එක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා.![]()
හොටුත් පැන්නඑක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා.![]()

ආ එහෙමද මචං. ඒ කියන්නේ වැඩියම ඕක ඕනි වෙන්නේ ඔරිජිනල් බව පේන්න තමයි නේ. ඔය වාහන ගනුදෙනු කරනකොට මම අතින් ලියන ලියුමක 100 ක මුද්දරයක් ගමනවා. එහෙනම් ඒවටත් 20 ක ඇතිනේද.
මට මතකයි පොඩි කාලෙ නම් බැංකුවක සල්ලි ගන්නකොටත් මුද්දරයක් උඩ අත්සන් කරනවා.
උබ හිතන් ඉන්නේ නාකි උන්ට අන්කල් කියන්න උබ තාම 18 පොඩි එකා කියලද![]()
ehenam ube hodama fit ekak wenna athi![]()

ado mara idea eka. machan mama partnership ekak gahanna yanne. man kalin kiwwe machan. mama maseta basic ekak aragena gross profit eken 1.5% ganna baluwe.ඔව් අර ඔරිජිනල් කියල පෙන්න කරන වැඩක් ඕක...
ඕවල එක එක ගණන් සෙට් එකක්ම තියෙනවා බං කාලෙන් කාලෙට වෙනස් වෙන..
වාහන බිස්නස් කරද්දී නං ඔය ලියුම් වලට මුද්දර ගගහ කරන්න යන්න එපා බං agreement ගහපං...
ඉතිං බං 70 විතර එකෙකුට සීය නොකිය අංකල් කිව්වම ඌ සතුටු වෙන්න එපැයි

ඔව් අර ඔරිජිනල් කියල පෙන්න කරන වැඩක් ඕක...
ඕවල එක එක ගණන් සෙට් එකක්ම තියෙනවා බං කාලෙන් කාලෙට වෙනස් වෙන..
වාහන බිස්නස් කරද්දී නං ඔය ලියුම් වලට මුද්දර ගගහ කරන්න යන්න එපා බං agreement ගහපං...
එක දවසක් මම කඩේක කන්න ගිහින් නාකි පොරකට අංකල් කියලා කථා කරා මූනෙවෙයි හැරුනේ. මට මම පැනලා මේ අයියේ කිව්වා මෙන්න මූ බැලුවා.![]()

නෑ බං..
මං මේ බැලුවේ බඩියගේ වෝල් එකේවත් ද කියල...
යන හෙම ගූ ජරාවක්ම යන්නේ ඕකගේ වෝල් එකෙමනේ...![]()

පොජි පොජි අව්ල් ටිකක් ගියා බං. දැන් ඒවා ඕනෙ නෑ. ඕව කතා කරොත් ආයිත් හිත් පෑරෙන එක විතරයි වෙන්නේ![]()

siraaaa oooooiඔව් ඔයි..
ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණුන්ගේ..
ඇන්ටි කිව්වම ඇයි ඇයි මොකද? අහනවා..
අක්කේ කිව්වම කියන්න මල්ලියා කියනවා...![]()

hena set ekak innawa. 5 denek witharaදැන් නම් ආයි සෙට් එක ඉන්නවා
![]()

ඔව් ඔයි..
ඕක වැඩිපුරම තියෙන්නේ ගෑණුන්ගේ..
ඇන්ටි කිව්වම ඇයි ඇයි මොකද? අහනවා..
අක්කේ කිව්වම කියන්න මල්ලියා කියනවා...![]()