EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම........ මෙහෙම දත් ගලවා ගලවා හිටියට කිඹුලා කැම්පස් එකක සිංහල සාහිත්‍ය උගන්වන්න තරම් වටිනා පොරක්.......

    එකේ ඩේටා ඕනේ නෑ බං........ මම හවස් දිහාවේ අරු එවන්නද ඕක ගෙනියන්න.....

    මෙහ්හ් එක නෙවි...... ඔය ඒ අවුල් හාඩ් එක ෆෝමැට් කරලා පාවිච්චි කරන්න බැරිද....... ගෙදර කම්පුයුටරේ හාඩ් එක අවුල් වගේ බං........

    :yes::yes: එහෙම හිටියා නම් සාහිත්‍ය ඉගෙන ගන්න උන් ටික මඤ්ඤං වෙලා ඉදී.... :P

    :D එවපන්.... කෝල් එකක් දීලා එවපන් හොදේ...... මොකද DX එකේ බ්‍රේක් හදන්න දැම්මා...... මම හිතන්නේ හුලං ඈරලා නෑ ඌ හරියට එදා ලයිනර් ගහලා වොෂර් දැම්ම වෙලේ....... ඒත් මොනවා හරි ගෙනත් ඉල්ලුවොත් දුවන්න වෙනවා මට....... :yes:

    :no: බෑ බං ඒ හාඩ් එක මුකුත් කරන්න බෑ....... :no: ස්ටක් වෙනවා දිගටම...... OS දාන්න තියා ෆෝමැට් එකක් ගහන්න වත් බෑ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොම කිව්වත් මේ රටේ වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ කා අතින්ද?පිරිමි අය අතින්...විශේශයෙන්ම මාරක රිය අනතුරු..ගෑණු අය වාහන එලවනකොට කල්පනාවෙන් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්නේ ගොඩක් වෙලාවට...ඉතින් ඔයාලට තරහා යනවා...හරි අසාධාරණයිනේ..:oo:

    :oo: වැඩියෙන්ම ඉන්නේ ගෑණු ඩ්‍රයිවර්ලද පිරිමි අයද....?? ඉතින් වැඩියෙන් ඉන්න අය තමා අනතුරු කරගන්නේ....... :yes:

    අනේ මොකට කියනවාද ගෑණු ඩ්‍රයිවර්ලගේ කල්පනාවයි පරිස්සමයි ගැන...... :lol: :lol:

    මේ කිව්වට වයිෆ්ගේ ඩ්‍රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි...... එයාට 18 වෙනකොටම ලයිසන් අරන්..... එහේ ඉතින් වාහන තියෙන එකක්යෑ පාරවල් වල..... ඩොටේ නේ...... :P ඒ නිසා මුකුත් අවුලක් කරගෙන නෑ වාහනේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:මාලඹේ පැත්තේ එළදෙන්නුත් ඩ්‍රයිව් කරනවද?ඉස්සර හරක් විතරයිනේහ් ඩ්‍රයිව් කලේ..:P

    :frown: ඔව් සමහර එළ දෙන්නු ඩ්‍රයිව් කරනවා මෙහේ..... එහෙම කරනකොට අනිත් පැත්තේ සීට් එකේ එළ හරකා වාඩි වෙලා යන වෙලාවලුත් මෙහේ තියෙනවා....... :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: වැඩියෙන්ම ඉන්නේ ගෑණු ඩ්‍රයිවර්ලද පිරිමි අයද....?? ඉතින් වැඩියෙන් ඉන්න අය තමා අනතුරු කරගන්නේ....... :yes:

    අනේ මොකට කියනවාද ගෑණු ඩ්‍රයිවර්ලගේ කල්පනාවයි පරිස්සමයි ගැන...... :lol: :lol:

    මේ කිව්වට වයිෆ්ගේ ඩ්‍රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි...... එයාට 18 වෙනකොටම ලයිසන් අරන්..... එහේ ඉතින් වාහන තියෙන එකක්යෑ පාරවල් වල..... ඩොටේ නේ...... :P ඒ නිසා මුකුත් අවුලක් කරගෙන නෑ වාහනේ...... :P

    තියෙන කුහකකම...නන්ගිගේ දක්ශකම කියනවා නෙමෙයි...වාහන අඩුලු..:frown::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: ඔව් සමහර එළ දෙන්නු ඩ්‍රයිව් කරනවා මෙහේ..... එහෙම කරනකොට අනිත් පැත්තේ සීට් එකේ එළ හරකා වාඩි වෙලා යන වෙලාවලුත් මෙහේ තියෙනවා....... :angry:

    මෙහෙනන් එහෙම සීන් නෑ...මිනිස්සු ගෑනු විතරයි ඩ්‍රයිව් කරන්නේ...:P:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය කිව්වේ...අපෝ මමනන් ඕනේ තරන් දැකලා තියේ පිරිමි අය ඔය වැඩේ කරනවා...ඇත්තමයි...අවන්කවම කවදාවත් ගෑනු කෙනෙක් ඔහොම දෙයක් කරනවා දැකලා නෑ..:no:

