පොඩි තිගැස්මක් හිතේ තිබ්බට එහෙම ලොකු බයක් නම් නෑ........ ආවොත් ආවා ගියොත් ගියා මගේ කොටස් මම හොඳින් කරනවා එකයි මගේ තියරිය.......
ආහ්හ් හරි හරි...... හොඩවැල ඇතුලට දාගෙන සිප් එකත් වහගෙන යනවා ඇත්තේ.........![]()
එහෙම හොදයි.....මට නම් ඉනටර්විවු එපා...එත් ඉස්සරහට' මට තියෙනවා 10 විතර සෙට් වෙන්න

..මේක නම් අනේ මට වෙන දෙයක් තේරෙන්නේ.











බය වෙන්න දෙයක් නෑ..... ඌ අහිංසකයා..... 