වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .

    :yes: මාත් එහෙමයි.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    උඹටත් බඩාට අන්ත සිදුවිමක් වෙලානෙ මචං :baffled:
    ඔව් මචන් ඒකත් ඩී එක්ස් එක වගේ මරාලයක් තමයි.. තව කතා තියෙනවා ඒ වාහනෙ ගැන..
    මට හිතෙන්නෙ මගෙ අපලයක් ගෙවෙන්න ඇති
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහෝදරයා,
    මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.


    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..


    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Recaro seat දෙකක් තියෙනවා අරන් දෙන්නද? 190 කට අරන් ඩෙන්නම්. . . brand new. . :cool:

    :angry: තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම...... :angry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :angry: තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම...... :angry:
    උබේ තියෙන්නේ ඹරිජිනල් ආපු සිට් 2 නම් ඒක හදන්න බලපන්
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .

    අනිවා මචන්..
    කලාතුරකින් හොඳටම වාහන පාවිච්චි කරන ඩොකාලා ඉන්නවා..

    හැබැයි මෙහෙම දෙයක්නම් තියෙනවා ඔය බහුතරයක් ඩොකාලගෙ වාහනවල මිකැනිකල් සහ රනින් පැත්ත 100%.
    හේතුව වාහනෙ නැත්නම් ගොඩක් වැඩ කරගන්න බෑ. ඉතින් පොඩි ලෙඩක් ආපු ගමන් අලුත් කෑලි එහෙම දාලා හදනවා..
    හැබැයි බොඩිය ,පේන්ට් එක.. ඇතුලත තත්වය නම් ඉතින් ගොඩක් ඒවගෙ ගන්න දෙයක් නෑ.. නිකන් හොස්පිටල් කාර් පාර්ක් එකකට ගිහින් බලන්න . බහුතරයක් හෝදලා නෑ..එක්කො වද්දාගෙන..පේන්ට් හීරිලා ..ඉන්ටීරියර් ගන්න දෙයක් නෑ..
    හැබැයි අපෙ මිනිස්සුත් කලින් අයිති එකා ඩොකෙක් නම් මේක ඩොක්ටර් කෙනෙක් පාවිච්චි කරපු එකක් කියලා මාරම ආඩම්බරෙන් කියන්නෙ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබේ තියෙන්නේ ඹරිජිනල් ආපු 2 නම් ඒක හදන්න බලපන්

    ඇයි පොරගේ 2ට මොකෝ වෙලා තියෙන්නේ?:baffled:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :angry: තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම...... :angry:

    උඹේ DX එකට 2JZ GTE Twin Turbo එන්ජිමක් බස්සලා, Brembo brake system එකක් දාලා ,Straight pipe exhaust එකක් දාලා, Recaro seat දෙකක් දාලා, deep dish alloy wheel සෙට් එකක් දාලා, හදලා ගමුකෝ බන්. . .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් ඒකත් ඩී එක්ස් එක වගේ මරාලයක් තමයි.. තව කතා තියෙනවා ඒ වාහනෙ ගැන..
    මට හිතෙන්නෙ මගෙ අපලයක් ගෙවෙන්න ඇති

    පුලු පලුවන් වෙලාවට ඒ කතා ටිකත් දාපං මචං :D
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    laptop එකක් ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කල නෙහැක. ෆෝඩ් එස්කෝටයක් මා එනතුරු මග බලා සිටී. ගෙදර ඉන්න සිවික් ගෑනිගේ එන්ජිම මොඩිෆයි කල යුතුව අැත. තවද අලුත් හොන්ඩා රෝද දෙකේ මනමාලියට HRC CDI, Adjustable Rear sets අැතුලු කෙටස් කීපයක් අානයනය කල යුතුය. එ් නිසා මේ දිනවල පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව අැත.

    මචන්..
    එස්කොර්ට් එකෙ අවුරුද්ද මොකක්ද?
    දොර 2 ද?
    MK1 or MK2 ?
     
    Status
    Not open for further replies.