ඒයි...මාර කේ එක මචං...උඹ හෙට යනකොට උඹේ බස් හදන බාසා ඕකට ලේලන්ඩ් බ්රේක් සිස්ටම් එකක්වත් අටවලා තියයිද දන්නෑ
අලිතඩි බ්රේක් ලයිනර් දාලා, බස් රෝද හයි කරලා
එහෙනම් මූ යයි උඩින්ඒයි...මාර කේ එක මචං...උඹ හෙට යනකොට උඹේ බස් හදන බාසා ඕකට ලේලන්ඩ් බ්රේක් සිස්ටම් එකක්වත් අටවලා තියයිද දන්නෑ
එහෙනම් මූ යයි උඩින්Good Idea....කාපිය මරාගෙන තම්බියෙක්වඅපෝ ඒක කිරියේ එකෙක්ට නම් විකුණන්නේ නෑ.......
හම්බයෙක් හොයලා විකුණන්නේ......
මොකද වෙන දේවල් සේරම අල්ලාගේ කැමැත්තට වෙන ඒවා නේ එතකොට......
![]()

මේ මගුලක් කතා කරන්න එපා පොල් අංකල්කතාවක් දැම්මේ නැත්තම් එනවා ඇමරිකාවට හොයාගෙන
![]()
ඉතිං තව සතියක් බලාගෙන හිටපංකෝ...ඇයි තව තඩි ස්ටියරින් වීල් එකක්...අලිතඩි බ්රේක් ලයිනර් දාලා, බස් රෝද හයි කරලා![]()
එහෙනම් මූ යයි උඩින්



හෆ්ෆේ..... මගේ DX එකේ සීට් එකේ සැප.... යකඩ පිටේ ඈනෙන්නේ....
ඉස්සරහා සීට් දෙක අළුතෙන් දාන්න ඕනා.......
හොද තැනක් සෙට් කරපල්ලකෝ ජපන් සීට් දෙකක් අඩුවට ගන්න.....
![]()

urajdrlk මහත්තයගෙ එක අර ගනිං..සමහර විට උඹට ආසාව යනකංම පදින්න පුලුවන් වෙයි...
එතකොට අපිට උඹේ කතන්දරත් අහන්න පුලුවන්...
![]()
සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්රෙඩ් වැටෙන්නෙපේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic
![]()



සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්රෙඩ් වැටෙන්නෙපේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic
![]()

කවුද යකෝ මාමි......??
-රෙප්.....
![]()
![]()
![]()
හොඳට මෙන්ටේන් කරගෙන පදින උන් ඉන්නව මචෝ.. අපේ ගෙවල් පැත්තෙ DX 72 එකක් තියනව බුව ගෙඩර පාවිච්චියට තියන් ඉන්නෙ 72 වැගන් එක..... අයෙ එන්ජිමේ මෙලෝ සද්දයක් එන්නෙ නෑ, පොඩි දුමක් වත් නෑ, කොහෙවත් සීරුන පාරක් වත් හොයන්න නෑ.. ඒ DX එක දැක්කාම ඉවසුම් නැතුව යනව මට... ගෙඩර ඉන්න ලමයෙක් වගේ පොර කාර් එක බලා ගන්නේ...

මුළු එළකිරියම ඔබතුමාට මාමි යන වදනින් අමතන නිසා මාත් එහෙම ඇමතුවෙ.... මං හිතුවෙ ඒක නික් නේම් එක කියල.. සොරි හොඳේ
මුළු මහත් එලකිරියම, වෙන එකක් තියා සතුරන් පවා ඌට එහෙම තමයි කතා කරන්නේ 
එළ...වාහන පිස්සො වැඩි අසූ ගණන් වල වගේ..

පොලා නම් ඉතිං 70 ගනං වල අයියනේ ඌ තමයි ලොකු අයියා....ඇයි තව තඩි ස්ටියරින් වීල් එකක්...![]()
පස්සෙ සීට් එක ගාව හයි කරනවා ගියර් පොල්ල