සුරේකා සුරේකා...... (ආහ්හ් නෑ නෑ වැරදුනා යුරේකා යුරේකා....... ) මාමි හොයාගෙන.......![]()

මාමිට හොඳ හැකියාවක් තියේ ප්රින්ටින් මිස්ටේක්ස් හඳුනගන්න...
ඉතින් ලොකුවට තියෙන තාර බැරල් තමා පේන්නේ......
![]()



කෙට්ටු එකෙක් කිව්වනම් තව දුක නෑ අපිට හිත හදාගන්න තිබ්බා.......![]()



හෆොයි.... දැන් නම් අඩන්න ඔන්න මෙන්න.......
![]()


ඉතින් ලොකුවට තියෙන තාර බැරල් තමා පේන්නේ......
කවුද යකෝ කාරයෝ....... 

