වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thanks Machan මම ඔක්කොම එකතුකරන් ඉන්නේ.කවදහරි විකුණන දවසක ගන්න එකෙකුටම ඒවත් දීල දානවා.ඒක ඊළඟට ගන්න එකාට වැදගත්වෙයි බං.විකුණවත් අඩුපාඩු තියල දෙන්නෙ නෑ.හදලමයි දෙන්නෙ.මොකෙක් හරි වාහනයක් ගන්නෙ කොයි තරම් ආසාවකින්ද.ගත්ත දවසෙ ඉඳල නිවනක් නැති වුණාම සසර කල කිරෙනව ඉතින්.මම දෙයක් ඉගෙන ගත්ත නිසා ආය දෙනවනම් අඩු පාඩු නැතිව තමයි ගන්න එකෙකුට දෙන්නේ මචං

    ඔය අත්දැකීම නිසා උඹට ඊලඟට ගන්න වාහනේ ලෙඩ න්ඇති සුපිරි එකක් ගන්න පුලුවන් වෙයි..:yes: ඒ වගේම ලෙඩක් ආවත් උඹ මේකට වුනා වගේ අප්සෙට් යන්නේ නෑ මොකද උඹට අත්දැකීම් තියෙනව නිසා...
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔය අත්දැකීම නිසා උඹට ඊලඟට ගන්න වාහනේ ලෙඩ න්ඇති සුපිරි එකක් ගන්න පුලුවන් වෙයි..:yes: ඒ වගේම ලෙඩක් ආවත් උඹ මේකට වුනා වගේ අප්සෙට් යන්නේ නෑ මොකද උඹට අත්දැකීම් තියෙනව නිසා...
    ඒක ඇත්ත.ඉස්සර මොනා හරි වුණ ගමන් බඩ පපුව දාල යනවා බං:lol::lol::lol:
     

    ranjana disasekara

    Well-known member
  • මේක දැකලා මටත් දෙයක් කියන්න හිතුනා. ස්ථානය හා ඊවෙන්ට් එක කියන්නේ නැතුව ඉන්නම්. මොකද තාම පොලෝසියෙන් මේක ගැන හොයනවා. හැබැයි එළකිරියේ සමහර අය දන්නවා ඊවෙන්ට් එක මොකක්ද කියලා..

    ඔන්න ඉතින් එදා අපි කට්ටියම සෙට්වෙලා ඒ තැනට යන්න පිටත් වුනා. අපි කොහේ ගියන් ඉතින් බයික් වලින් තමයි යන්නේ. ‍කිසි කරදරයක් නැතුව කොළඹ වටේම ගිහින් අන්තිමට විහාරමහාදේවී පාක් එක ගාව කට්ටියම හිටියේ. එක පාරටම කොහේන්ද මන්දා අාපු KDH VAN එකක් DRIFT කරා කියපන්කෝ මහ පාරේ. මල හු*** කියන්නේ කුරුදුවත්ත පොලෝසියේ ලොක්කා පාර එහා පැත්තේ හිටියා. ‍මෙන්න මේකා මැසේජ් එකක් දුන්නා කියපන්කෝ.. මගෙත් එක්ක අනිත් බයික් එකේ හිටපු එකාට අනිත් ඔක්කොම ලයිසන් තියනවා බයික් ලයිසන් නෑ. හැබැයි පොර කලින් ආණ්ඩුවේ ලොකුම එකාගේ පුතාව අදුරනවා. ඒ නිසා බයක් නැතුව බයික් එක පදිනවා. අපිත් පොලිස් අවුලක් නැහැ කියලා එන්න පිටත් වුනා. ඉස්සරහට ගියා විතරයි 119 කාර් 2 ඇවිත් පාර හරස් කරලා නැවැත්තුවා. ඊට පස්සේ පෙ‍ාලිස් මාමලා තරගෙට බයික් වල යතුරැ ගලවන්න ගත්තා. අපි මේක දැක්කා විතරයි පුක කැඩිච්ච කඩි වගේ ඇරලා ගියා. ගිහින් ගිහින් කලර් ලයිට් එකක් ගාව නැවතුනා. ඉන්නවා ඉන්නවා මේක කොළ පාට වෙන්නේ නෑ. පිටිපස්ස හැරිලා බැලින්නම් 119 කාර් එක පිටිපස්සෙන් විදලා එනවා. මොන මාර්ග නිීතිද, ඇරියා රෙඩ් එකේම. ගිහින් ගිහින් අදුරන කොල්ලෙක්ගෙ ගෙයක් අස්සට බයික් ටික දාලා අපිත් එකක් ආපු එවුන් ටික ගනන් කරා. හුටා එතකොටයි දන්නේ 3 දෙනෙක් අඩුයි කියලා. දන්න දන්න එවුන්ට කතා කරලා බැලුවා එතකොටයි දැනගන්නේ 3 දෙනාම පොලිසියෙ කියලා. අර ලයිසන් නැති එකත් අහු වෙලා. ඒකනම් කමක් නෑ කියමු අනිත් ඩබල ආපු 400 එකයි 600 එකයි පොලිසියෙන් අරන් ගිහින්. ටිකක් රෑ වෙනකං ඉදලා ගියා පොලිසියට කෙ‍ාහොම හරි තුන්දෙනාව එලියට ගත්තා. හැබැයි බයික් දෙක දෙන්න නම් අදාල ලියකිවිලි ගේන්න කිවුවා. දෙකම 250 රෙජිස්ටර් කරලා තියෙන්නේ. දුක තමයි ඉතින්
    අදටත් බයික් දෙක පොලිසියේ වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා....

