ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බම්ප් අනාතයෝ :nerd: මොකෝ කොරන්ටෙ උබල :oo:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මල්ටි මීටරයක් තියල තමා හොඳම වැඩේ.. නැත්නම් ඉතින් ගොඩක් රෙගියුලේටර් බලන්න පුලුවන් හෙඩ් ලයිට් දාලා අයිඩ්ල් එකේ තියලා පොඩ්ඩක් රේස් කලාම එලිය වැඩිවෙලා ටිකක් පොඩ්ඩක් අඩුවෙලා ඒ ගානෙම තියනවා.. ඒකෙන් ලේසියෙන් අඳුරගන්න පුලුවන්..

    බැට්‍රියෙ ඔය ගතිය දිගටම වැඩිවෙන්නේ නේනේ.. එහෙනම් බයවෙන්න එපා..:yes::yes:

    එල තව ටික දවසක් පැදලම බලමු.ඊයේ නම් එච්චර අවුලක් තිබුණේ නෑ :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඒජන්ට් ලට මොනවා ටිච් (Teach) කරලද.....?? :confused:

    ඇයි අර කුපාඩි ඒජන්ට්ලා ටච් කරලා අවුල් ගියා කිව්වේ...:rofl::rofl:

    ටච් නෙවේ බං i7 එක..... :no: මෙහේ ඒජන්ට්ලා ටච් ගේන්නේ නෑ...... කලින් ගෙනාවා සීරීස් එකක්.... ගොඩක් කේස් උනා ටච්..... :dull: ඒ නිසා දැන් ඒජන්ට් ලා ටච් කරන්නේ නෑ..... :no:


    කස්ටමර්ස් ල රූම් වලට ඇදන් ගිහින් උබ ටච් කරන්න පටන් ගත්තාම කේස් යනව නේන්නම්


    :rofl::rofl:

    බතලයා

    :angry:

    කාවද ඒජන්ට්ල ටච් කරන්නේ නැත්තේ?:rofl:

    කුපාඩි ඒජන්ට්ලා ඉස්සර ටච් කරලා මුන්ව..:P ඊට පස්සෙ කේස් ගිහිල්ලා..:rofl: දැන් ටච් කරන්නෙ නෑලු...:baffled:

    අපචාර කේස් එකක් :rofl:

    මොනවා නොවුනද දන්නෑ ඕයි.:baffled:


    0002064B.gif
     
    Status
    Not open for further replies.