ගිය සතියේ සිකුරාදා හිපාටුවෙක් නවාරා එකක් පටවන් අරන් අාවා. . ඩිප් එකෙන් සද්දයක් එනවා කිව්වා. . ගිය සතියට කලින් සතියේ නම ගිය තැනකට දාල සර්විස් කරලා වාහනේ. . . ඩිප් එක ගලෝල බැලුවම පීනියන් එකටයි ක්‍රවුන් වීල් එකටයි අබ සරණ වෙලා. . LSD oil වෙනුවට නෝමල් ඔයිල් දාලා. . . බොහොම අමාරුවෙන් ඩිප් එකක් හොයලා දාල දුන්නා. . .බිල දෙලක්ෂ විසිදාහයි . . .එ් කත් අපිට ඩිප් එක අඩුවට ලැබුනු නිසා. . .නැත්තම් ඩිප් එකක්ම 2.50 පනිනවා. .
සෙනසුරාදාට ජායාරූප බලා පොරොත්තු වන්න.
සෙනසුරාදාට ජායාරූප බලා පොරොත්තු වන්න.
Last edited:
පස්සෙ සීට් එක ගාව හයි කරනවා ගියර් පොල්ල 









