වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ඹය මගුල් ගණන් බන් දන්නවා පිස්සුව තියෙන ඒඋන් ගන්නේ කියලා සාමාන්ය මනුස්සයෙක් ඹව්වා ගන්නේ නැනේ

මන් දන්නවා මචන් .. ආතල් එකට දැම්මෙ:D
 
Last edited:

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
:confused::confused::confused::confused:

ඹව් බන් මටත් මාර උනක් තියෙන්නේ කාර් ඒකක් හදාගන්න පරන ඒත් තාම බැ :no:

ඕවා බැරි දේවල් නෙවෙයි මචන්.. උඹට ගෙදරම පහසුකම් තියෙන එකෙ
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕවා බැරි දේවල් නෙවෙයි මචන්.. උඹට ගෙදරම පහසුකම් තියෙන එකෙ
    පහසුකම් තිබ්බාට බැ බන් අපේ තාත්තාට කාර් ඇලජික් කෙස් ඒකක් තියෙනවා :rolleyes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පහසුකම් තිබ්බාට බැ බන් අපේ තාත්තාට කාර් ඇලජික් කෙස් ඒකක් තියෙනවා :rolleyes:

    ඔව් ඉතින් ඒවත් ප්‍රශ්න තමයි.. හැබැයි ෂේප් එකෙ කියලා කරගන්නත් පුලුවන් වෙයි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් ඉතින් ඒවත් ප්‍රශ්න තමයි.. හැබැයි ෂේප් එකෙ කියලා කරගන්නත් පුලුවන් වෙයි
    ඹව් ඹව් හෙමිට කරන්න ඹනේ මචන් දැන්ම බැ ටිකක් වියදම් කරන්න පුලුවන් උන කාලෙක කරන් ඹනේ නැතුව බැ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ මොකෑ බං
    මේ පැත්තේත් ඔය වගේ සේල් එකක් තියෙනවා. දන්න අය යන්නෑ. හැබැයි නොදන්න අය යනවා. පවු ඉතිං අහින්සක මිනිස්සු :baffled:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේ පැත්තේත් ඔය වගේ සේල් එකක් තියෙනවා. දන්න අය යන්නෑ. හැබැයි නොදන්න අය යනවා. පවු ඉතිං අහින්සක මිනිස්සු :baffled:

    කොතනද මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොතනද මචන්
    සෙල් වලින් වාහන ගන්නවානම් ගොඩාක් හොදට බලන්න ඹනේ අනික් ඒවාට වඩා
    ගොඩාක් තියෙන්නේ කචල් කේස්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    wada karana gaman horaata riguwa balanna. paya 14 k athilatha watichcha okkoma post kiyawanna giyoth rassaawa karanna wenne naha pute...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wada karana gaman horaata riguwa balanna. paya 14 k athilatha watichcha okkoma post kiyawanna giyoth rassaawa karanna wenne naha pute...
    හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන් :shocked: කට්ටිය ඒ තරමට pickup දැන්:frown:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන් :shocked: කට්ටිය ඒ තරමට pickup දැන්:frown:

    ඔව් ඒක නේන්නං.. මටත් පිටු දෙක තුනක්ම මග ඇරිලා...:confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන් :shocked: කට්ටිය ඒ තරමට pickup දැන්:frown:

    මම අන්තිමට දාපු පොස්ට් එක හොයාගන්න අද හෙන ගේමක් දෙන්න වෙනවා බන්.:no::no::no:
    සමහරු ජීවත් වෙන්න රස්සාව කරනවා.. සමහරු රස්සාව කරන්න ජීවත් වෙනවා.. මම ඔය පලවෙනි කාන්ඩෙ එකෙක් .. එත් ඉතින් සල්ලි තියෙන්න ඕන බන් ඔක්කොම කරන්න... සල්ලි තියෙන්නනම් ඉතින් රස්සාව කරන්නම වෙනවා අකමැත්තෙන් උනත්..
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මම අන්තිමට දාපු පොස්ට් එක හොයාගන්න අද හෙන ගේමක් දෙන්න වෙනවා බන්.:no::no::no:
    සමහරු ජීවත් වෙන්න රස්සාව කරනවා.. සමහරු රස්සාව කරන්න ජීවත් වෙනවා.. මම ඔය පලවෙනි කාන්ඩෙ එකෙක් .. එත් ඉතින් සල්ලි තියෙන්න ඕන බන් ඔක්කොම කරන්න... සල්ලි තියෙන්නනම් ඉතින් රස්සාව කරන්නම වෙනවා අකමැත්තෙන් උනත්..

    Ithin Ban lankawata awith Modern Garage Ekak dapanko, Ona tharan business ei ubata. Onama jathiye vehicle ekak Repair karaganna puluwan widihe ekak dapan with spare parts. :yes:
     
    Status
    Not open for further replies.