meayaa thamyi macha gura![]()


පුදුමයි ඇඩ්මිනය සද්ද නැතුව ඉන්න එක. මොනවා උනත් එළකිරි කියන්නේ ලස්සන මතකයක් ඇති කරපු තැනක් බන්. වැඩ හින්ද එන්න බැරි උනත් ඒක අමතක වෙන්නෑ. පොඩ්ඩක් විනයක් හදා ගත්තොත් හොඳයි වගේ
ඇත්තටම ඇඩ්මින් අයියා දැන් වැඩිය සයිට් එක ගැන උනන්දුවක් නෑ බං..

මේකේ කෙල්ලෝ ඉන්නවා නමුත් කෙල්ලෝ කියාගෙන පෙන්වගෙන ඉන්නේ කෙල්ලෝ නෙවෙයි වැඩි හරියක්ම.
කවුද ඩෝ ඒ..? 