    අනේ අම්මේ මේ යෝදී කියන කෙප්ප වල ලොකු......... :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දියණිය රැගෙන ඒමට තිබේ...පසුව හමුවෙමු...:D:love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: එහෙම හිටියා නම් සාහිත්‍ය ඉගෙන ගන්න උන් ටික මඤ්ඤං වෙලා ඉදී.... :P

    :D එවපන්.... කෝල් එකක් දීලා එවපන් හොදේ...... මොකද DX එකේ බ්‍රේක් හදන්න දැම්මා...... මම හිතන්නේ හුලං ඈරලා නෑ ඌ හරියට එදා ලයිනර් ගහලා වොෂර් දැම්ම වෙලේ....... ඒත් මොනවා හරි ගෙනත් ඉල්ලුවොත් දුවන්න වෙනවා මට....... :yes:

    :no: බෑ බං ඒ හාඩ් එක මුකුත් කරන්න බෑ....... :no: ස්ටක් වෙනවා දිගටම...... OS දාන්න තියා ෆෝමැට් එකක් ගහන්න වත් බෑ....... :no:

    කිඹුලට විරුද්දව උපවාස කරයි තේරෙන්න උගන්වනු කියලා.......

    එලාස්....... ඌ නාරාහේන්පිට පොල් සන්වර්ධනෙට ගියා....... කලින් ආවොත් එවන්නම්....
    උඹේ වැඩේට අවුල්නම් හෙට උනත් බැරි නෑ ගන්න එන්න...... උඹේ වැඩේට මුල් තැන දීපං.......

    එහෙනම් ගෙදර දොරට අඩේට තියන්න හොඳා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: වැඩියෙන්ම ඉන්නේ ගෑණු ඩ්‍රයිවර්ලද පිරිමි අයද....?? ඉතින් වැඩියෙන් ඉන්න අය තමා අනතුරු කරගන්නේ....... :yes:

    අනේ මොකට කියනවාද ගෑණු ඩ්‍රයිවර්ලගේ කල්පනාවයි පරිස්සමයි ගැන...... :lol: :lol:

    මේ කිව්වට වයිෆ්ගේ ඩ්‍රයිවින් ලයිසන් එක මගේ ලයිසන් එකටත් වඩා පරණයි...... එයාට 18 වෙනකොටම ලයිසන් අරන්..... එහේ ඉතින් වාහන තියෙන එකක්යෑ පාරවල් වල..... ඩොටේ නේ...... :P ඒ නිසා මුකුත් අවුලක් කරගෙන නෑ වාහනේ...... :P

    මේ අපිත් එක්කනේ මෙයාලා ඉතින් ගෑනු අයගේ ඩ්‍රයිවින් ගැන කියන්න එන්නේ....... මෙයලට් තේරුම් කරනවට වඩා ලේසියි බන ගෑනිත් හිරේ ඉන්න වෙලේ අර විමලේට බෙදීම උගන්වන එක...... :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඔව් සමහර එළ දෙන්නු ඩ්‍රයිව් කරනවා මෙහේ..... එහෙම කරනකොට අනිත් පැත්තේ සීට් එකේ එළ හරකා වාඩි වෙලා යන වෙලාවලුත් මෙහේ තියෙනවා....... :angry:

    කුජිත කට් එකක් ඈ........ :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Promise..:yes:

    මොලේ හොඳ නැද්ද මන්දා...... මාස ගානක කිරිකැටියෝ උකුලේ තියාගෙන කොයි ලෝකෙද පිරිමි වාහන එලවන්නේ........ උපන්දා ඉඳලා මේ වෙනකන් පිරිමි එහෙම කරනවා දකලානම් නෑ අම්මප...... අනික එහෙම කිරිකැටියෝ පිරිමි අය තනියම කොහෙවත් එක්ක යනවද...... නෑනේ අනිවා ඒ බබාගේ අම්ම ඉන්නවා....... ඉතින් අම්මලා දෙයිද වාහනේ ඩ්‍රයිව් කරන කෙනාට බබා උකුලේ තියාගන්න.......

    පිස්සුද මන්දා නැන්දට........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අක්කට වීඩියෝ කරලා පෙන්වන්නද සාක්කි ඇතුවම ඔය ගෑනු වාහන ඩ්‍රයිව් කරන්න ගියාම නටන විගඩම් ගැන.......

    :no: වැඩක් නෑ බං කියලා වැඩක් නෑ...... කොච්චර කිව්වත් හිතාගෙන ඉන්නේ ගෑණු තමා එක්ස්පර්ට්ම ඩ්‍රයිවින් කියලා..... රෙද්ද තමා...... :angry:

    Status
    Not open for further replies.