    red color CB 4 ekakui tawa CB series eke ekakui needa..
    mama dakala atha,,
    eekata eha patten nawatha athi EG 8 eka mage sahidarayekuge wei machoo..
    habai putoo oya kariyo kaali galawanawa wahanawala ape eket SUb eka naa eliyata gaddi!!
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔන්න මම පලවෙනි වාහනෙන් කාපු කටුවක් දාන්න යන්නේ... මේක තාම මගේ ලඟ තියෙනවා... මොනව වුනත් මම ඒ වාහනේට ගොඩක් ආදරෙයි.. මොකද මට ගොඩක් දේවල් උගන්නපු වාහනයක් නිසා... මේක ගන්නකොට මම වාහන ගැන මුකුත් දන්නේ නෑ... වාහනේ Nissan March k12 එකක්... :D

    වාහනේ ගත්ත දවස් ව්අල ඉඳන් එක පැත්තකට අදිනවා... කලින් අයිතිකාරයා කිව්වා ඕක වීල් එලින්මන්ට් පාරක් දැම්ම නම් හරි කියලා.. මිනිහත් සෑහෙන කාලෙකින් එලයින්මන්ට් චෙක් කරේ නෑ කිව්වා.. අනිත් අහපු හැමෝම කිව්වේ වීල් එලඉන්මන්ට් අවුලක් කියලා... මම ඉතිං ඒ දවස් වල වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ... මගේ පලවෙනි වාහනේ.. ඉතිං ගියා එලයින්මන්ට් පොට් එකකට... ඌ දාහක් දේවල් කරල මගෙන් 2500ක් කඩා ගත්තා.. ඒත් මෙන්න ආපහු එනකොට ලෙඩේ එහෙම්මමයි... අරන් ගියහම කියනවා ඒක හදන්න බෑ කියලා... ආපහු ගියා ඔටෝ මිරාජ් එකට... ඒකේ බාසා නම් හොඳයි.. ඌත් ට්‍ර්යි කරලා කිව්වා මේක හරියන්නේ නෑ... ඌට පේන විදිහට වාහනේ ඒ පැත්ත හැප්පිලා චැසිය ඇද ගහලා කියලා.. :shocked: යකෝ මාර්ච් එකක් චැසිය ඇදගහන්න හැප්පුනා නම් කෑලි ඉතිරි වෙන්නේ නැහැනේ... මමත් ඉතිං කමක් නෑ කියලා ආවා..හැබැයි සල්ලි ගත්තේ නෑ...

    දැන් මම හැම එකාගෙන්ම අහනවා මොකෝ කරන්නේ කියලා... සමහරු ඉතිං මට හ්ඉනාවෙන්න ගත්තා ඕක අහනකොට... මේ එලකිරියෙම අය පවා මට හිනාවුනා.. කොටින්ම මේ වාහනේ ගැන දන්න අයත් හිනාවුනා.. පස්සේ මම හිතාගත්තා තොපි එකෙක්ටවත් මේකේ ලෙඩ කියන්නේ නෑ කියලා...:yes:

    ඔහොම ඉන්නකොට මට යාලුවෙක් කිව්වා වැල්ලවත්තේ car care එකට යන්න කියලා.. එතනටත් ගියා... එතනින් බලලා කිව්වා එලයින්මන්ට් අවුලක් තියෙනවා කියලා ඒක හැදුවා.. ඒත් ලෙඩේ එහෙමමම්යි... පස්සෙ උන් හොඳටම චෙක් කරා.. දැන් එලයින්මන්ට් හරි ඒත් පැත්තට අදිනවා... පස්සෙ එතන හිටපු කෙනෙක් කිව්වා අරහේ මෙහේ අරන් යන්න එපා කෙලින්ම ඒජන්ට් ලඟට අරන් යන්න කියලා... මම පහුවදාම ගියා..

    මොනවා වුනත් උන්ගේ සර්විස් එක සුපිරි... වාහනේ ගත්තා.. 2ක් assign කරා ලෙඩේ හොයන්න.. උන් ඉස්සෙල්ලම ස්කෑන් එකක් දැම්මා...error code වගයක් තිබිලා ඒවා ක්ලියර් කරා.. ටෙස්ට් රන් එකක් ගියා.. ඒත් හරිගියේ නෑ.. ආපහු ගෙනල්ල ස්කෑනර් එකට ගහලා චෙක් කරන්න ගත්තා.... දැන් නම් errors නෑ.. ඒත් ලෙඩේ එහෙම්මම්යි.. ආ කියන්න අමතක වුනා මාර්ච් එකේ තියෙන්නේ EPS ( Electric power steering system) එකක්... මේ අය ගිය ගමන් කිව්වා ඒකේ අවුලක් වෙන්න ඕනේ කියලා ( මම කිව්වා car care `එකෙන් එලයින්මන්ට් හදාගෙන ආවේ කියලා) . පස්සෙ ඉන්ගිනියර් කිව්වා EPS System එක reset කරන්න කියලා.. කරලා ගියා ටෙස්ට් රන් එකක්... මෙන්න බොලේ වැඩේ ගොඩ.... :cool::cool: පස්සෙ ඒ අය කිව්ව වෙලා තිබ්බ දේ..

    EPS තියෙන වාහනයක steering rack එක ගැලෙව්වොත් හරි ඒකේ මොකක් හරි වෙනස්කමක් කරිත් අනිවාර්යෙන් EPS වලට ඒක බලපානව කියලා.. මටත් මතක් වුනා කලින් අයිති කෙනා කිව්ව කතාවක්, එයා වාහනේ මොකද්ද හදන්න දුන්නහම ස්ටීරිං වීල් එකත් ගලවලා තිබ්බ කියලා කිව්ව කියලා.. ඒ වෙලාවවේ මොකක් හරි වෙලා තියෙනවා.. ඒ වගේ වෙලාවට EPS system එක reset කරන්න ඕනේ... හැබැයි ඒක කරන්න පුලුවන් ඒජන්ට් ලඟ තියෙන Nissan Consult Scanner එකෙන් විතරයි... අනිත් කිසිම එකකින් බෑ.. ඉතින් ඔන්න දැන් වැඩේ හරි... Nissan Company charge එක වුනේ 2900/- යි...
    වාහනයක් නං කම්පැන් මේන්ටේන් කරන එක ඇඟට ගුණයි කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නෙ
    ස්තූතියි මචං... :D මමත් හිතාගෙන ඉන්නේ වාහන ගැන ඉගෙනගන්න ඕනේ කියලා... ජර්මන් ටෙක් එකේ පාර්ට් ටයිම් කෝස් වගයක් තියෙනවා කියලා කිව්වා... පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ..
    පොඩ්ඩක් හොයල නූලක් දාපං:yes::yes:

