EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුරේකා සුරේකා...... (ආහ්හ් නෑ නෑ වැරදුනා යුරේකා යුරේකා....... ) මාමි හොයාගෙන....... :P
:rofl::rofl:මාමිට හොඳ හැකියාවක් තියේ ප්‍රින්ටින් මිස්ටේක්ස් හඳුනගන්න...:P
:baffled: ඉතින් ලොකුවට තියෙන තාර බැරල් තමා පේන්නේ...... :P
:angry::angry::angry:
කෙට්ටු එකෙක් කිව්වනම් තව දුක නෑ අපිට හිත හදාගන්න තිබ්බා....... :P
:rofl::rofl::rofl:
:baffled: හෆොයි.... දැන් නම් අඩන්න ඔන්න මෙන්න....... :dull:
;):love:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Same here...specially ත්‍රීවීල් කාරයින්ටයි බයික් කාරයින්ටයි...කියන්නේ නෑ...කියවෙනවා...:dull: රිදෙයීයීයීයීයීයීයීයීයීයී කීපදෙනෙක්ට..:rofl::rofl::P

    :dull::dull::rolleyes:

    :frown: කවුද යකෝ කාරයෝ....... :angry: ඔය ගොන් ගෑණු; මී දෙන්නු වගේ වාහන එලෙව්වහම බයික් පදින අපිට තමා පරිප්පුව..... අම්මපා ඔය අ.හු.වේ.ගෑ. යෙක් මම ලේලන්ඩ් එකක් අරන් එන වෙලාවට ඔහොම අමන දැමිල්ලක් දැම්මොත් නම්..... යවනවා රෝද හතරම ...... වැරදුනා රෝද හයම ඒ වාහනේ උඩින් පපඩමක් වගේ චප්පන් වෙලා යන්න........ :angry: :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thats my boy,...:love::love:අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???:D:rofl::rofl:

    _1360849025.gif

    මූ කන්න ආස එව්වාද...... හොඳට බටර් ගාපු කිතුල් කොට...... :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: කවුද යකෝ කාරයෝ....... :angry: ඔය ගොන් ගෑණු; මී දෙන්නු වගේ වාහන එලෙව්වහම බයික් පදින අපිට තමා පරිප්පුව..... අම්මපා ඔය අ.හු.වේ.ගෑ. යෙක් මම ලේලන්ඩ් එකක් අරන් එන වෙලාවට ඔහොම අමන දැමිල්ලක් දැම්මොත් නම්..... යවනවා රෝද හතරම ...... වැරදුනා රෝද හයම ඒ වාහනේ උඩින් පපඩමක් වගේ චප්පන් වෙලා යන්න........ :angry: :angry:

    :rofl:අපෝ අනිත් එව්වෝ බස්කාරයෝ...මටනන් දැහැට පේන්න බෑ...specially leyland..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුරේකා සුරේකා...... (ආහ්හ් නෑ නෑ වැරදුනා යුරේකා යුරේකා....... ) මාමි හොයාගෙන....... :P

    :P පිස්සු හැදෙනවා ඔය කිඹුල් මාමි මොනවා හරි කිව්වහම ඒක තේරුම් ගන්න..... :dull:

    මේ අර ෆැක්ට්‍රි එකේ මැෂින් එක ගොඩ දැම්මෝ...... :yes: ඩේටා ගැන නම් අහන්න එපෝ..... ඒ හාඩ් එක ගැහුවම මැෂිම (මම කිව්වේ කම්පියුටරේ හරිය :angry: ) ස්ටක් වෙනවා....... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Sorry...:(:love:

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...:D:yes::yes:

