අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .
මාත් එහෙමයි.අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .
මාත් එහෙමයි.engine room ඒකම බලන්න ඹනේ stage කියෙද ඉන්නේ කියලාතවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .


අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

තවද වාහනයේ පිටත පෙනුමෙන්ද මැනිය නෙහැක. . . . . . .

engine room ඒකම බලන්න ඹනේ stage කියෙද ඉන්නේ කියලා![]()
උබේ ඇස්කොට් වැඩේ මොකද?අපි නම් 3 stage Vtec with Chipped ECU . . . . . .

උබේ ඇස්කොට් වැඩේ මොකද?![]()
ඔව් මචන් ඒකත් ඩී එක්ස් එක වගේ මරාලයක් තමයි.. තව කතා තියෙනවා ඒ වාහනෙ ගැන..උඹටත් බඩාට අන්ත සිදුවිමක් වෙලානෙ මචං![]()
සහෝදරයා,
මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.
අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..


ආවාම කියපන් ලගපාත නම් ඹලුව දාන්න ඒන්නම්එනජිම එනකල් ඉන්නේ. . එන්ජිම බලලා තමා වැඩේට අත ගහන්නේ. .

Recaro seat දෙකක් තියෙනවා අරන් දෙන්නද? 190 කට අරන් ඩෙන්නම්. . . brand new. .![]()
තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම...... 
උබේ තියෙන්නේ ඹරිජිනල් ආපු සිට් 2 නම් ඒක හදන්න බලපන්තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම......
![]()
අපි නම් "used by a doctor" කිව්වොත් වාහනේ බලන්න යන්නෙ ගන්න හිතාගෙන නෙමෙයි. . . "lady driven" කිව්වොත් වාහනේ බලන්න යන්නෙත් කලාතුරකින්. . . .
උබේ තියෙන්නේ ඹරිජිනල් ආපු 2 නම් ඒක හදන්න බලපන්

තොට පිස්සුද යකෝ.... එක්ලක්ෂ අනූදාහකට මරුටියක් ගන්නවා මම......
![]()
ඔව් මචන් ඒකත් ඩී එක්ස් එක වගේ මරාලයක් තමයි.. තව කතා තියෙනවා ඒ වාහනෙ ගැන..
මට හිතෙන්නෙ මගෙ අපලයක් ගෙවෙන්න ඇති

laptop එකක් ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කල නෙහැක. ෆෝඩ් එස්කෝටයක් මා එනතුරු මග බලා සිටී. ගෙදර ඉන්න සිවික් ගෑනිගේ එන්ජිම මොඩිෆයි කල යුතුව අැත. තවද අලුත් හොන්ඩා රෝද දෙකේ මනමාලියට HRC CDI, Adjustable Rear sets අැතුලු කෙටස් කීපයක් අානයනය කල යුතුය. එ් නිසා මේ දිනවල පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව අැත.
පුලු පලුවන් වෙලාවට ඒ කතා ටිකත් දාපං මචං![]()