EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බොට නැන්දිලා පේන්නේ නැද්ද?ඈ ඉසුරේකො?:frown::angry:

    නොපෙනී යන්නේ කොහොමද සද්දන්ත නැන්දිලනේ ඉන්නේ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    දැන් සනීපද චමිතෝ?මොකෝ කකුලෙ තත්වෙ?අද වැඩට ගියා කියලා තිබ්බා දැක්කා..යන එනකොට පරිස්සමෙන් හොඳේ...:yes::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොපෙනී යන්නේ කොහොමද සද්දන්ත නැන්දිලනේ ඉන්නේ :P

    :frown:ඇත්තමයි මේ දැන් ඉඳන් නොකාම ඉන්නවා...මැරුනත් කමක් නෑ..:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කමෝන් නැන්දී :P

    මැරෙන්න කලින් ලියුමක් ලියනවා මම මේ තීරණේ ගන්න හේතුව මැරීඩ් ක්ලබ් එකේ එව්වොයි කියලා...:yes::yes:හිටුකෝ..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ සියළු දෙවියනේ අපේ පෙරාට මේ ඉන්ටර්වීව් යන රස්සාව ලැබිලා ජීවිතේ ගොඩ දාගන්න ලැබේවා!
    ලොකුම ප්‍රාර්ථනාව මගේ අඹට ඉක්මනින් ගෙයක් හදා ගන්න ලැබේවා!!!

    :rolleyes: මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න ගොඩක් වෙලා ගියා....... සුද්ධ සිංහල වචනයක් කියලද දන්නේ නෑ නේ...... :baffled: :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැරෙන්න කලින් ලියුමක් ලියනවා මම මේ තීරණේ ගන්න හේතුව මැරීඩ් ක්ලබ් එකේ එව්වොයි කියලා...:yes::yes:හිටුකෝ..:(

    අංකල් ගෞරවය වෙනුවෙන් මෙහෙට එයි සටන් කරන්න :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rolleyes: මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න ගොඩක් වෙලා ගියා....... සුද්ධ සිංහල වචනයක් කියලද දන්නේ නෑ නේ...... :baffled: :P

    Mango friends i guess..:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මැරෙන්න කලින් ලියුමක් ලියනවා මම මේ තීරණේ ගන්න හේතුව මැරීඩ් ක්ලබ් එකේ එව්වොයි කියලා...:yes::yes:හිටුකෝ..:(

    මෙය මැරිඩ් ක්ලබ් එකේ මාගේ අවසාන පෝස්ට් එකයි...... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකටනම් රිදිලා පරල වෙලා...... :rofl::rofl:

    :rofl:ගෙදරිනුත් මලවදේ...මේකට ආවම මෙකෙනුත් මලවදේ..:growl:මාවමයි පේන්නේ..:dull::dull:
     
    Status
    Not open for further replies.