    පොල්වත්තයා මේ ත්‍රෙඩ් එක ඇරියේ ඔක්කොගෙම කටු අත්දැකීම් දාන්න තමයි මචං.
    කොහොමටත් මුස්ලිම් උන් ඔහොම තමයි බං යේක හොදයි මේක හොදයි ගානවා ඒත් උන්ගාව තියන වාහන වල කිසි දෙයක් හරියට මේන්ටේන් කරන්නෙ නෑ බං. ඉතිං රැව්ල, සරම හරියට මේන්ටේන් කරන්නෙ නැති එකෙකුගෙන් වාහනයක් මේන්ටේන් කිරීම බලාපොරොත්තු වෙන්න බෑනේ බං. කොහොම උනත් උඹ පසුබට නොවී වාහනේ හදාගත්තු එක ගැන සතුටුයි මචං.
    :lol::lol::lol:
    එහෙනන් එල. ගොඩක් අය කිවුව නිසා, ළඟදි පොලිස් මාමෙකුත් නවත්තල අංකේ හොද නෑ කියපු නියසි අහුවේ.... තැන්කු මචංලා....

    පොලිස්කාරයො අංකේ හොද නරකත් කියනවද බං:lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks Machan මම ඔක්කොම එකතුකරන් ඉන්නේ.කවදහරි විකුණන දවසක ගන්න එකෙකුටම ඒවත් දීල දානවා.ඒක ඊළඟට ගන්න එකාට වැදගත්වෙයි බං.විකුණවත් අඩුපාඩු තියල දෙන්නෙ නෑ.හදලමයි දෙන්නෙ.මොකෙක් හරි වාහනයක් ගන්නෙ කොයි තරම් ආසාවකින්ද.ගත්ත දවසෙ ඉඳල නිවනක් නැති වුණාම සසර කල කිරෙනව ඉතින්.මම දෙයක් ඉගෙන ගත්ත නිසා ආය දෙනවනම් අඩු පාඩු නැතිව තමයි ගන්න එකෙකුට දෙන්නේ මචං
    :):)
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පොලිස්කාරයො අංකේ හොද නරකත් කියනවද බං:lol:[/QUOTE]

    Vauniya traffic branch porak. Langadi vaunita giya. Ehedi buffer eka damage wela galawala thiyala enaota thama nawathrhala keewe ohoma.
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    දැං අපි මේ පොල්වත්ත මාමගෙ ත්‍රෙඩ් එකේ කොටනවා පිටු ගණන් දාගෙන.උන්ද සෙනසුරාදට ඇවිත් අපි දාල තියන විකාර ටික කියව කියව ඉන්න ගියාම උන්දට ලියන්න වෙලාවක් නැතුව යයිද මන්දා බොලව්:);)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැං අපි මේ පොල්වත්ත මාමගෙ ත්‍රෙඩ් එකේ කොටනවා පිටු ගණන් දාගෙන.උන්ද සෙනසුරාදට ඇවිත් අපි දාල තියන විකාර ටික කියව කියව ඉන්න ගියාම උන්දට ලියන්න වෙලාවක් නැතුව යයිද මන්දා බොලව්:);)

    නෑ පොර දවසගානේ වගේ මේව බලනවා. හරියට අපි වගේ තමයි. ඒත් කොටන්න වෙලාව තියන්නේ සෙනසුරාදටනේ :)
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: :cool: ඕන් ඒකෙන් තව කතාවක් මතක් උනා...... :D :P

    ඕන් මම හා හා පුරා කියලා FB15 යෙන් බෝට් සර්විස් එකක් කරලා..... එන්ජිමේ පිස්ටන් රොඩ් දෙකක්ම ඈද ගහගත්තට පස්සේ....... හදලා ඉවර උනාට චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙනවා....... ගියා අරාබියේ නිසාන් එකේ අවුරුදු 10ක් වැඩ කරලා ආව එකෙක් ලගට.... උගේ අර චෙක් කරන ගැජමැටික් එකේ වාහන මේකර්ස් ලා 43ක් ගේ වාහන ඔක්කොම පුලුවන් කියලා ඕන් ගැහුවා FB15 ට...... අම්මටහුඩු රිපෝට් එක එනවා...... වම් පැත්තේ ABS Sensor එක අවුල් කියලා...... :dull: ඒ කාලේ ඕකක් 40ක් විතර වෙනවා..... කොහේ තියෙන සල්ලිද...... :(

