clutch එක

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    hero honda glamour එකක් තියෙන්නෙ. මේ බයික් එක ඉස්සර වගේ පිකප් උත් නෑ බන්. ස්පීඩ් යන්නත් බෑ පට්ට විදියට රේස් වෙනවා. බයික් එක පදින්නත් එපා වෙලා බන් ඉන්නෙ. ට්රැෆික් එකේ නවත්තන් ඉදල 1st එකේ දාන් ගනිද්දි එක පාරට ගැස්සෙනවා, සමහර වෙලාවට ගියර් එකකට දාලා ටිකක් වෙලා යනව ස්පීඩ් වෙන්න. ඒ වෙලාවට හීනියට ඩක ඩක ගානව හරියට බාගෙට ක්ලච් එක අල්ලන් ඉන්නව වගේ.

    මොකක්ද බන් මේ අවුල 24,000ක් දුවල තියෙන්නෙ ක්ලච් ප්ලේට් ගිහින් වගේද?

    කීයක් යයිද ක්ලච් ප්ලේට් දාඅගන්න?:no::no::no::no:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63

    clutch plate gahapan
     
    king bee

    Banned
    Feb 20, 2015
    129
    11
    0
    ක්ලච් ප්ලේට් ඇන්ඩ් ප්‍රෙෂර් ප්ලේට් රීප්ලේස් කර්ලෝ...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    ක්ලච් ප්ලේට් ඇන්ඩ් ප්‍රෙෂර් ප්ලේට් රීප්ලේස් කර්ලෝ...

    ක්ලච් ප්ලේට් , ප්‍රෙෂර් ප්ලේට් කියන්නෙ දෙකක්ද බන් ? කීයක් යයි ද දෙකටම?