වැඩක් නෑ බං කියලා වැඩක් නෑ...... කොච්චර කිව්වත් හිතාගෙන ඉන්නේ ගෑණු තමා එක්ස්පර්ට්ම ඩ්රයිවින් කියලා..... රෙද්ද තමා......
![]()
වැඩක් නෑ....... තේරුම් ගන්නේ නෑ......

වැඩක් නෑ බං කියලා වැඩක් නෑ...... කොච්චර කිව්වත් හිතාගෙන ඉන්නේ ගෑණු තමා එක්ස්පර්ට්ම ඩ්රයිවින් කියලා..... රෙද්ද තමා......
![]()

මොනාද ඌයි මේ කිරියට වෙලා තියෙන්නෙ
http://elakiri.com/forum/showthread.php?t=1663707
අපේ ලෝඩ් (ෆ) කින් මලයනේ...... 
ඔව් අක්කව කෑලි වලට කපලා කයි....![]()
නගා මම ඔයාට කියලා ඈති නේද අපි හරක් මස් කන්නේ නෑ කියලා.... ඌරු මස් නම් කනවා.......

නගා මම ඔයාට කියලා ඈති නේද අපි හරක් මස් කන්නේ නෑ කියලා.... ඌරු මස් නම් කනවා.......
![]()
![]()

තියෙන කුහකකම...නන්ගිගේ දක්ශකම කියනවා නෙමෙයි...වාහන අඩුලු..![]()
පොලොන්නරු යනකොට මම දෙනවා ඉතින් දඹුල්ල පහු උනහම....... ඒ උනාට මම අනිත් පැත්තේ යන්නේ බොක්ක කූල් වෙලා.......
මහ ආණ්ඩුවේ වාහනනේ..... මොකක හරි ගාවගත්තොත් කේස් ගොඩයි...... 
කිඹුලට විරුද්දව උපවාස කරයි තේරෙන්න උගන්වනු කියලා.......
එලාස්....... ඌ නාරාහේන්පිට පොල් සන්වර්ධනෙට ගියා....... කලින් ආවොත් එවන්නම්....
උඹේ වැඩේට අවුල්නම් හෙට උනත් බැරි නෑ ගන්න එන්න...... උඹේ වැඩේට මුල් තැන දීපං.......
එහෙනම් ගෙදර දොරට අඩේට තියන්න හොඳා........
එතකොට අපේ කිඹුලා වනගත වෙයි.....
එල එල..... උඹ කියපන්කෝ එවනවා නම්..... අරූ 4.30ට කෝල් කරන්න කිව්වා...... මොනවා හරි ගේන්න ඕනා කිව්වොත් ඉතින් වහලා දාලා දුවන්න ඕනා ඒකට......

මේ අපිත් එක්කනේ මෙයාලා ඉතින් ගෑනු අයගේ ඩ්රයිවින් ගැන කියන්න එන්නේ....... මෙයලට් තේරුම් කරනවට වඩා ලේසියි බන ගෑනිත් හිරේ ඉන්න වෙලේ අර විමලේට බෙදීම උගන්වන එක......![]()
සිරාවට....... සයිඩ් කණ්නාඩියකින්වත් බලන්නේ නැතුව තමා ඔය මැටි අල වාහන පාරට දාන්නේ........ 
වැඩක් නෑ....... තේරුම් ගන්නේ නෑ......![]()
ඔන්න ඔහේ ගෑණු ඩ්රයිවර්ලා තමා එක්ස්පර්ට්ම කියමු බං..... පව්නේ....... 
එතකොට අපේ කිඹුලා වනගත වෙයි.....
![]()
එල එල..... උඹ කියපන්කෝ එවනවා නම්..... අරූ 4.30ට කෝල් කරන්න කිව්වා...... මොනවා හරි ගේන්න ඕනා කිව්වොත් ඉතින් වහලා දාලා දුවන්න ඕනා ඒකට......
![]()
![]()
![]()
සිරාවට....... සයිඩ් කණ්නාඩියකින්වත් බලන්නේ නැතුව තමා ඔය මැටි අල වාහන පාරට දාන්නේ........
![]()

ඔන්න ඔහේ ගෑණු ඩ්රයිවර්ලා තමා එක්ස්පර්ට්ම කියමු බං..... පව්නේ.......
![]()

ගෑනුන්ගෙ ඩ්රයිවින් නම් කතා කොට පලක් නෑත

තවත් දැවැන්ත හයේ පාරක්.........
හෝව් හෝව් හෝව් පොඩ්ඩක්........ එක නෙවෙයි..... හරක් මස් කන්නේ නැති කතාව නගාට කිව්වේ........![]()
හුටා...... 
කෝල් කරා...... ඌ තාම එහෙ....... පෙන හැටියට ඌව ගෙන්වා ගන්න බැරිවේවි වෙලාවට........ උඹ උඹේ වැඩේ බලපන්......
ගෙදර කම්පියුටර් එකේ හාඩ් එක අවුල් වගේ බං........ පොඩ්ඩක් ඇදි ඇදි වගේ වැඩ කෙරෙන්නේ...... ක්ර්ර්ර්ර් ක්ර්ර්ර්ර් සද්දෙත් නිතරම එනවා...........
එල එල..... බලපන්කෝ බාසා ආන්සර් කරන්නේ නෑ..... හෙට වැඩ වගේකට DX එක ඕනත් එක්ක..... නැත්නම් ඉතින් හයර් එකට වාහනයක් අරන් තමා යන්න වෙන්නේ......
චීන හාඩ් එකක් සෙට් උනොත් දෙන්නම් උඹට........ 
ඔක්කොටම වඩා සනීප පාර මැද වාහනේ තියාගෙන ස්ටියරින් විල් එකට උඩින් බෙල්ලත් දික් කරගෙන හෙමිට ගාටන එක.......![]()
මම නම් දැක්ක ගමන් හෝන් ගහලා..... ලයිට් ගහලා.... මඤ්ඤන් කරවලා දානවා ඕකුන්ව...... 