    කෝකටත් කියලා කම්පැණි දැම්මා........ මෙන්න රිපෝට් එක..... එයා(ර්) ෆ්ලෝ සෙන්සර් එක අවුල්....... සෙන්සර් එක දාලා..... අර 3M ලික්විඩ් එක දාලා එන්ජිම දුවෝලා...... එන්ජින් ටියුන් අප් එකටත් එක්කම 18000ක් තමා ගියේ..... පෑලියගොඩ නිසාන් එක..... පට්ට...... :yes:

    කලින් බලපු තැන කීමට ABS Sensor එක එහෙම උස්සන් ආවා නම්..... 40000ක් වතුරේ....... :dull:

    Scanner එකෙන් scan කරන්න පුළුවන් නිෂ්පාදකයෝ ජාති 43ක් නෙවෙයි බන් 100ක් උනත් වැඩක් නැහැ scan කරන එකාට ඔලුව නැත්තම්. හොඳ scanner එකකින් පුළුවන් ඒ ඒ අදාළ කොටස් වලින් වෙන වෙනම එන data ගන්න. ඕවරෝල් scan එකෙන් එක රෝදෙක සෙන්සර් එක හොඳ නැහැ කියල කියනවනම් අපිට පුළුවන් හොඳ රෝදෙන් එන data සහ නරක රෝදෙන් එන data සංසන්දනය කරලා බලන්න. ලංකාවේ ඉන්න බහුතරයක් වැඩ කාරයෝ කියාගන්න උදවිය ඕව දන්නේ නැහැ. දැනගත්තත් බඩු වලට යන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හින්ද උන් ඔය තරම් මහන්සි වෙන්නෙත් නැහැ. මොකද වගකීම කියන දේ අපේ මිනිස්සුන්ගේ හරිම අඩුයි. හොඳ scanner එකක් ලංකාවේ සල්ලි වලින් ලක්ස දහයට ගන්නත් අමාරුයි...

    අපේ එවුන් දන්නේ scan කරලා එකෙන් කියන ලෙඩේ කියන්න විතරයි.. අඩුම තරමේ ඔන්ලයින් forum එකකට ගිහින් කියවල බලන්නවත් උන් දන්නේ නැහැ. වාහනයක් කැඩුනාම හදන්න කලින් google කරලා බැලුවොත් ලෙඩේ ගැන අදහසක් අරගන්න පුළුවනි ඔලුව වෙහෙසවන ඕන කෙනෙකුට..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය අත්දැකීම නිසා උඹට ඊලඟට ගන්න වාහනේ ලෙඩ න්ඇති සුපිරි එකක් ගන්න පුලුවන් වෙයි..:yes: ඒ වගේම ලෙඩක් ආවත් උඹ මේකට වුනා වගේ අප්සෙට් යන්නේ නෑ මොකද උඹට අත්දැකීම් තියෙනව නිසා...

    ලෙඩ නැති සුපිරි වාහනයක් ගන්න වාහන දාහක්වත් බලන්න වෙනවා බන්.. එක වෙලාවකට දැනුම තිබීමත් අවාසියක් .. මොකද ලෝකෙ කොතනින් ගත්තත් ලෙඩ නැති වාහන හොයන එක හරිම දුෂ්කර වැඩක්.. බ්‍රෑන්ඩ් නිව් ගතපුවත් අවුරුද්ද යද්දී ලෙඩ බන්. මාස 11 ට මම දුවල තියෙන්නේ කිලෝමීටර් 24000 යි, දැන් පොඩි පොඩි ලෙඩ දෙනව බන්. ABS පත්තු වෙලා බ්රේක් switch එක දැම්ම. දොරවල් දෙකක් එළියෙන් යතුරෙන් අරින්න බැහැ .. සීතල දවස් වලට ඔටෝ ගියර් මාරු වෙන්නේ නැහැ ටිකක් රත් වෙනකම්. කොම්පැනි දැම්මාම උන් වැඩ කරන්නේ නැති දොරවල් දෙකට වෙන යතුරක් කපල දුන්න. ඒකෙන් එන්ජිම ස්ටාර්ට් කරන්න බැහැ .. බ්රේක් switch එක ඕඩර් කරලා ආවම දාල දෙන්නම්ලු... ගියර් මාරු නොවෙන එකට උන් කියන්නේ තව ටිකක් warm up කරන්නලු උදේට. ගතපු අනික් වාහන මේ ජාතියේම එව්වට හෙනවත් නැහැ. ඕකට තමයි කියන්නේ කර්මය කියල බන්.. වෙලාව හොඳනම් බඹරේ වැල්ලෙත් කරකවෙනව ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    http://www.elakiri.com/forum/showthread.php?t=1599899

