වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒයි...මාර කේ එක මචං...උඹ හෙට යනකොට උඹේ බස් හදන බාසා ඕකට ලේලන්ඩ් බ්‍රේක් සිස්ටම් එකක්වත් අටවලා තියයිද දන්නෑ:rofl::rofl::rofl::D:D:D

    අලිතඩි බ්‍රේක් ලයිනර් දාලා, බස් රෝද හයි කරලා :rofl: :rofl: එහෙනම් මූ යයි උඩින්
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :rofl: අපෝ ඒක කිරියේ එකෙක්ට නම් විකුණන්නේ නෑ....... :no: හම්බයෙක් හොයලා විකුණන්නේ...... :yes: මොකද වෙන දේවල් සේරම අල්ලාගේ කැමැත්තට වෙන ඒවා නේ එතකොට...... :P
    Good Idea....කාපිය මරාගෙන තම්බියෙක්ව:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ මගුලක් කතා කරන්න එපා පොල් අංකල් :dull: කතාවක් දැම්මේ නැත්තම් එනවා ඇමරිකාවට හොයාගෙන :frown:

    අඩේ පොල්වත්තයා මේ සතියේ කථාව දාන්නෙ නැතුව හිටියොත් තමයි සීන් එක :frown: :frown: ඉතිං තව සතියක් බලාගෙන හිටපංකෝ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    අලිතඩි බ්‍රේක් ලයිනර් දාලා, බස් රෝද හයි කරලා :rofl: :rofl: එහෙනම් මූ යයි උඩින්
    ...ඇයි තව තඩි ස්ටියරින් වීල් එකක්...:love::rofl::rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :oo: හෆ්ෆේ..... මගේ DX එකේ සීට් එකේ සැප.... යකඩ පිටේ ඈනෙන්නේ.... :P ඉස්සරහා සීට් දෙක අළුතෙන් දාන්න ඕනා....... :yes: හොද තැනක් සෙට් කරපල්ලකෝ ජපන් සීට් දෙකක් අඩුවට ගන්න..... :D

    Recaro seat දෙකක් තියෙනවා අරන් දෙන්නද? 190 කට අරන් ඩෙන්නම්. . . brand new. . :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    urajdrlk මහත්තයගෙ එක අර ගනිං..:P සමහර විට උඹට ආසාව යනකංම පදින්න පුලුවන් වෙයි...:lol: එතකොට අපිට උඹේ කතන්දරත් අහන්න පුලුවන්...:rofl:

    හොඳට මෙන්ටේන් කරගෙන පදින උන් ඉන්නව මචෝ.. අපේ ගෙවල් පැත්තෙ DX 72 එකක් තියනව බුව ගෙඩර පාවිච්චියට තියන් ඉන්නෙ 72 වැගන් එක..... අයෙ එන්ජිමේ මෙලෝ සද්දයක් එන්නෙ නෑ, පොඩි දුමක් වත් නෑ, කොහෙවත් සීරුන පාරක් වත් හොයන්න නෑ.. ඒ DX එක දැක්කාම ඉවසුම් නැතුව යනව මට... ගෙඩර ඉන්න ලමයෙක් වගේ පොර කාර් එක බලා ගන්නේ...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්‍රෙඩ් වැටෙන්නෙ:yes:පේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්‍රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic:D:D:D:D

    :oo::oo::oo:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පව් බන් ඒහෙම කියන්න ඒපා අහින්සකයා
    stationwagon032.jpg

    stationwagon033.jpg

    8215699831_8dbfe167e3_b.jpg

    මට නම් DX එකේ මාරම ලුක් එකක් තියනව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්‍රෙඩ් වැටෙන්නෙ:yes:පේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්‍රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic:D:D:D:D

    :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown: කවුද යකෝ මාමි......?? :angry: -රෙප්..... :angry: :frown: :angry:

    මුළු එළකිරියම ඔබතුමාට මාමි යන වදනින් අමතන නිසා මාත් එහෙම ඇමතුවෙ.... මං හිතුවෙ ඒක නික් නේම් එක කියල.. සොරි හොඳේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳට මෙන්ටේන් කරගෙන පදින උන් ඉන්නව මචෝ.. අපේ ගෙවල් පැත්තෙ DX 72 එකක් තියනව බුව ගෙඩර පාවිච්චියට තියන් ඉන්නෙ 72 වැගන් එක..... අයෙ එන්ජිමේ මෙලෝ සද්දයක් එන්නෙ නෑ, පොඩි දුමක් වත් නෑ, කොහෙවත් සීරුන පාරක් වත් හොයන්න නෑ.. ඒ DX එක දැක්කාම ඉවසුම් නැතුව යනව මට... ගෙඩර ඉන්න ලමයෙක් වගේ පොර කාර් එක බලා ගන්නේ...

    මම නම් වැගන් වලට ආස නෑ බං. කොච්චර කන්ඩිෂන් වුනත් මට ඕවා කැතයි :baffled: :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුළු එළකිරියම ඔබතුමාට මාමි යන වදනින් අමතන නිසා මාත් එහෙම ඇමතුවෙ.... මං හිතුවෙ ඒක නික් නේම් එක කියල.. සොරි හොඳේ

    :lol: මුළු මහත් එලකිරියම, වෙන එකක් තියා සතුරන් පවා ඌට එහෙම තමයි කතා කරන්නේ :lol:
     
    Status
    Not open for further replies.