sanjiyata raata break nathi weya![]()

ගුඩ් මෝනිං මෑම්....... වෙල්කම් ටු ද එළකිරි මැරිඩ් ක්ලබ් වර්ෂන් තර්ටීන්........ හව් කැන් අයි හෙල්ප් යූ මෑම්...........?

හාකෝ එහෙනම්......... හම්බුන වෙලාවක අහගමුකෝ එහෙනම්........![]()
එල එල..... 
මෙහෙත් පොඩි කළුවක් ඇවිල්ලා කියලා දැන් තමා දැක්කෙත්........ හවස ඉන්ටවිව් එකක්....... නාන්න වුනොත් අබ සරනම තමා.......![]()
හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ......
රෑට වහිනවානම් කියලා වැඩක් නා අෆ්ෆා....... පට්ට රස්නෙයි මේ දවස් වල රෑට........![]()
කියලා වැඩක් නෑ බං..... පට්ටම රස්නයක් තියෙන්නේ...... එපා වෙනවා..... 
ඔඕ....උයාට කෑම විෂ වීමක් පෙන්නුම් කරනවා.....
හවස ඉනටර්විවු නෙහ්.....හොදට උත්තර දෙන්න ඈ...... ගන්නවා නම් ගන්න මෙයා නැත්නම් නිකා ඉන්න කියලා හිතලා පපුව ඉස්සරහට දාලා යන්න...ඔයස්...මට ඊයේ සන් කියලා දුන්නේ මෙහෙම යන්න කියලා.....
විශ් u ඕල් ද බෙස්ට් අයියේ.....![]()
ටිකක් බඩත් කුරු කුරු ගානවා වගේ දනේනවානම් තමා ඇත්තටම....... 
හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ......
![]()
![]()

හුටා..... හවස නෑනා එක්කන් එන්න යන්නත් තියේ......
![]()
කියලා වැඩක් නෑ බං..... පට්ටම රස්නයක් තියෙන්නේ...... එපා වෙනවා.....
![]()

ඒ කවුද ඒ?

ෆ්රිජ් නැන්දා දැනුවත් කරන්න වෙයි වගේ...![]()
නැන්දා ගෙදර අද ..... නගා එනවා කියලා අස් පස් කරනවා...... 
කියලා වැඩක් නෑ බං..... පට්ටම රස්නයක් තියෙන්නේ...... එපා වෙනවා.....
![]()
ෆ්රිජ් නැන්දා දැනුවත් කරන්න වෙයි වගේ...![]()