    මේකත් කාලෙකට කලින් මම කාපු කට්ටක්...:baffled:
    ඒත් ඒක කට්ටක් නෙමෙයි කියල තේරුනේ "පොල්වත්තcom" කතන්දර මාලාව කියෙව්වට පස්සෙයි..:P

    උඹේ මේ ත්‍රෙඩ් එක දාපු දවස් වලම හරිම ආසාවෙන් බැලුව. හුඟක් මහසිවෙලා කරපු සුපිරි ත්‍රෙඩ් එකක් .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ පොර දවසගානේ වගේ මේව බලනවා. හරියට අපි වගේ තමයි. ඒත් කොටන්න වෙලාව තියන්නේ සෙනසුරාදටනේ :)


    රෑට බඩ පැලෙන්න කාල ලැප්ටොප් එක අරන් ඇඳට නගින්නේ ඉතින් එලකිරියට එන්න තමයි බාන්.. වෙලාවකට හිතෙනවා මේකට ඇබ්බැහි වෙලාද කියල...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලෙඩ නැති සුපිරි වාහනයක් ගන්න වාහන දාහක්වත් බලන්න වෙනවා බන්.. එක වෙලාවකට දැනුම තිබීමත් අවාසියක් .. මොකද ලෝකෙ කොතනින් ගත්තත් ලෙඩ නැති වාහන හොයන එක හරිම දුෂ්කර වැඩක්.. බ්‍රෑන්ඩ් නිව් ගතපුවත් අවුරුද්ද යද්දී ලෙඩ බන්. මාස 11 ට මම දුවල තියෙන්නේ කිලෝමීටර් 24000 යි, දැන් පොඩි පොඩි ලෙඩ දෙනව බන්. ABS පත්තු වෙලා බ්රේක් switch එක දැම්ම. දොරවල් දෙකක් එළියෙන් යතුරෙන් අරින්න බැහැ .. සීතල දවස් වලට ඔටෝ ගියර් මාරු වෙන්නේ නැහැ ටිකක් රත් වෙනකම්. කොම්පැනි දැම්මාම උන් වැඩ කරන්නේ නැති දොරවල් දෙකට වෙන යතුරක් කපල දුන්න. ඒකෙන් එන්ජිම ස්ටාර්ට් කරන්න බැහැ .. බ්රේක් switch එක ඕඩර් කරලා ආවම දාල දෙන්නම්ලු... ගියර් මාරු නොවෙන එකට උන් කියන්නේ තව ටිකක් warm up කරන්නලු උදේට. ගතපු අනික් වාහන මේ ජාතියේම එව්වට හෙනවත් නැහැ. ඕකට තමයි කියන්නේ කර්මය කියල බන්.. වෙලාව හොඳනම් බඹරේ වැල්ලෙත් කරකවෙනව ..

    company warranty එකක් තියෙනව නේද මචං..? මෙහේ KIA එකේ අවුරුදු 3 warranty එකක් දෙනව... උන් ඒ කාලෙදි වාහනේ බල්බ් එකක් ගියත් මාරු කරලා දෙනවා කිව්වා...

    ඔච්චර ලෙඩ ගොඩක් එන්නෙ කොහොමද බං අලුත් වාහනේක...? ඒක නම් කරුමෙම තමයි... සමහරු ඉන්නව 89 විතර හදපු ගනන් වල වාහන අරන් දුවනවා මොන හෙනයක්වත් නෑ... :yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෑට බඩ පැලෙන්න කාල ලැප්ටොප් එක අරන් ඇඳට නගින්නේ ඉතින් එලකිරියට එන්න තමයි බාන්.. වෙලාවකට හිතෙනවා මේකට ඇබ්බැහි වෙලාද කියල...

    එලකිරියට ආවොත් මේකට ඇබ්බැහි වෙනවනම් තමයි :rofl:
     
    Status
    Not open for further replies.