එකෙන්ම........ මෙහෙම දත් ගලවා ගලවා හිටියට කිඹුලා කැම්පස් එකක සිංහල සාහිත්‍ය උගන්වන්න තරම් වටිනා පොරක්.......
එකේ ඩේටා ඕනේ නෑ බං........ මම හවස් දිහාවේ අරු එවන්නද ඕක ගෙනියන්න.....
මෙහ්හ් එක නෙවි...... ඔය ඒ අවුල් හාඩ් එක ෆෝමැට් කරලා පාවිච්චි කරන්න බැරිද....... ගෙදර කම්පුයුටරේ හාඩ් එක අවුල් වගේ බං........

එහෙම හිටියා නම් සාහිත්‍ය ඉගෙන ගන්න උන් ටික මඤ්ඤං වෙලා ඉදී....
එවපන්.... කෝල් එකක් දීලා එවපන් හොදේ...... මොකද DX එකේ බ්රේක් හදන්න දැම්මා...... මම හිතන්නේ හුලං ඈරලා නෑ ඌ හරියට එදා ලයිනර් ගහලා වොෂර් දැම්ම වෙලේ....... ඒත් මොනවා හරි ගෙනත් ඉල්ලුවොත් දුවන්න වෙනවා මට.......
බෑ බං ඒ හාඩ් එක මුකුත් කරන්න බෑ.......
ස්ටක් වෙනවා දිගටම...... OS දාන්න තියා ෆෝමැට් එකක් ගහන්න වත් බෑ....... 



ඔව් සමහර එළ දෙන්නු ඩ්‍රයිව් කරනවා මෙහේ..... එහෙම කරනකොට අනිත් පැත්තේ සීට් එකේ එළ හරකා වාඩි වෙලා යන වෙලාවලුත් මෙහේ තියෙනවා....... 