    :angry::angry::angry:
    තැන්කු
    ඕකට උ.වේ.ස. කිව්වම තවත් රසවත්........ :P
    :rofl::rofl:
    මමත් කට තිබ්බ පලියට කියන්නේ නෑ කොහොමත්ම........ ඒත් මෑතකදී මහ අමන 3විල් කාරයෙක්ට කිව්වා ඌ කරපු ගොන් හරක් අමන කුප්ප තකතීරු බූරු වැඩේට..... කිව්වා නෙවෙයි කියවුනා ඉබේම....... :dull:
    මටනම් කියවෙන්නෙම නෑ.හැබැයි හිතට එනවා
    සුරේකා සුරේකා...... (ආහ්හ් නෑ නෑ වැරදුනා යුරේකා යුරේකා....... ) මාමි හොයාගෙන....... :P
    බකස් ගලා හිනා ගියා අෆ්ෆා
    කෙට්ටු එකෙක් කිව්වනම් තව දුක නෑ අපිට හිත හදාගන්න තිබ්බා....... :P
    ලිඳ
    Same here...specially ත්‍රීවීල් කාරයින්ටයි බයික් කාරයින්ටයි...කියන්නේ නෑ...කියවෙනවා...:dull: රිදෙයීයීයීයීයීයීයීයීයීයී කීපදෙනෙක්ට..:rofl::rofl::P

    :dull::dull::rolleyes:
    :oo:
    Thats my boy,...:love::love:අනේ මගේ සුදු අලි පැටියෝ...ඉක්මනටම හොඳ ලන්ච් එකක් දෙනවා ඔයාට...මොනාද වස්තුව කන්න ආස???:D:rofl::rofl:

    කොස් අතු හොඳයි කියන්නේ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කවුද යකෝ කාරයෝ....... :angry: ඔය ගොන් ගෑණු; මී දෙන්නු වගේ වාහන එලෙව්වහම බයික් පදින අපිට තමා පරිප්පුව..... අම්මපා ඔය අ.හු.වේ.ගෑ. යෙක් මම ලේලන්ඩ් එකක් අරන් එන වෙලාවට ඔහොම අමන දැමිල්ලක් දැම්මොත් නම්..... යවනවා රෝද හතරම ...... වැරදුනා රෝද හයම ඒ වාහනේ උඩින් පපඩමක් වගේ චප්පන් වෙලා යන්න........ :angry: :angry:

    අන්න හරි මෙන්න මේ වගේ කුඩු පට්ටම් කරලම දාමු.......

    maxresdefault.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තැන්කු

    කොස් අතු හොඳයි කියන්නේ :rolleyes:

    එහෙනන් කිතුල් කොටයි කොස් අතුයි දෙකම ලෑස්ති කරන්න බැරියැ..:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown: කවුද යකෝ කාරයෝ....... :angry: ඔය ගොන් ගෑණු; මී දෙන්නු වගේ වාහන එලෙව්වහම බයික් පදින අපිට තමා පරිප්පුව..... අම්මපා ඔය අ.හු.වේ.ගෑ. යෙක් මම ලේලන්ඩ් එකක් අරන් එන වෙලාවට ඔහොම අමන දැමිල්ලක් දැම්මොත් නම්..... යවනවා රෝද හතරම ...... වැරදුනා රෝද හයම ඒ වාහනේ උඩින් පපඩමක් වගේ චප්පන් වෙලා යන්න........ :angry: :angry:

    :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P පිස්සු හැදෙනවා ඔය කිඹුල් මාමි මොනවා හරි කිව්වහම ඒක තේරුම් ගන්න..... :dull:

    මේ අර ෆැක්ට්‍රි එකේ මැෂින් එක ගොඩ දැම්මෝ...... :yes: ඩේටා ගැන නම් අහන්න එපෝ..... ඒ හාඩ් එක ගැහුවම මැෂිම (මම කිව්වේ කම්පියුටරේ හරිය :angry: ) ස්ටක් වෙනවා....... :yes:

    එකෙන්ම........ මෙහෙම දත් ගලවා ගලවා හිටියට කිඹුලා කැම්පස් එකක සිංහල සාහිත්‍ය උගන්වන්න තරම් වටිනා පොරක්.......

    එකේ ඩේටා ඕනේ නෑ බං........ මම හවස් දිහාවේ අරු එවන්නද ඕක ගෙනියන්න.....

    මෙහ්හ් එක නෙවි...... ඔය ඒ අවුල් හාඩ් එක ෆෝමැට් කරලා පාවිච්චි කරන්න බැරිද....... ගෙදර කම්පුයුටරේ හාඩ් එක අවුල් වගේ බං........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මට නම් දෑහට පේන්න බැරි වාහන එලවන එලදෙන්නු...... :angry:

    කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..:oo:
     
    Status
    Not open for further replies.