.php?t=772626

බම්ප් කරාබලය තියෙන අය අයින් කරාහාම මොනා කරන්නදමොනවාත කියන්න ගියේ නැහැ එකට
![]()
good old days bro
dan ehema wali nedda ban meke?![]()
Sometimes I feel fed up... 
බම්ප් කරා

ඔන්න බලහං කෝ ඉතිං මම ඉසුරුවා ගෙන් උදව්වක් ඉල්ලලා මෙතන කොකටුව වගේ හොට දික් කොරං බලං ඉන්නවා, ඌට වගේ වගක් නෑ..........:ඩල්: