වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෑට බඩ පැලෙන්න කාල ලැප්ටොප් එක අරන් ඇඳට නගින්නේ ඉතින් එලකිරියට එන්න තමයි බාන්.. වෙලාවකට හිතෙනවා මේකට ඇබ්බැහි වෙලාද කියල...

    ඔව් බං මටත් එහෙම සීන් එකක් තමයි වෙලා තියන්නේ. ඔටෝමොබයිල් කැටගරි එක දැම්මට පස්සේ දැන් ඇබ්බැහිය වැඩිවෙලා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    company warranty එකක් තියෙනව නේද මචං..? මෙහේ KIA එකේ අවුරුදු 3 warranty එකක් දෙනව... උන් ඒ කාලෙදි වාහනේ බල්බ් එකක් ගියත් මාරු කරලා දෙනවා කිව්වා...

    ඔච්චර ලෙඩ ගොඩක් එන්නෙ කොහොමද බං අලුත් වාහනේක...? ඒක නම් කරුමෙම තමයි... සමහරු ඉන්නව 89 විතර හදපු ගනන් වල වාහන අරන් දුවනවා මොන හෙනයක්වත් නෑ... :yes:

    warranty තියනවා මචන්.. එත් දවස් ගණන් වාහනේ දාල තියන්න විදියක් නැහැ. සිකුරාදා ගිහින් දාල සඳුදා ගත්තේ. එත් කරලා තිබ්බේ යතුර කපපු එක විතරයි... අයෙත් ගිහින් දාන්නේ නැහැ. පාරේ නවතිනකම් දුවනවා... ඊට පස්සේ උඹලට කතාව ලියල දාන්නම්..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බං මටත් එහෙම සීන් එකක් තමයි වෙලා තියන්නේ. ඔටෝමොබයිල් කැටගරි එක දැම්මට පස්සේ දැන් ඇබ්බැහිය වැඩිවෙලා.

    එන්න එන්නම වැඩේ ලෙඩේ වේගෙනයි එන්නේ.. මම ගෙදර ඉන්න හැම විනාඩියේම එක්කෝ ඉක්මන් එකේ වාහන හොයනවලු.. නැත්තම් වාහනය් ඩ්‍රයිව් කරනවලු... නැත්තම් වාහනයක් හදන්න ට්‍රයි කරනවලු... එහෙමත් නැත්තම් එළකිරියේ ඔටෝ මොබයිල් එකේ ත්‍රෙඩ් එකක වාහන ගැන ලියනවලු... ඔහොමයි දැන් චෝදනා පත්‍රය ගොනුවේගෙන එන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෙඩ නැති සුපිරි වාහනයක් ගන්න වාහන දාහක්වත් බලන්න වෙනවා බන්.. එක වෙලාවකට දැනුම තිබීමත් අවාසියක් .. මොකද ලෝකෙ කොතනින් ගත්තත් ලෙඩ නැති වාහන හොයන එක හරිම දුෂ්කර වැඩක්.. බ්‍රෑන්ඩ් නිව් ගතපුවත් අවුරුද්ද යද්දී ලෙඩ බන්. මාස 11 ට මම දුවල තියෙන්නේ කිලෝමීටර් 24000 යි, දැන් පොඩි පොඩි ලෙඩ දෙනව බන්. ABS පත්තු වෙලා බ්රේක් switch එක දැම්ම. දොරවල් දෙකක් එළියෙන් යතුරෙන් අරින්න බැහැ .. සීතල දවස් වලට ඔටෝ ගියර් මාරු වෙන්නේ නැහැ ටිකක් රත් වෙනකම්. කොම්පැනි දැම්මාම උන් වැඩ කරන්නේ නැති දොරවල් දෙකට වෙන යතුරක් කපල දුන්න. ඒකෙන් එන්ජිම ස්ටාර්ට් කරන්න බැහැ .. බ්රේක් switch එක ඕඩර් කරලා ආවම දාල දෙන්නම්ලු... ගියර් මාරු නොවෙන එකට උන් කියන්නේ තව ටිකක් warm up කරන්නලු උදේට. ගතපු අනික් වාහන මේ ජාතියේම එව්වට හෙනවත් නැහැ. ඕකට තමයි කියන්නේ කර්මය කියල බන්.. වෙලාව හොඳනම් බඹරේ වැල්ලෙත් කරකවෙනව ..

    වාහන කියන්නේ ඉතිං ලෙඩ වෙන ජාතියක් තමයි. හරියට මිනිස්සු වගේ. අලුතින් හයිබ්‍රිඩ් අරං දුර පළාත්වලට ගියාට පස්සේ එක එක අව්ල් ඇවිල්ලා ස්ටාට් කරගන්න බැරුව කොළඹ පටවන් යනවා මම අනන්තවත් දැකල තියනවා. ලංකාවේ සමහරු ඔය අලුත්ම ඇල්ටො එහෙම ගන්නේ ලෙඩ නැතුව පාවිච්චි කරන්නනේ. හැබැයි අව්රුද්දක් දෙකක් ගිහින් වාහනේ ලෙඩ වෙන්න ගත්තම තමයි තේරෙන්නේ වාහන අලුත් කියල නෑ ලෙඩ දෙනව කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එන්න එන්නම වැඩේ ලෙඩේ වේගෙනයි එන්නේ.. මම ගෙදර ඉන්න හැම විනාඩියේම එක්කෝ ඉක්මන් එකේ වාහන හොයනවලු.. නැත්තම් වාහනය් ඩ්‍රයිව් කරනවලු... නැත්තම් වාහනයක් හදන්න ට්‍රයි කරනවලු... එහෙමත් නැත්තම් එළකිරියේ ඔටෝ මොබයිල් එකේ ත්‍රෙඩ් එකක වාහන ගැන ලියනවලු... ඔහොමයි දැන් චෝදනා පත්‍රය ගොනුවේගෙන එන්නේ..

    :lol: බත් කාඩ් එකත් නැතිවෙන වැඩ මේවා :rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    company warranty එකක් තියෙනව නේද මචං..? මෙහේ KIA එකේ අවුරුදු 3 warranty එකක් දෙනව... උන් ඒ කාලෙදි වාහනේ බල්බ් එකක් ගියත් මාරු කරලා දෙනවා කිව්වා...

    ඔච්චර ලෙඩ ගොඩක් එන්නෙ කොහොමද බං අලුත් වාහනේක...? ඒක නම් කරුමෙම තමයි... සමහරු ඉන්නව 89 විතර හදපු ගනන් වල වාහන අරන් දුවනවා මොන හෙනයක්වත් නෑ... :yes:

    කට කට :angry::angry: :frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    warranty තියනවා මචන්.. එත් දවස් ගණන් වාහනේ දාල තියන්න විදියක් නැහැ. සිකුරාදා ගිහින් දාල සඳුදා ගත්තේ. එත් කරලා තිබ්බේ යතුර කපපු එක විතරයි... අයෙත් ගිහින් දාන්නේ නැහැ. පාරේ නවතිනකම් දුවනවා... ඊට පස්සේ උඹලට කතාව ලියල දාන්නම්..:lol::lol::lol::lol:

    :rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Scanner එකෙන් scan කරන්න පුළුවන් නිෂ්පාදකයෝ ජාති 43ක් නෙවෙයි බන් 100ක් උනත් වැඩක් නැහැ scan කරන එකාට ඔලුව නැත්තම්. හොඳ scanner එකකින් පුළුවන් ඒ ඒ අදාළ කොටස් වලින් වෙන වෙනම එන data ගන්න. ඕවරෝල් scan එකෙන් එක රෝදෙක සෙන්සර් එක හොඳ නැහැ කියල කියනවනම් අපිට පුළුවන් හොඳ රෝදෙන් එන data සහ නරක රෝදෙන් එන data සංසන්දනය කරලා බලන්න. ලංකාවේ ඉන්න බහුතරයක් වැඩ කාරයෝ කියාගන්න උදවිය ඕව දන්නේ නැහැ. දැනගත්තත් බඩු වලට යන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හින්ද උන් ඔය තරම් මහන්සි වෙන්නෙත් නැහැ. මොකද වගකීම කියන දේ අපේ මිනිස්සුන්ගේ හරිම අඩුයි. හොඳ scanner එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ස දහයට ගන්නත් අමාරුයි...

    අපේ එවුන් දන්නේ scan කරලා එකෙන් කියන ලෙඩේ කියන්න විතරයි.. අඩුම තරමේ ඔන්ලයින් forum එකකට ගිහින් කියවල බලන්නවත් උන් දන්නේ නැහැ. වාහනයක් කැඩුනාම හදන්න කලින් google කරලා බැලුවොත් ලෙඩේ ගැන අදහසක් අරගන්න පුළුවනි ඔලුව වෙහෙසවන ඕන කෙනෙකුට..

    අපේ එව්න් ස්කෑන තියා වහනේ තෝරලා හරියට වීල් එලයිමන්ට් කරන්නවත් දන්නෙ නෑ. කම්පියුටර් වීල් එලයිමන්ට් කිව්වම හැමෝම හිතන්නේ හැමතැනම හොදට කරනවා කියලා. ඒත් ගොඩක් තැන් වලින් හරියට විල් එලයිමන්ට් එකක් වත් කරන්නෙ නෑ. :baffled: ඔක්කොටම හේතුව තමයි වැඩ බැරි උන් වැඩ කිරීම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැං අපි මේ පොල්වත්ත මාමගෙ ත්‍රෙඩ් එකේ කොටනවා පිටු ගණන් දාගෙන.උන්ද සෙනසුරාදට ඇවිත් අපි දාල තියන විකාර ටික කියව කියව ඉන්න ගියාම උන්දට ලියන්න වෙලාවක් නැතුව යයිද මන්දා බොලව්:);)

    :rofl: ඔය වයසට මෙච්චර අපි දාන පෝස්ට් කියවලා පිස්සු වගේ ඈති........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Scanner එකෙන් scan කරන්න පුළුවන් නිෂ්පාදකයෝ ජාති 43ක් නෙවෙයි බන් 100ක් උනත් වැඩක් නැහැ scan කරන එකාට ඔලුව නැත්තම්. හොඳ scanner එකකින් පුළුවන් ඒ ඒ අදාළ කොටස් වලින් වෙන වෙනම එන data ගන්න. ඕවරෝල් scan එකෙන් එක රෝදෙක සෙන්සර් එක හොඳ නැහැ කියල කියනවනම් අපිට පුළුවන් හොඳ රෝදෙන් එන data සහ නරක රෝදෙන් එන data සංසන්දනය කරලා බලන්න. ලංකාවේ ඉන්න බහුතරයක් වැඩ කාරයෝ කියාගන්න උදවිය ඕව දන්නේ නැහැ. දැනගත්තත් බඩු වලට යන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හින්ද උන් ඔය තරම් මහන්සි වෙන්නෙත් නැහැ. මොකද වගකීම කියන දේ අපේ මිනිස්සුන්ගේ හරිම අඩුයි. හොඳ scanner එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ස දහයට ගන්නත් අමාරුයි...

    අපේ එවුන් දන්නේ scan කරලා එකෙන් කියන ලෙඩේ කියන්න විතරයි.. අඩුම තරමේ ඔන්ලයින් forum එකකට ගිහින් කියවල බලන්නවත් උන් දන්නේ නැහැ. වාහනයක් කැඩුනාම හදන්න කලින් google කරලා බැලුවොත් ලෙඩේ ගැන අදහසක් අරගන්න පුළුවනි ඔලුව වෙහෙසවන ඕන කෙනෙකුට..

    :dull: කියලා වැඩක් නෑ....... මට ඈල්ලුවේ නැත්තේ.... වාහන වර්ග බර ගානක් ස්කෑන් කරන්න පුලුවන් කියපු මැෂින් එකේ රිපෝට් එක අපේ බස් ටිකට් එකකටත් වඩා පලලින් පොඩි කඩදාසි කෑල්ලක ආවේ..... මට ඒක ඈල්ලුවේ නෑ....... :no: ඌ අවුරුදු දහයක් අරාබියේ නිසාන් එකේ හදපු වාහන වලට අබ සරණයි තමා..... අවුලක් නෑ ඉතින් ඒක නම් අරාබියේ උන්ට අල්ලාගේ කැමැත්තනේ....... :P
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔව් බං මටත් එහෙම සීන් එකක් තමයි වෙලා තියන්නේ. ඔටෝමොබයිල් කැටගරි එක දැම්මට පස්සේ දැන් ඇබ්බැහිය වැඩිවෙලා.

    ටොමියො මේ මටත් දැන් එළකිරි එන එක කුඩු කෑව වගේ වෙල බං
    :P:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රෑට බඩ පැලෙන්න කාල ලැප්ටොප් එක අරන් ඇඳට නගින්නේ ඉතින් එලකිරියට එන්න තමයි බාන්.. වෙලාවකට හිතෙනවා මේකට ඇබ්බැහි වෙලාද කියල...

    :shocked: මාමි ඔයා තවම බැදලා නැතැයි....... :P
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    වාහන කියන්නේ ඉතිං ලෙඩ වෙන ජාතියක් තමයි. හරියට මිනිස්සු වගේ. අලුතින් හයිබ්‍රිඩ් අරං දුර පළාත්වලට ගියාට පස්සේ එක එක අව්ල් ඇවිල්ලා ස්ටාට් කරගන්න බැරුව කොළඹ පටවන් යනවා මම අනන්තවත් දැකල තියනවා. ලංකාවේ සමහරු ඔය අලුත්ම ඇල්ටො එහෙම ගන්නේ ලෙඩ නැතුව පාවිච්චි කරන්නනේ. හැබැයි අව්රුද්දක් දෙකක් ගිහින් වාහනේ ලෙඩ වෙන්න ගත්තම තමයි තේරෙන්නේ වාහන අලුත් කියල නෑ ලෙඩ දෙනව කියලා.

    wahane leda dena eka godak ma decide wenne wahane kochchara complicated da kiyana eka anuwa ban. dan ena wahana hena complex.

    boru kiyanna one ne ape gedara Alto ekak thibba awrudu 8k . kawadawath engine trouble ekak dunne ne. hamadama be nokiya start wenewa. mokada trouble denna tharan advance wahanayak newei eka. maintain karana widiyath balapanawa.
     
    Status
    Not open for further replies.