☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා. :growl:

    උබ හිතන් ඉන්නේ නාකි උන්ට අන්කල් කියන්න උබ තාම 18 පොඩි එකා කියලද :P
     
    thanujaka

    Well-known member
  • ආ එහෙමද මචං. ඒ කියන්නේ වැඩියම ඕක ඕනි වෙන්නේ ඔරිජිනල් බව පේන්න තමයි නේ. ඔය වාහන ගනුදෙනු කරනකොට මම අතින් ලියන ලියුමක 100 ක මුද්දරයක් ගමනවා. එහෙනම් ඒවටත් 20 ක ඇතිනේද.
    මට මතකයි පොඩි කාලෙ නම් බැංකුවක සල්ලි ගන්නකොටත් මුද්දරයක් උඩ අත්සන් කරනවා.

    ඔව් අර ඔරිජිනල් කියල පෙන්න කරන වැඩක් ඕක...
    ඕවල එක එක ගණන් සෙට් එකක්ම තියෙනවා බං කාලෙන් කාලෙට වෙනස් වෙන..
    වාහන බිස්නස් කරද්දී නං ඔය ලියුම් වලට මුද්දර ගගහ කරන්න යන්න එපා බං agreement ගහපං...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබ හිතන් ඉන්නේ නාකි උන්ට අන්කල් කියන්න උබ තාම 18 පොඩි එකා කියලද :P

    ඉතිං බං 70 විතර එකෙකුට සීය නොකිය අංකල් කිව්වම ඌ සතුටු වෙන්න එපැයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් අර ඔරිජිනල් කියල පෙන්න කරන වැඩක් ඕක...
    ඕවල එක එක ගණන් සෙට් එකක්ම තියෙනවා බං කාලෙන් කාලෙට වෙනස් වෙන..
    වාහන බිස්නස් කරද්දී නං ඔය ලියුම් වලට මුද්දර ගගහ කරන්න යන්න එපා බං agreement ගහපං...
    ado mara idea eka. machan mama partnership ekak gahanna yanne. man kalin kiwwe machan. mama maseta basic ekak aragena gross profit eken 1.5% ganna baluwe.
    mokada hithanne uba e seen eka?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉතිං බං 70 විතර එකෙකුට සීය නොකිය අංකල් කිව්වම ඌ සතුටු වෙන්න එපැයි

    50 පැනපු එකෙක් 70 එකෙක්ට සීයා කියන්නේ මොන රටේද බන් :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් අර ඔරිජිනල් කියල පෙන්න කරන වැඩක් ඕක...
    ඕවල එක එක ගණන් සෙට් එකක්ම තියෙනවා බං කාලෙන් කාලෙට වෙනස් වෙන..
    වාහන බිස්නස් කරද්දී නං ඔය ලියුම් වලට මුද්දර ගගහ කරන්න යන්න එපා බං agreement ගහපං...

    agreement ගහනව නම් ලෝය කෙනෙක් ඉස්සරහද අත්සං කරන්න ඕනේ. වාහන බිස්නස් එකේදි සල්ලි දුන්නා, වාහනේ ගත්තා කියල කියන්නනේ මචං ලියුම ලියන්නේ. නැත්තං වාහනේ ට්‍රාන්සර් එක තියනවනේ.
     
    thanujaka

    Well-known member
  • එක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා. :growl:

    ඔව් ඔයි..
    ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණුන්ගේ..
    ඇන්ටි කිව්වම ඇයි ඇයි මොකද? අහනවා..
    අක්කේ කිව්වම කියන්න මල්ලියා කියනවා...:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් ඔයි..
    ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණුන්ගේ..
    ඇන්ටි කිව්වම ඇයි ඇයි මොකද? අහනවා..
    අක්කේ කිව්වම කියන්න මල්ලියා කියනවා...:rofl:
    siraaaa oooooi :rofl:
    akke kiri thiyenawada ahanna one :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔයි..
    ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණුන්ගේ..
    ඇන්ටි කිව්වම ඇයි ඇයි මොකද? අහනවා..
    අක්කේ කිව්වම කියන්න මල්ලියා කියනවා...:rofl:

    අව්ස්සන්න නම් වැඩේ හොදයි මචං. උන්ට ඇන්ටිම කියන්න ඕනේ :lol: