ඇයි බොට නැන්දිලා පේන්නේ නැද්ද?ඈ ඉසුරේකො?![]()

නොපෙනී යන්නේ කොහොමද සද්දන්ත නැන්දිලනේ ඉන්නේ![]()
ඇත්තමයි මේ දැන් ඉඳන් නොකාම ඉන්නවා...මැරුනත් කමක් නෑ..
කමෝන් නැන්දී![]()

හිටුකෝ..
අනේ සියළු දෙවියනේ අපේ පෙරාට මේ ඉන්ටර්වීව් යන රස්සාව ලැබිලා ජීවිතේ ගොඩ දාගන්න ලැබේවා!
ලොකුම ප්‍රාර්ථනාව මගේ අඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!
මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න ගොඩක් වෙලා ගියා....... සුද්ධ සිංහල වචනයක් කියලද දන්නේ නෑ නේ......

මැරෙන්න කලින් ලියුමක් ලියනවා මම මේ තීරණේ ගන්න හේතුව මැරීඩ් ක්ලබ් එකේ එව්වොයි කියලා...හිටුකෝ..
![]()

මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න ගොඩක් වෙලා ගියා....... සුද්ධ සිංහල වචනයක් කියලද දන්නේ නෑ නේ......
![]()
![]()

අංකල් ගෞරවය වෙනුවෙන් මෙහෙට එයි සටන් කරන්න![]()

මට ඉනටර්විවු ගියාම වෙන ඒවා ඕවා තමයි...ඒවා නොවෙන්න කියලා ප්‍රර්ථනා කලේ මන්....![]()

ah ayiyalaa kohomada jivithe
ඇත්තමයි මේ දැන් ඉඳන් නොකාම ඉන්නවා...මැරුනත් කමක් නෑ..
![]()

look who's talkingඋ.වේ.ස.
![]()

ලිද ලිද.....
![]()

මැරෙන්න කලින් ලියුමක් ලියනවා මම මේ තීරණේ ගන්න හේතුව මැරීඩ් ක්ලබ් එකේ එව්වොයි කියලා...හිටුකෝ..
![]()

එකටනම් රිදිලා පරල වෙලා......![]()
ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..
මාවමයි පේන්නේ..