කුණුහරප

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...

    වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපු‍ටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.

    කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලට‍ය.
    පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.
    පයිය :- එල්ලාගෙන යන නැතිනම් ක‍ට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.

    වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් ‍රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.

    නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙ‍ළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්‍රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".

    මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

    ප.ලි. - මෙ වචන වලම නියම අරුත ගැන (සමහර විට මීටත් වඩා හොඳින්) ලියැවුනු පෝස්ටු බොහෝ ගණනක් දැනටත් මේ බුකියම තුළ ඇති බවත්, මා විසින්ද මෙය ලියා පළකරනුයේ එවා නොකියවූ සහ නොදකින ලද සහෘදයන්ගේ ප්‍රයෝජනය සඳහාම පමණක් බවත් සලකන්න. උපු‍ටා පළකිරීම පිළිබඳ කිසිදු විරෝධයක් නැත. මම ඉලන්ක.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අහංකාර නගරේ පුරඟනක්ද ඔබ ලදුනේ තරමට ඉඟත් බො‍හොම පොඩි ගෙඩි දෙකක් බොහොම ඇති දිගැස් තියෙන ලඳුනේ
     
    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    මම නම් කියන්නෙ හැමදාම එකමදේ බලල කම්මැලී නිකන් ෆිට් එකක් වෙන්නත් එක්ක ආතල් එකටත් මේ වගේ ත්‍රෙඩ් දාන එකේ අවුලක් නෑ කැමති නැති අය නොබල ඉන්න එකනේ තියෙන්නෙ මොකද ත්‍රෙඩ් එක ඔටෝ එන්නෙ නෑනෙ ස්ක්‍රීන් එකට ඒවට අකමැති එව්වො බලන්නැතුව හිටං
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේකෙ දේශපාලනය තහනං කරපු දාට මමත් කුණුහබ්බ නවත්තනවා.දේශපාලනේ හන්ද තමයි කුණුහරුප වැඩි.තහනං කලොත් මෙම්බර්ස්ලගෙන් හොඳ ත්‍රෙඩ් ටිකක් බලාගන්න පුළුවන් වෙයි.නැත්තන් ඉතින් ඔයින් ත්‍රෙඩ් එකක් දැක්ක වෙලේ ඉදන් වෙන දේකට හිත යන්නෙ නෑ කුනුහරුපයක් කියවෙනවා යහපාලන හුකන්නල කරන කියන ඒවා දැක්කම
    2.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕව නවත්තන්න බැහැ බං..කිවයුතු තැනට කියන්නත් ඕනි..අඩුවෙනවනම් නැතිවෙනවනම් හොඳයි.:dull:. කොහෙද මේ නාකි ඔටුව එහෙම බේරන්නම බෑනෙ :rofl::P
    +++++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කුණුහරප කියන කැ@ වේ@යන් ව ගූ ගහල බෑන් කරන්න ඕන ඔව් ඔව් බෑන් කරන්න ඕන ඔව්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුණුහරප කියන කැ@ වේ@යන් ව ගූ ගහල බෑන් කරන්න ඕන ඔව් ඔව් බෑන් කරන්න ඕන ඔව්
    වේසි දැක්ක කල් පේන්නත් නැහැ දැන් :dull: