ඹය මගුල් ගණන් බන් දන්නවා පිස්සුව තියෙන ඒඋන් ගන්නේ කියලා සාමාන්‍ය මනුස්සයෙක් ඹව්වා ගන්නේ නැනේ
මන් දන්නවා මචන් .. ආතල් එකට දැම්මෙ

Last edited:
ඹය මගුල් ගණන් බන් දන්නවා පිස්සුව තියෙන ඒඋන් ගන්නේ කියලා සාමාන්‍ය මනුස්සයෙක් ඹව්වා ගන්නේ නැනේ

අම්මේ.. බය හිතුනා කියපංකෝ![]()




ඹව් බන් මටත් මාර උනක් තියෙන්නේ කාර් ඒකක් හදාගන්න පරන ඒත් තාම බැමන් දන්නවා මචන් .. ආතල් එකට දැම්මෙ![]()

ඹව් බන් මටත් මාර උනක් තියෙන්නේ කාර් ඒකක් හදාගන්න පරන ඒත් තාම බැ![]()
පහසුකම් තිබ්බාට බැ බන් අපේ තාත්තාට කාර් ඇලජික් කෙස් ඒකක් තියෙනවාඕවා බැරි දේවල් නෙවෙයි මචන්.. උඹට ගෙදරම පහසුකම් තියෙන එකෙ

පහසුකම් තිබ්බාට බැ බන් අපේ තාත්තාට කාර් ඇලජික් කෙස් ඒකක් තියෙනවා![]()
ඹව් ඹව් හෙමිට කරන්න ඹනේ මචන් දැන්ම බැ ටිකක් වියදම් කරන්න පුලුවන් උන කාලෙක කරන් ඹනේ නැතුව බැඔව් ඉතින් ඒවත් ප්‍රශ්න තමයි.. හැබැයි ෂේප් එකෙ කියලා කරගන්නත් පුලුවන් වෙයි
මේ පැත්තේත් ඔය වගේ සේල් එකක් තියෙනවා. දන්න අය යන්නෑ. හැබැයි නොදන්න අය යනවා. පවු ඉතිං අහින්සක මිනිස්සුඒ මොකෑ බං

මේ පැත්තේත් ඔය වගේ සේල් එකක් තියෙනවා. දන්න අය යන්නෑ. හැබැයි නොදන්න අය යනවා. පවු ඉතිං අහින්සක මිනිස්සු![]()
සෙල් වලින් වාහන ගන්නවානම් ගොඩාක් හොදට බලන්න ඹනේ අනික් ඒවාට වඩාකොතනද මචන්
ගොඩ දවසකින් දැක්කේ මොකො උනේdan kiyawala iwara wune.. kiyanna katha godaimath dannam 1k 2k passe
![]()

මම පැය3කට විතර පස්සේ ඇවිල්ලා බැලින්නම් පිටු 5-6ක් ගිහින්මට කතන්දර දෙක තුනක් මග ඇරිල වගේ...


හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන්wada karana gaman horaata riguwa balanna. paya 14 k athilatha watichcha okkoma post kiyawanna giyoth rassaawa karanna wenne naha pute...
කට්ටිය ඒ තරමට pickup දැන්
හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන්කට්ටිය ඒ තරමට pickup දැන්
![]()

හාහා මේ රස්සාව කරගෙන ඉදපන් ඹක්කොටම කලින් මේක කියවන්න වෙනම නිවාඩු දාලා ඒන්න වෙනවා බන්කට්ටිය ඒ තරමට pickup දැන්
![]()


මම අන්තිමට දාපු පොස්ට් එක හොයාගන්න අද හෙන ගේමක් දෙන්න වෙනවා බන්.![]()
සමහරු ජීවත් වෙන්න රස්සාව කරනවා.. සමහරු රස්සාව කරන්න ජීවත් වෙනවා.. මම ඔය පලවෙනි කාන්ඩෙ එකෙක් .. එත් ඉතින් සල්ලි තියෙන්න ඕන බන් ඔක්කොම කරන්න... සල්ලි තියෙන්නනම් ඉතින් රස්සාව කරන්නම වෙනවා අකමැත්තෙන් උනත්..
