මාත් ඔය වගේ වයසේ තමයි 39
අප්පට සිරි. මම හිතුවේ මමයි කිබුල ඇතුළු කීපදෙනකේ කියල අපේ වයසේ ඉන්නේ
මාත් ඔය වගේ වයසේ තමයි 39
පැටියා;17957933 said:හුටා. ෂොරි වෙන්න ඕනෙ කෝචොක් කලාට![]()

පැටියා;17957904 said:බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89![]()

පැටියා;17957987 said:තාම 25යි යකෝ මට
හොඳ කොලු වයස![]()

මාත් ඔය වගේ වයසේ තමයි 39
අපෝ මම වයසයි (අපේ දක කිබුලගේ වගේ)
ඔය කොල්ලො බලු වෙන වයස බන්


umbath 89yeda ela ela.![]()

25 kiyanne kasada bandala lami inna wayasa ban.![]()

මේ නම් මචන් දෙවිනුවර ලංකා බැංකුව
මගේ ලාබාලම මතකය තියෙන්නේ ඔය කාලයේ එතකොට මට වයස අවුරුදු 4යි


ඒ කියන්නේ ජවිපෙ කරපු දේ හරි (සන්නන්ද අරගලයක් නිසා)?මොකෝ කියහල්ලකෝ JVP එක සන්නදද අරගලයකට ගියේ ....සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා තමයි මොකෝ කොට්ට පොරයක් නෙමේනේ යන්නේ
